නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

Jun 22, 2018
183
30
0
කාටද මගේ පුක ඕනේ උනේ................ :D:D:D:D:D:D:D

Og5gI6.jpg
 
1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,486
    3,169
    113
    斯里蘭卡
    yako mehama yaddi thawa tika dawasakin kiyai ashwayo ei ara duwanna dala unwa wahena genalla bassanna ona kiyala :lol: Hebei me aliya pain yanne ei kiyala matath hithaganna bae danna ekek kunu harapa katha nokara wal pal nokiyawa visthara karahallako balanna :yes: tradition ekakkda pain yanne nethi eka ? nethnam ethama yanna bae kiyanawa :eek: aththama siddiya mokakkda ? wal pal dodawana un quote karanna epa please ;)
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844

    lorries wela geniyanewata wada safe....awurudu kipeyeketa kalin aliyek meruna mathekade lorry eke accident wela...athekta awidine eka loku deyak nemei...nuwara yanna dawas 5k withera yanewa maga newathi newathi...
    chain daala kakul wela tuwala ene ekenan itin sathwa hinsawak kiyela piliganne wenewa :(
     
    Last edited:

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8

    උව දක්කන් එනවා බන් ... නැත්නම් මොකෝ උට නුවර යන්න ඕනේ කියල එනව කියලද? අපේ රටේ අද බක්තිකයන්ට ඔහොම සතා අවමත් මොකද්ද ලොකු මෙඋව එකක් තියෙනවනේ බන්

    ඒ නිසා සතාව කවුරුත් වාහනේක දාගෙන එන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ ... වෙන හේතුවක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඇතෑගෙ ආරක්ශාවට.. ඔය ඇතෑ ගොඩක් බරයි සාමන්ය ඇතෙක් නෙමේ ..මොකක් හරි පොඩි හේතුවකින් හරි වාහනෙන් වැටුනොත් මහා විනාශයක් වෙනව..ඇතෙක්ට පයින් යනව කියන එක මහා දෙයක් නෙමේ ..හරිනම් අමාරු අර අවුරුදු 70 පැනල තියෙන කලු මාමට..තෙරුවන් සරණින් ඒ මනුස්සය හොදට පයින් යන එකේ ඇතෑට ඔය ගමන ගානක්වත් නැ.. :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    lorries wela geniyanewata wada safe....awurudu kipeyeketa kalin aliyek meruna mathekade lorry eke accident wela...athekta awidine eka loku deyak nemei...nuwara yanna dawas 5k withera yanewa maga newathi newathi...
    chain daala kakul wela tuwala ene ekenan itin sathwa hinsawak kiyela piliganne wenewa :(

    කුඩූවෙ බල්ලො තුන හතර හදන උන්නෙ සත්තුන්ගෙ හිමිකම් වෙනුවෙන් කතා කරන්නෙ ලොල්.. :lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    කුඩූවෙ බල්ලො තුන හතර හදන උන්නෙ සත්තුන්ගෙ හිමිකම් වෙනුවෙන් කතා කරන්නෙ ලොල්.. :lol::lol:

    na api ali hadanne :rofl:

    sorry aththu
     
    Last edited:

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    කුඩූවෙ බල්ලො තුන හතර හදන උන්නෙ සත්තුන්ගෙ හිමිකම් වෙනුවෙන් කතා කරන්නෙ ලොල්.. :lol::lol:

    දැන් කවුද බල්ලෝ එහෙම හදන්නේ? උබල වගේ එඋව්න් නම් එහෙම හදනවා ඇති , අපි නම් නැ. එලි පිටම සත්තුන්ට ඔහොම හිංසා කරන එක අනුමත කරන එකේ ආයේ මොනවද ? උබල වගේ එවුන් තමයි වදාපු අම්මවත් බලු කුඩුවේ දාන්නේ... ලැජ්ජ වෙයන් උබ ගැනම!
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මේ මම මාල ගිරව් කුඩුවේ දලා හදනවා,එක අවුල්ද ?
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    උව දක්කන් එනවා බන් ... නැත්නම් මොකෝ උට නුවර යන්න ඕනේ කියල එනව කියලද? අපේ රටේ අද බක්තිකයන්ට ඔහොම සතා අවමත් මොකද්ද ලොකු මෙඋව එකක් තියෙනවනේ බන්

    ඒ නිසා සතාව කවුරුත් වාහනේක දාගෙන එන්න කවුරුත් උත්සහ කරන්නේ නෑ ... වෙන හේතුවක් නෑ

    නැඳුන්ගමුවේ රාජා ඇතා මහනුවර ශ‍්‍රී දළදා පෙරහැරේ කරඩුව වැඩම විම සඳහා අද ( 19 ) මහනුවර බලා පිටත් විමට හිඟුල, මාවෙල මල්වතු විහාරයෙන් ගමන් ආරම්භ කිරිම පස්වරු 5.30 ට පමණ සිදු කරනු ලැබීය.

    ‘රාජා ඇතා‘ පිටත්ව යෑමට පෙර මාවෙල මල්වතු විහාරස්ථානය ආසන්නයේ ඇති හිගුල් ඔයෙන් ස්නානය කර පිරිසිදු වි විහාරස්ථානයේ වැඩ වාසය කරන හිමිවරුන්ගේ සහ ප‍්‍රාදේශවාසීන්ගේ විසින් ලබා දුන් ප‍්‍රනීත පළතුරු අනුභව කිරිමෙන් පසුව විහාරාධිපති උනන්තැන්නේ රතනසාර හිමියන්ගේ සහ සෙසු මහා සංඝරත්නයේ පිරිත් සඡ්ඣායනාවෙන් පසු පිරිත් නුලක් ද ගෙලේ පළඳා ගෙන මහනුවර බලා ගමන් ආරම්භ කිරිම සිදු කරනු ලැබුවේ මහා සංඝරත්නයේ පාද නමස්කාර කර ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුවය.

    පසුගිය ආගොස්තු 14 වැනි දින 9.32 යෙදුණූ සුභ මොහොතින් මහනුවර බලා යෑමට නැඳුන්ගමුව හර්ෂ විජය වෙද රාළහාමිගේ නිවසින් පිටත් වු රාජා මෙවර දළදා කරඬුව වැඩම වන්නේ 12 වැනි වතාවටය.

    අඛණ්ඩව වසර 11 ක් මාලිගාවේ පෙරහර කරඬුව වැඩම වු නැඳුන්ගමුවේ රාජා ඈතා පසුගිය වසරේ ජුලි, ආගොස්තු මාසයේ ඇති වු අසනීප තත්වයක් මත කරඬුව වැඩම විමට නොහැකි විය. නමුත් මෙවර හොඳ ශරිර සෞඛ්‍යකින් පසු වු රාජා කරඬුව වැඩම විම සඳහා ගමන් කර අතර මහ මග බොහෝ ජනයාගේ වන්දනාවටද රාජා ලක් වු අතර විදේශිකයන්ද රාජා ඇතා දැක බලා ගැනිමට මග දෙපස රැදී සිටිනු දැක ගත හැකි විය.

    දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහාන වල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප‍්‍රදේශවල පෙරහර සඳහා යන්නේද පා ගමනින්ය. වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන හෙයින් නිරෝගීමත් ශරිර සෞඛ්‍යයකින් ජිවත් විමට මෙ සතාට වාසනාව උදා වි ඇත.

    මහනුවර බලා පිටත්ව යන හස්තියා මහනුවර පෙරහැර අද අවසන් වෙනවාත් සමගම මහනුවරට ළගා වෙන අතර 21 වැනි දින සිට පෙරහරේ කරඬුව වැඩම විමට නියමිතව පවතින බවද කියයි. රාජා ඇතා වෙනුවෙන් විශේෂ හමුදා කණ්ඩායමක් මහනුවර බලා යන තෙක්ම ආරක්ෂාව ලබා දෙන අතර අදාල පොලිස් බල ප‍්‍රදේශයන් වලදි පොලිස් රථ වාහාන අංශයේ නිලධාරින් රාජා ඇතාට ආරක්ෂාව ලබා දෙන අන්දම දැක ගත හැකියි.

    http://www.lankadeepa.lk/main_picture/නැදුන්ගමුවේ-රාජා-හිඟුලෙන්-පිටත්වෙයි/11-534873
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0

    දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහාන වල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප‍්‍රදේශවල පෙරහර සඳහා යන්නේද පා ගමනින්ය. වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන හෙයින් නිරෝගීමත් ශරිර සෞඛ්‍යයකින් ජිවත් විමට මෙ සතාට වාසනාව උදා වි ඇත.

    ඉතින් උව වහනෙක අරන් යන්නේ නැති එකට සතා පලිද බන් ? සතා කිව්වද මට වාහනේ යන්න බෑ , මට දම් වැල් දාලා , ගිනිඅවුවෙ රත් වෙලා තියෙන තාර පාරේ යන්න අසයි කියලා?

    නිරෝගිව ඉන්නද උබලා ඔය සතාව අවිද්දවන්නේ ? උ කැලේ හිටියා නම් ඔයිට වැඩිය නිරෝගිව ඉන්නවා බන් ... නිකන් උබලගේ අමනුස්සකම් එකෙන් වහගන්න හදන්න එපා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ මම මාල ගිරව් කුඩුවේ දලා හදනවා,එක අවුල්ද ?

    උන්ට අනුව නම් මාලගිරා හිමිකම් කඩ කිරීමක්..:rofl::rofl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    දැනට අවුරුදු 70 ක් වන රාජා ඇතා කිසිදිනක වාහාන වල ගමන් නොකරන අතර මහනුවර, රත්නපුර, වාද්දුව, දඹදෙනිය වැනි ඈත ප‍්‍රදේශවල පෙරහර සඳහා යන්නේද පා ගමනින්ය. වසරකදි රාජා ඇතා කිලෝමිටර් 1000 කට වඩා ඇවිද යන හෙයින් නිරෝගීමත් ශරිර සෞඛ්‍යයකින් ජිවත් විමට මෙ සතාට වාසනාව උදා වි ඇත.

    ඉතින් උව වහනෙක අරන් යන්නේ නැති එකට සතා පලිද බන් ? සතා කිව්වද මට වාහනේ යන්න බෑ , මට දම් වැල් දාලා , ගිනිඅවුවෙ රත් වෙලා තියෙන තාර පාරේ යන්න අසයි කියලා?

    නිරෝගිව ඉන්නද උබලා ඔය සතාව අවිද්දවන්නේ ? උ කැලේ හිටියා නම් ඔයිට වැඩිය නිරෝගිව ඉන්නවා බන් ... නිකන් උබලගේ අමනුස්සකම් එකෙන් වහගන්න හදන්න එපා.

    :lol:uba maha gonek ban.wadak naha katha karala.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    උන්ට අනුව නම් මාලගිරා හිමිකම් කඩ කිරීමක්..:rofl::rofl:

    ඉතින් එක එහෙම නෙමෙයිද ? තොගේ අත් , කකුල් බැදලා තියනවට තෝ ආසද ? තෝ වගේ වසලයෝන්ට ඒවා තේරෙන්නේ නෑ ... කුරුල්ලෙක් උනාම ඉගිලෙන්න ඕන ... එක දන්නේ නැද්ද උබ ? zoo එකක උනත් බලපන් ලොකුවට කුඩු හදලයි උන්ව තියන්නේ ... ඔය පොඩි කුඩුවක ඉගිලෙන්න තිය හැරෙන්න වත් ඉඩ තියෙනවද ? තෝ වගේ ගොබ්බයෝන්ට කොහෙද එච්චර මොලයක්.
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    :lol:uba maha gonek ban.wadak naha katha karala.

    හිනා උනාට වැඩක් නෑ බන් , කවුද ගොනා කියල තේරෙනවා ඕන එකෙක්ට ... කොල්ලට කට උත්තර නැති උනාම ඔහොම කියලවත් shape එකේ මාරු වෙයන් දැන් :lol::yes:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපේ ගෙදර ඉන්න මාළු ටික ගෙනිහින් මන් දොලට දැම්ම....
    බල්ල ලිහල දැම්ම....

    සත්තු හිර කරගෙන ඉදල උන්ගේ නිදහස නැති කරන්න මට බැ.......

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    අපේ ගෙදර ඉන්න මාළු ටික ගෙනිහින් මන් දොලට දැම්ම....
    බල්ල ලිහල දැම්ම....

    සත්තු හිර කරගෙන ඉදල උන්ගේ නිදහස නැති කරන්න මට බැ.......

    :lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉතින් එක එහෙම නෙමෙයිද ? තොගේ අත් , කකුල් බැදලා තියනවට තෝ ආසද ? තෝ වගේ වසලයෝන්ට ඒවා තේරෙන්නේ නෑ ... කුරුල්ලෙක් උනාම ඉගිලෙන්න ඕන ... එක දන්නේ නැද්ද උබ ? zoo එකක උනත් බලපන් ලොකුවට කුඩු හදලයි උන්ව තියන්නේ ... ඔය පොඩි කුඩුවක ඉගිලෙන්න තිය හැරෙන්න වත් ඉඩ තියෙනවද ? තෝ වගේ ගොබ්බයෝන්ට කොහෙද එච්චර මොලයක්.

    පොඩි කුඩුවක් නෙමෙයි තියෙන්නේ ලොකු කුඩුවක් බං.
    එහෙම අවුලක් නෑ නේද ?