ආවා ආවා.. කුමාර456 සමගින් 2019 ආවා..

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පින්වත පින්වතිය අද දින ඔන්න ........... මෙමා
    කියනවා මුගේ ගැන බලනුය දෙනෙත් ... යෝමා
    හැම වසරකට කලියෙන් දින දසුන් ........... දමා
    පිළිගනු මැනවි හැම දෙන අපේ ප්‍රේම ....... කුමා

    මෙහි නම් ගම් සියල්ල මඃකල්පිතයි ...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    පින්වත පින්වතිය අද දින ඔන්න ........... මෙමා
    කියනවා මුගේ ගැන බලනුය දෙනෙත් ... යෝමා
    හැම වසරකට කලියෙන් දින දසුන් ........... දමා
    පිළිගනු මැනවි හැම දෙන අපේ ප්‍රේම ....... කුමා

    මෙහි නම් ගම් සියල්ල මඃකල්පිතයි ...

    චතු පැටියා
    හොල ගෙඩියා
    කවි ලිය ලියා
    පච කෙලියා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පින්වත පින්වතිය අද දින ඔන්න ........... මෙමා
    කියනවා මුගේ ගැන බලනුය දෙනෙත් ... යෝමා
    හැම වසරකට කලියෙන් දින දසුන් ........... දමා
    පිළිගනු මැනවි හැම දෙන අපේ ප්‍රේම ....... කුමා

    මෙහි නම් ගම් සියල්ල මඃකල්පිතයි ...

    චතුපැටියගෙ පැටිකිරියම දැන .......ගන්න...
    හෙන නාකියෙකි මූ පැටියා කියා....ගන්න...
    මුගේ වයසත් හරි හැටි අප දැන .....ගන්න..
    කැලැන්ඩරේ අරගෙන එය සෝදිසි කර ......ගන්න...
    :baffled::baffled: