balahan ara kamindu mendista chance denne nathuwa ara lontha polala tikak awilla bat kara. me wage tournment ekakin balaporoththu wenne monawada? hal kali form karana ekada?

සිරාවට පොරව උඩින් ගස්සන්න තිබ්බේ yako 6* 11 lolතරංගයා දර පලනවා වගේ ගහනවා. ඒත් මූ international ඔය විදියට ගහන්නේ නෑනේ. ඒකෙන්ම පේනවා අපේ quality එක.
ow bnඒකනේ මාර සීන් එක. අපේ උන්ට නැති උවමනාවක් උන්ට තියෙන්නේ. මම නම් කියන්නේ මේ tournament එක මෙහෙම හරි ලෑස්ති කරපු එක හොදයි

online blanneth wadipura indian ewunda koheda
මචන්,
උන් බලන්නෙ "මේ තරම් අරපිරිමැස්මෙන් කරන්න පුළුවන් දේකට අපේ රටේ මොන තරම් විකාරයක් කරනවද?" කියල.
බලපන් ඉතින්,
බවුන්ඩ්රියට ලණු කෑල්ල විතරයි, බොරු ෂෝ නෑ ටීවී එකේ, පුප ගිනි අරන් කෑගහන එකෙක්වත් දකින්න නෑ, හරිම සරළව/චාම්ව වැඩේ කරනව.
"නෙද්දකින් ඒ උනාට අපේ රටේ..........@@#%$^^*@............." කියල හිතනව ඇති ඉතින්...............

ඇන්ජලෝ මැතිව්ස් කොන්ද කඩා ගෙනලු.![]()
දසුන් කැප්ටන් කරනවලු අද.![]()
මාලිංගත් ගහවි වගේ අද.
![]()
හොදටම මදි ගාල්ල![]()
මාලිංග ගැහුවොත් නම් මරු

මේ tournament එකේ අසේලයා form වෙලා ටීම් එකට ආවොත් නම් හොදයි. හැබැයි injury එකෙන් පස්සේ මිනිහා වෙනස් වෙලා වගේ. reverse sweep එකෙන් ගහපු 6 නම් මරු

cricket board eke un balanneth na oka. onna balapan thathwe