|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Asalanka kalin ewanne nethuwa,sathith pathirana kalin ewwwe mokada ban. thuuu vitharak... :angry: podi unta thena denne naa. kalin match eketh kamidu mendista uneth okamai. thuu witharak :angry:

    ඇයි හසිත බෝයගෝඩ.

    බානුක රාජපක්ෂ සවුත්තුවෙලා ගියෙත් ඔහොම.ඕපන් ගහපු කෙනා ක්ලබ් ක්‍රිකට්වල ෆින්ච් හිඅර් කෙනෙක් විදියට පාවිච්චි කලේ. කුසල්ජනිත්ටත් ඒ ටිකම වෙන්න ගිහිල්ලා යන්තම්බේරුනා
     

    kasungeenath

    Active member
  • May 22, 2007
    891
    35
    28
    ඇයි හසිත බෝයගෝඩ.

    බානුක රාජපක්ෂ සවුත්තුවෙලා ගියෙත් ඔහොම.ඕපන් ගහපු කෙනා ක්ලබ් ක්‍රිකට්වල ෆින්ච් හිඅර් කෙනෙක් විදියට පාවිච්චි කලේ. කුසල්ජනිත්ටත් ඒ ටිකම වෙන්න ගිහිල්ලා යන්තම්බේරුනා

    mun nikan porawal wage open gihin pol adi gahanawa. upul tharanga, kusal mendis kiyanne kohomath team eke place ekak thiyana aya. e thiyeddith awith nelana nelana yanawa. podi un anthima over eke bat karanna ewanawa.
    me tournament eka karanne aluth un tikak hadanna nam eka anthima asarthakai. balapan IPL eke. Indian team eke place nathi kee denek mul tike bat karanna enawada
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    huka no ball wage :lol::lol:

    ඌගේ no ball සීන් එක මාරු බං.දැන් ඔය හත්වෙනි එක.
    ෆෙමස්ම එක T20 WC සෙමියේ.තව ඉන්දියාවේ ජයපුර් පොලිසිය
    ලොකු බැනර් එකක් ගහලා තිබ්බා.


    img
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ඌගේ no ball සීන් එක මාරු බං.දැන් ඔය හත්වෙනි එක.
    ෆෙමස්ම එක T20 WC සෙමියේ.තව ඉන්දියාවේ ජයපුර් පොලිසිය
    ලොකු බැනර් එකක් ගහලා තිබ්බා.


    img
    :lol::lol::lol::rofl:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    me wage tournament gahana eken players lath nikan sawuththu wenawa. balapan patta boring. umpires lath wrong decision denne :angry:
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    wedak naa bn ara hemadama team ekata ewith fail wena un team eke udin bat karanne develop wenna chance thiyena unta thenak naa tournament eke :dull: