යාලුවනේ,
මම graphics card එකක් ගන්න බැලුවේ. මාර ගණන් නේ මේ දවස් වල
මේ cards ටිකෙන් මොනාද හොඳ? games high/ ultra දාල ගහන්න පුළුවන් එකක්. Power supply එක Antec 450 එකක්. ගන්න බැලුවේ Nanotek එකෙන්.
MSI GTX 1050TI 4GB DUAL FAN OC - Rs. 35000/- (http://www.nanotek.lk/product/788)
PALIT GTX 1050TI STORMX 4GB GDDR5 - Rs. 33500/- (http://www.nanotek.lk/product/728)
MSI GTX 1050 2GT 2GB OC DUAL FAN - Rs.25000/- (http://www.nanotek.lk/product/328)