OVH VPS EKAKATA DOMAIN EKA DIRECT KARAGANNE KOHOMADA? 9+

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    මචන් මම OVH එකෙන් VPS එකක් ගත්තා default wordpress install කරපු. මට ඕන දැන් nic.lk එකෙන් ගත්ත ඩොමින් name එක මේකට direct කරගන්න. උන් domain එක verify කරන්න ඒකට TXT record එකක code එකක් දාන්න දුන්න. මම ඒක nic එකට ලොග් වෙලා දාල දැන් domain එක OVH එකේ "Secondary DNS" කියන එක යටතේ පෙන්නනවා.

    y8TXvxK.jpg

    ඒ උනාට බන් domain එක නිකන් browser එකේ ගැහුවට site එක පෙන්නනේ නෑනේ :oo: nic එකට ගිහින් domain එකේ A record එකක් දාන්න ඕනෙද බන් VPS එකේ IP එකට?

    දන්න මචෙක් උදව් කරන්ඩෝ :confused:

    රේප් 9++
     
    • Like
    Reactions: Nadun26

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    ඕකට Panel එකක් Install කරලා Vestacp වගේ Wordpress දැම්මා නම් ලේසි.

    ඔව් A Record 2 හදන්න ඕනේ VPS එකේ IP එකට.

    @ වලට එකයි
    www වලට එකයි
     
    • Like
    Reactions: LANKAT

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ඕකට Panel එකක් Install කරලා Vestacp වගේ Wordpress දැම්මා නම් ලේසි.

    ඔව් A Record 2 හදන්න ඕනේ VPS එකේ IP එකට.

    @ වලට එකයි
    www වලට එකයි
    thanks machan. umba kiwwata Vestacp install karala baluwa, wade thawath complex wage nisa apahu wordpress ma daagaththa:confused:
    A records dekak haduwa bn www.mydomain.lk walatai mydomain.lk walatai vps eke IP eka daala. awlak naha wda karanawa ekanam. mail server ekata neda @ walata A record ekak daanna ona? kohomada bn wordpress daala thiyeddi mail server ekak hadaganne :confused:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    37
    thanks machan. umba kiwwata Vestacp install karala baluwa, wade thawath complex wage nisa apahu wordpress ma daagaththa:confused:
    A records dekak haduwa bn www.mydomain.lk walatai mydomain.lk walatai vps eke IP eka daala. awlak naha wda karanawa ekanam. mail server ekata neda @ walata A record ekak daanna ona? kohomada bn wordpress daala thiyeddi mail server ekak hadaganne :confused:

    LAMP da damme ? ehama dala man mail server nm karala ne ban eka nisa danna ne e gana Vestacp dala wade lasiyen karanna help karanm P.M ekk dapan
     
    Last edited: