|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    kandy wala un hoya ganna nathi nisada koheda galle unuth kandy team ekata aran. e kiyanne galle unta kandy dinuwath galle dinuwa wage thamai:yes::yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁

    මේක හරි තියන එක හොදයි අලුත් bowlers ල ටිකක් හැදිලා එන්න :cool::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි විස්ස තරගාවලිය එලබෙන 21 වෙනිදා ආරම්භ වීමට නියමිතය. මේ සදහා ගාල්ල, කොළඹ, දඹුල්ල සහ මහනුවර ලෙස කණ්ඩායම් හතරක් සහභාගී වේ. කණ්ඩායම් හතර සදහා නම් කර තිබෙන ක්‍රීඩකයන් ගණන එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 21ක් බැගින් 84කි.

    කෙසේ වෙතත් මෙම තරගාවලිය සදහා ක්‍රීඩකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය දැඩි ආන්දෝලනයට තුඩු දී තිබේ. මෙහිදි දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුටම අවස්තාව නොදි ඒ සදහා වෙනත් හිතවත්කම්මත ඇතැම් ක්‍රීඩකයන්ට අවස්තාව ලබා දී ඇතැයි යන්න ග්‍රැහැම් ලැබ්‍රෝයි ප්‍රමුඛ තේරීම් කමිටුවට එල්ල වෙන විශාල චෝදනාවකි.

    කෙසේ වෙතත් ක්‍රිකට් ක්‍රීඩාව පිළිබදව බොහෝ අත්දැකීම් සහිත ප්‍රවීනයෙක් වන මහේල ජයවර්දන මෙම ලීගය සංවිධානය කළ ක්‍රමය වැරදි බව පවසනවා. මහේල පවසන්නේ මෙම ලීගයේ ක්‍රීඩකයන් 44ක් ක්‍රීඩා කරද්දී ක්‍රීඩකයන් 40ක් බංකුවේ සිටිනා බවයි.

    මේ නිසා තවත් කණ්ඩායම් දෙකක් මෙම තරගාවලියට එක් කළා නම් එම ක්‍රීඩකයන්ටද ක්‍රීඩා කිරීමට අවස්තාව හිමිවන බව මහේල ජයවර්දන සිය ට්විටර් ගිණුමේ සටහන් කරනවා. මේ සදහා ප්‍රතිචාර දැක්වූ ක්‍රිකට් රසිකයන් පවසා තිබුනේ මෙවැනි සරල දෙයක් හෝ වටහා ගත නොහැකි පුද්ගලයන් ක්‍රිකට්‍ පරිපාලනයේ සිටිනා නිසා ක්‍රිකට් ක්‍රීඩාව දිනෙන් දිනම පරිහානියට පත්වන බවයි.

    39441722_1990679540996043_6478632594610061312_n.jpg

    :yes::yes::yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    Watch list
    Frm CMB - Avishka F, Shammu,Kamidu M n Primal P who shaped up well last few seasons good middle order bat

    Kandy - Nipun.R, Bhanuka R( ya he's not a young potential any more but de guy is full of class),Chamika K n Charith A( this is not his format but as I said again too classy to ignore him)

    Dambulla.- Wanidu (want to see him bat at least 5 ovs this guy probably having de best timing out of de lot )-Sadeera,Minod B,Binura ,Ramith :p n Nipun K,

    Galle - Lahiru M ,Nishan P n Jehan
     
    GOTA2020

    Banned
    Aug 20, 2018
    7
    0
    0
    Okata Jaffna Walin Lamai genath Mannarama, Amparen Lamai genath Sinhala Lamai ekka Mix karala Team walata danna one. Nathuwa Rata hadanna ba. Okkoma mehetama witharak dila.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මයියා කියලා තිබ්බා ටීම් 4ක් ගහන එකෙන් ප්ලේයර්ස්ලා 44ක් සෙල්ලම් කරනකොට ප්ලේයර්ස්ලා 40ක් බංකුවේ නිකම් බලන් ඉන්නවා කියලා, මමත් එකඟයි ඒ කතාවට අඩුමගානේ ටීම් 5ක් නැත්නම් වැඩිම 6ක් ගැහුව නම් ගෲප් 2කට බෙදලා මැච් ගහලා සෙමි ගහලා ෆයිනල් එකක් ගහන්න තිබ්බා,
    එහෙම උනා නම් බංකුවෙ ඉන්න උන්ට වගේම සචිත්‍ර,කුලේ,මිලින්ද,මුණේ වගේ උන්ට ටීම් එකට එන්න තිබ්බා,
    මට නම් තේරෙන්නේ මුන් ලංකාවෙ ක්‍රිකට් කන්න කාගෙහරි කොන්ත්‍රාත් එකක් කරනවා වගේ,
    කරන්නෙම ඔලුව නැති මැටිමෝල් වැඩ,
    සංගා රිටයර් වෙන්න කාලෙකට කලින් කිව්වා එකවාරක් ඌ සෙල්ලම් කරන්නේ ලංකාවෙ ක්‍රිකට් බලන ජනතාව වෙනුවෙන් කියලා, ඒක ගොඩාක් තේරුමක් තියෙන දෙයක්, මොකද උන්ගෙ දක්ෂකමෙන් මහන්සියෙන් කැපවීමෙන් ප්‍රයෝජන අහක ඉන්න හාල්පාරුවො..
     
    True T20 nisa teams 6k gahanna thibba..
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene

    :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    True T20 nisa teams 6k gahanna thibba..

    අපිට තේරෙනදේ උන්ට නොතේරෙන්න විදියක් නැහැනේ
    මේ දේවල් යම් යම් හේතු උඩ හිතාමතාම කරන දේවල්,
    උන්ට ඕන සල්ලි හම්බ කරන්න සහ බලය පවත්වා ගනන් මිසක් රටේ ක්‍රිකට් හදන්න නෙමෙයි