|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    balahan ara kamindu mendista chance denne nathuwa ara lontha polala tikak awilla bat kara. me wage tournment ekakin balaporoththu wenne monawada? hal kali form karana ekada?
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඒකනේ මාර සීන් එක. අපේ උන්ට නැති උවමනාවක් උන්ට තියෙන්නේ. මම නම් කියන්නේ මේ tournament එක මෙහෙම හරි ලෑස්ති කරපු එක හොදයි
    ow bn :yes:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    online blanneth wadipura indian ewunda koheda

    මචන්,
    උන් බලන්නෙ "මේ තරම් අරපිරිමැස්මෙන් කරන්න පුළුවන් දේකට අපේ රටේ මොන තරම් විකාරයක් කරනවද?" කියල.
    බලපන් ඉතින්,
    බවුන්ඩ්‍රියට ලණු කෑල්ල විතරයි, බොරු ෂෝ නෑ ටීවී එකේ, පුප ගිනි අරන් කෑගහන එකෙක්වත් දකින්න නෑ, හරිම සරළව/චාම්ව වැඩේ කරනව.
    "නෙද්දකින් ඒ උනාට අපේ රටේ..........@@#%$^^*@............." කියල හිතනව ඇති ඉතින්...............
     
    • Like
    Reactions: SLCRI

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058

    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: u.saradiyel

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    ඇන්ජලෝ මැතිව්ස් කොන්ද කඩා ගෙනලු.:rofl:
    දසුන් කැප්ටන් කරනවලු අද.:cool:
    මාලිංගත් ගහවි වගේ අද.:love:

    11.gif
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ඇන්ජලෝ මැතිව්ස් කොන්ද කඩා ගෙනලු.:rofl:
    දසුන් කැප්ටන් කරනවලු අද.:cool:
    මාලිංගත් ගහවි වගේ අද.:love:

    11.gif

    මාලිංග ගැහුවොත් නම් මරු
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    හොදටම මදි ගාල්ල :P

    මේ tournament එකේ අසේලයා form වෙලා ටීම් එකට ආවොත් නම් හොදයි. හැබැයි injury එකෙන් පස්සේ මිනිහා වෙනස් වෙලා වගේ. reverse sweep එකෙන් ගහපු 6 නම් මරු
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    මේ tournament එකේ අසේලයා form වෙලා ටීම් එකට ආවොත් නම් හොදයි. හැබැයි injury එකෙන් පස්සේ මිනිහා වෙනස් වෙලා වගේ. reverse sweep එකෙන් ගහපු 6 නම් මරු
    :yes:
     
    :lol::lol: