මමත් ලගදි බිස්නස් එකක් රෙජිස්ටර් කලා බලන්න එන්නේ නැතුව ඒත් හැමෝටම එහෙම කරන්නේ නෑ බන්. . බලන්න එන අවස්තා ඕනතරම් තියෙනවා අදුනන්නේ නැත්තන්. . මගේ පලවෙනි බිස්නස් එක රෙජිස්ටර් කරද්දි බලන්න ආවා. .
ඔව් 

මමත් ලගදි බිස්නස් එකක් රෙජිස්ටර් කලා බලන්න එන්නේ නැතුව ඒත් හැමෝටම එහෙම කරන්නේ නෑ බන්. . බලන්න එන අවස්තා ඕනතරම් තියෙනවා අදුනන්නේ නැත්තන්. . මගේ පලවෙනි බිස්නස් එක රෙජිස්ටර් කරද්දි බලන්න ආවා. .

උඹ මොනා කරනවා කියලද ගත්තේ.... විස්තර ටිකක් කියපන්කෝ...
අන්තර්ජාල වෙලදසැල කාර්යාලය වගේ එකක් දාන්න වෙයි. .
තියෙන බඩු ඔයාගේ විතරක් නම් සහ ආනයනය කරන්න අවශ්යනම් නමක් දාලා විස්තරයට ආනයනය සහ විකිනීම කියලා දාන්න. . ආනයනය කරන බාන්ඩ මොකක්ද කියලා හදුන්වන්න විදුලි උපකරන වගේ. . විදුලි උපකරන, ක්‍රීම් ජාති සහ නොයෙක් වර්ගවල බාන්ඩ දානවනම් ඒකට කියන පොදු නම හොයාගෙන දාන්න මටත් හරියට එහෙම නමක් මීටර් නෑ. . මොකද ආනයනයක්, විකුනුමක් කරද්දි විශේශන පදයකින් ඒ ගැන සදහන් කරන්න වෙනවා. .
රෙජිස්ටර් කරගන්න මුලින්ම ප්‍රාදේශිය ලේකම් එකට ගිහින් ෆෝර්ම් එකක් ගන්න ඒක පුරවලා ඒ වෙලේම දෙන්න එතකොට තව ෆෝර්ම් එකක් දෙනවා අවශ්ය දේවල් කියලා. .
ඒ දේවල් ලෑස්තිකරන් ග්‍රාමසේවකගෙන් සහතික කරන් ග්‍රාමසේවක පුරවන්න ඕන ෆෝර්ම් එක පුරව ගන්න. . නගරසබහවට වයාපර බදු ගෙවන්න වයාපාරේ නමට. .
ඔයා සේරටම කාර්යාලය කියලා දාන්න එතකොට අවුරුද්දට නගරසබහවට ගෙවන්න ඕන ගාන අඩුවෙනවා, ගිනිනිවන සහතිකේට සල්ලි යන්නෙත් නෑ. . අනිත්දේ කාර්යාලයක් නැතුව ශොප් එකක් විදියට යනවනම් ශොප් එකක් තියෙන්න ඕනා. . ග්‍රාමසේවක ශොප් එක බලන්න එනවා, බදු ගෙවන්න හදාගද්දි නගරසබහවෙනුත් බලන්න එනවා. .
වෙනත් කෙනෙක්ගේ නමට තියෙන තැනක් නම් ඔයා වයාපාරේ කරාට කමක් නෑ කියලා ලියුමක් දෙන්න ඕනා. . ක්‍රීම් බඩු වගේ ජාති තියෙනවනම් පී.එච්.අයි කෙනෙකුත් බලන්න එයි. . ගෙදර ඔප්පුව බැංකුවෙනම් බැංකුවෙන් ටෘ කොපි සීල් එකගහලා ඔප්පුවේ කොපිය ගන්න ඕනා. .
දැන් උබට බිස්නස් එක රෙජිස්ටර් කරන්න ඕනවෙන්නේ මොකටද? අවශ්යතාවයක් නැත්තන් රෙජිස්ටර් කරන්න එපා. . පස්සේ වෙනම ටැක්ස් ගෙවන්න වෙනවා. . පොඩියට කරන දෙයක් නම් මාස 3ක් විතර වැඩේ කරලා රෙජිස්ටර් කරපන්. .

මේ වැඩේ කරගත්තාද? කොහොමද කළේ?Banz , online ahop ekak karanawa nam sole proprietor business ekak widiyata register karanne kohomada?
Business place ekak pennanna baa ne
sole proprietor register kala. divisional secretary eken form Tika genath purawala denna thiyenne. loku case ekak naමේ වැඩේ කරගත්තාද? කොහොමද කළේ?
Sole proprietor එකෙන් payment gateway එක ගන්න පුලුවන්ද?
sole proprietor register kala. divisional secretary eken form Tika genath purawala denna thiyenne. loku case ekak na
iPay (LOLC) wage nam lesiyen ganna puluwan wei.payment gateway nam thama gatte na