වෙල්ගම

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
welgama.jpg

වෙල්ගම මහින්ද වගේ තක්කඩි දේශපාලකයින් අතර සිටියත් වෙල්ගම ගැන වචනයක් එක් කල යුතුයි කියලා සිතුන බැවින් මා මම ත්‍රෙඩ් එක මෙසේ පල කරමි. මේ දිනවල කුමාර වෙල්ගම ගැන ෆෙස්බුකියේ ෂෙයාර් වන චායරුපයක් පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. සමහරු කියනවා මාධ්‍ය සංදර්ශන කියලා. නමුත් මේවා වෙන දේශපාලුවෝ මෙන් කරන සංදර්ශන නොවෙයි. good-man elakiri member කියනවා වගේ වෙල්ගමට මේවා අලුත් දේවල් නොවෙයි. මිනිහට ලොකු පොඩි බේදයක් නැහැ. ඕනෑම කෙනෙක්ට සුහදව කතා කරනවා. වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ සියලුම ඩිපෝ වලට ගිහියේ සරම කැහැපොට ගහගෙන. ගිහින් වල් වැදිලා තිබ්බ සියලුම බස් රථ අලුත්වැඩියා කරලා ධාවනයට එක කළා.

වෙල්ගම කියන්නේ සව්යිවර් කඩෙන් හරි කන මනුස්සයෙක්. හැබැයි කට හොඳ නැහැ . චන්ඩි පාර්ට්ස් දාගෙන වගේ හිටියට චන්ඩියෙක් නොවෙයි. කොහොම උනත් ලොකු කමක් නැති මිනිහෙක්. අපි ඉස්සර ගෙදර යන්න බස් නැතුව රෑ ටවුමේ ඉන්නකොට වෙල්ගම ඩබල් කැබ් එකෙන් ඇවිත් මිනිස්සුන්ව ගෙවල් වලට දානවා. වෙන උන් නම් මේවගේ ගෙවල් වලට ඇරලවන සංදර්ශන කරන්නේ චන්දයක් ලං උනාම විතරයි. කළුතර දිස්ත්‍රික්කයේ චන්ඩියා වගේ හිටියට කිසිම මිනිහෙක්ට එකම පාරක්වත් ගහපු නැති මනුස්සයෙක්.

අවාසනාව කියන්නේ මේ වගේ මනුස්සයෙක් මහින්දලා වගේ තක්කඩි එක්ක දේශපාලනය කිරීමයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙල්ගම හොද මනුස්සයෙක් තමයි උබල ඔය මහින්දට මඩ ගැහුවට මහින්දත් හොද මනුස්සයෙක්..ඔය උබලගෙ රනිල වගේ එකෙක් නම් ලොවෙත් නැ ..ලෝකෙ ප්‍රථම වතාවට රටක මහ බැoකුවක් කඩපු පල් හොරෙක්නෙ රනිල කියන්නෙ..
     
    සොරි වෙන්න ඕනේ මචෝ මෙහෙම කියනකොට . උබ වගේ එකෙක්ට දේශපාලන දැනුමක් නැහැ. උබත් එක්තරා බත් බැලයෙක් විතරයි. තවදුරටත් රිප්ලයි අනවශ්‍යයි.
     
    • Like
    Reactions: chathuranirmal

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,112
    16,929
    113
    හා එහෙනම් කුමාර වෙල්ගමව 2020 පොදු අපේක්ෂකයා කරමු.UNP එකෙක්ව දාලා දිනන්න බැහැනේ කොහොමත්.කලිනුත් කරේ එහෙමනේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    welgama.jpg

    වෙල්ගම මහින්ද වගේ තක්කඩි දේශපාලකයින් අතර සිටියත් වෙල්ගම ගැන වචනයක් එක් කල යුතුයි කියලා සිතුන බැවින් මා මම ත්‍රෙඩ් එක මෙසේ පල කරමි. මේ දිනවල කුමාර වෙල්ගම ගැන ෆෙස්බුකියේ ෂෙයාර් වන චායරුපයක් පිළිබඳව බොහෝ දෙනා කතා කරනවා. සමහරු කියනවා මාධ්‍ය සංදර්ශන කියලා. නමුත් මේවා වෙන දේශපාලුවෝ මෙන් කරන සංදර්ශන නොවෙයි. good-man elakiri member කියනවා වගේ වෙල්ගමට මේවා අලුත් දේවල් නොවෙයි. මිනිහට ලොකු පොඩි බේදයක් නැහැ. ඕනෑම කෙනෙක්ට සුහදව කතා කරනවා. වෙල්ගම ප්‍රවාහන ඇමති වෙලා ඉන්න කාලේ සියලුම ඩිපෝ වලට ගිහියේ සරම කැහැපොට ගහගෙන. ගිහින් වල් වැදිලා තිබ්බ සියලුම බස් රථ අලුත්වැඩියා කරලා ධාවනයට එක කළා.

    වෙල්ගම කියන්නේ සව්යිවර් කඩෙන් හරි කන මනුස්සයෙක්. හැබැයි කට හොඳ නැහැ . චන්ඩි පාර්ට්ස් දාගෙන වගේ හිටියට චන්ඩියෙක් නොවෙයි. කොහොම උනත් ලොකු කමක් නැති මිනිහෙක්. අපි ඉස්සර ගෙදර යන්න බස් නැතුව රෑ ටවුමේ ඉන්නකොට වෙල්ගම ඩබල් කැබ් එකෙන් ඇවිත් මිනිස්සුන්ව ගෙවල් වලට දානවා. වෙන උන් නම් මේවගේ ගෙවල් වලට ඇරලවන සංදර්ශන කරන්නේ චන්දයක් ලං උනාම විතරයි. කළුතර දිස්ත්‍රික්කයේ චන්ඩියා වගේ හිටියට කිසිම මිනිහෙක්ට එකම පාරක්වත් ගහපු නැති මනුස්සයෙක්.

    අවාසනාව කියන්නේ මේ වගේ මනුස්සයෙක් මහින්දලා වගේ තක්කඩි එක්ක දේශපාලනය කිරීමයි.

    Upali ge case ekatath meya sambandayi neda?
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙල්ගම හොද මනුස්සයෙක් තමයි උබල ඔය මහින්දට මඩ ගැහුවට මහින්දත් හොද මනුස්සයෙක්..ඔය උබලගෙ රනිල වගේ එකෙක් නම් ලොවෙත් නැ ..ලෝකෙ ප්‍රථම වතාවට රටක මහ බැoකුවක් කඩපු පල් හොරෙක්නෙ රනිල කියන්නෙ..

    සොරි වෙන්න ඕනේ මචෝ මෙහෙම කියනකොට . උබ වගේ එකෙක්ට දේශපාලන දැනුමක් නැහැ. උබත් එක්තරා බත් බැලයෙක් විතරයි. තවදුරටත් රිප්ලයි අනවශ්‍යයි.

    එලකිරියෙ ඉන්න හොඳම බත් බැලයො දෙන්න අනිකට බත් බැලයො කියාගන්නව :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එලකිරියෙ ඉන්න හොඳම බත් බැලයො දෙන්න අනිකට බත් බැලයො කියාගන්නව :rofl:

    රනිලගෙ ගල් කොල්ල කියන කතා..:lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රනිලගෙ ගල් කොල්ල කියන කතා..:lol::lol:

    රනිල් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලුව නං බලාගන්න තිබ්බ උඹ රනිල්ගෙ ගුණ ගයන හැටි :rofl: එහෙම දෙයක් වුනොත් නං කිරියෙන් බාගයක් හිනාවෙලා මැරෙයි:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල් පොහොට්ටුවෙන් ඡන්දෙ ඉල්ලුව නං බලාගන්න තිබ්බ උඹ රනිල්ගෙ ගුණ ගයන හැටි :rofl: එහෙම දෙයක් වුනොත් නං කිරියෙන් බාගයක් හිනාවෙලා මැරෙයි:baffled:

    මගෙ බල්ලවත් රනිලගෙ හොද කියන්නෙ නැ බන් මොකෑ උබල වගේ මහ බැකුව හොරාකාපු එක හොදයි කියන්ඩද මමත්..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මගෙ බල්ලවත් රනිලගෙ හොද කියන්නෙ නැ බන් මොකෑ උබල වගේ මහ බැකුව හොරාකාපු එක හොදයි කියන්ඩද මමත්..

    අනෙ පලයං යන්න එහෙම වුනොත් උඹ හොඳ නොකියම ඉඳියි :rofl:
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මූ රනිල් එක්ක හිටියනන් රනිල්ගෙයි උබලගෙයි පුපවල් පලයි
    ඒක කොරගන්ඩ තෝ දගලන්නේ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    වෙල්ගම හොද මනුස්සයෙක් තමයි උබල ඔය මහින්දට මඩ ගැහුවට මහින්දත් හොද මනුස්සයෙක්..ඔය උබලගෙ රනිල වගේ එකෙක් නම් ලොවෙත් නැ ..ලෝකෙ ප්‍රථම වතාවට රටක මහ බැoකුවක් කඩපු පල් හොරෙක්නෙ රනිල කියන්නෙ..

    ඔය කතාව ඇත්ත මහින්ද කොච්චර උඩට ගියත් පොර ගමෙහ් උන් එක්ක ඉන්නව. ඕනා එකෙක් එක්ක කතා කරනවා කොටින්ම පොර ගමෙහ් එකෙක්

    රනිලගේ එහම එකක් නෑ උ ඉන්නේ වලව් පැලැන්තියේ උට සෙට් වෙන්නේ ඒ වගේ උන්

    වෙලා ගැන කියල තින කතා ඇත්ත. පොරත් ගමෙහ් එකෙක්. පොරගේ පුටා සෙනාල් පොරත් තාත්තා වගේ.

    කලුටර ගොඩක් දේශපාලුවෝ ගමෙහ් ලෙවල් එකෙන් ඉන්නේ. රට්ටරන් ඒම එහෙමයි. උඩින් ඉන්න එකා ලැට්පති විතරයි