Crowd එකක් නැද්ද ?![]()



10k vithara pennuwaboring ban
![]()


melo rahak na. balu ballek na match balanna. me wage tournament thibbama lankawe cricket boring wena eka ahannath deyakda![]()

බලන අපිත් වැරදි බං.උන් හොදට කරනකන් අපි බලන් ඉන්නවා,
උන් බලන් ඉන්නවා අපි මැච් බලන්න එනකම් හොදින් කරන්න![]()



Tharanga 100
අපිට අලුත් හැදෙන්නම නෑ වගේ![]()


තරංගයා දර පලනවා වගේ ගහනවා. ඒත් මූ international ඔය විදියට ගහන්නේ නෑනේ. ඒකෙන්ම පේනවා අපේ quality එක.
online blanneth wadipura indian ewunda koheda
ඒකනේ මාර සීන් එක. අපේ උන්ට නැති උවමනාවක් උන්ට තියෙන්නේ. මම නම් කියන්නේ මේ tournament එක මෙහෙම හරි ලෑස්ති කරපු එක හොදයි