අපිට ඉන්න ලොකුම වස්තුව තමයි දෙමව්පියෝ. අම්මා, තාත්තා. එයාලා අපි වෙනුවෙන් කරණ කැපකිරීම හැටියට අපිට කරන්න තියෙන්නේ පුළුවන් තරන් එයාලව රැක බලාගන්න එකයි.
ඒත් අපේ සමාජෙම තවත් අම්මලා කොටසක් ඉන්නවා සමාජෙට මුහුණ දෙන්න බැරුව බිහිකරපු ළමයි පිටරට ළමයි නැති විදේශිකයන්ට සල්ලි වලට හෝ වෙන දේවල් වලට දෙන. ඉස්සර එහෙම සෑහෙන වෙලා තියනවා දැන් කොහොමද දන්නේ නෑ. එහෙම ගියපු ළමයි නැවතත් ලංකාවට එන්නේ ගොඩක් ප්රශ්ණ, දුක් එක්ක. ඇයි එයාලව හදාගන්න බැරුව දුන්නේ කියලා. මේත් ඒ වගේම කථා දෙකක්. ඇත්තටම මට මේක බලලා ඇන්ඩුණා. පුදුම දුකක් හිතේ ඇති උණා. ඒ වගේම එයාලට ඉදිරියේ තියන ප්රශ්ණ වගේ දේවල් වලට එයාල්ටවත් උත්තර නෑ. හ්ම්ම්