Banz , online ahop ekak karanawa nam sole proprietor business ekak widiyata register karanne kohomada?
Business place ekak pennanna baa ne
පෝරිසාදයා;23546891 said:ඇයිබන් බිස්නස් රෙජිස්ටර් කරන්නෙ. Adsense pay check.කෑශ් කරන්න?
BUMP
ඕක මාත් ගිහිල්ලම ඇහුවා... (ඇඩ්සෙන්ස් වලට) මේහේ office වල උන් උඩ බිම බලනවා.... ප්රා. ලේ. කා. එකේ ලොක්කවම හම්බෙලා ඇහුවා, සරලවම.... ඒකි කිව්වා, උන් BR එකක් කියලා රෙජිස්ටර් කරන්නේ, ඉන්න තැනයි එකේ නමයිලු.... ඒකට උන්ට ඔෆිස් පෙන්නන්න ඕනා, පාර අයිනේ නම ගහපු බෝර්ඩ් පෙන්නන්න ඕනා හුත්තවල් ගොඩයි බන්....
මං පස්සේ, මේ රඡයේ ඔෆිස් වල අය මේවා දන්නේ නැති හින්දා, මගේ වැඩේ කරගන්න බැරි වෙයි කියලා උන්ව බල්ලට දාලා කින්ඩියට ටිකක් කථා කලා.... පස්සේ එකි කිව්වා ඔෆිස් එකක් වගේ හදා ගන්න බලන්නලු, බැරිම උනොත් ආයේ එන්නලු මොකක් හරි කරලා දෙන්නම්ලු.... මං... හ්ම්ම් තැන්ක්ස් කියන් ආවා බං...
BR එකක් ගන්න විදිහක් මටත් දැන ගන්න ඕනා බං.... BUMP
පෝරිසාදයා;23546891 said:ඇයිබන් බිස්නස් රෙජිස්ටර් කරන්නෙ. Adsense pay check.කෑශ් කරන්න?
IT service කියල කියන්න....software හදනවා කියන්න(හැදුවේ නැති උනාට කමක් නැ )....වෙන මුකුත් කියන්න එපා....උබට br එක ගන්න ඕනේ නම්...ගෙදර address දාන්න....
ගෙදර ඇඩ්රස් දාලා ඔෆිස් එකක් වගේ පේන්නන්න දෙයක් නැති උනාට අවුලක් නැද්ද... (බලන්න එනවා නේ )
ආ පුතා...එන්න....br එකක් නේද...?කොල්ල business කරන්න වගේ යන්නේ...හොදයි හොදයි.....ඉන්න මම sign කරලා දෙන්න...
ගෙදර ඇඩ්රස් දාලා ඔෆිස් එකක් වගේ පේන්නන්න දෙයක් නැති උනාට අවුලක් නැද්ද... (බලන්න එනවා නේ )
නැ...බන්...ග්රාමසේවක නොනැව හම්බවෙන්න ගියාම....
දවස් දෙකෙන් br එක අතේ....ගෙදරට අවෙත් නැ...බලන්න අවෙත් නැ..මුකුත් නැ....current ac එකත් hnb එකෙන් එවෙලවේම හදල දුන්න...
IT service කියල කියන්න....software හදනවා කියන්න(හැදුවේ නැති උනාට කමක් නැ )....වෙන මුකුත් කියන්න එපා....උබට br එක ගන්න ඕනේ නම්...ගෙදර address දාන්න....

(Office එකක් කියලා පෙන්නුවේ ගෙදර කාමරයක්)අමතක කරන්න law of attraction කියල දෙයකුත් තියෙනවා කියල....
නැ...බන්...ග්රාමසේවක නොනැව හම්බවෙන්න ගියාම....
දවස් දෙකෙන් br එක අතේ....ගෙදරට අවෙත් නැ...බලන්න අවෙත් නැ..මුකුත් නැ....current ac එකත් hnb එකෙන් එවෙලවේම හදල දුන්න...
gedarata ennatte address proove karanna one natte pvt ltd ekak nam witharaine
AG Office එකේ කවුරුත් දන්නේ නැහැ. මම දවස් තුනක් ගියා. අන්තිමට AG ත් එක්ක කථා කරලා පැහැදිලි කරලා දුන්නා BR ඕන වෙන්නේ අපිට අදායම් මාර්ගයක් තියෙනවා කියලා පෙන්නන්න විතරයි කියලා.. නැත්නම් අපිට Loan එකක් වත් ගන්න බැහැ කියලා..(Office එකක් කියලා පෙන්නුවේ ගෙදර කාමරයක්)