තනු ඉවරයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,329
    113
    බ්ලැක් ඇන්ඩ් වයිට් වලිං කරපං කලුයි සුදුයි අලුයි දාල. එතකොට පාටවල් තුන නිසා වැඩේ ලේසි වෙනව. ලොකු පොටෝ එකක් නැතුව තිත් 300x300 වගේ පොටෝ හදපං

    කම්බිනේෂන් කීයක් වගේ ඔක්කොම ඇතිද :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඔය වගේ තව මරු වැඩක් තියෙනව :D
    පොටෝ එකක් කියන්නෙ තිත් ගොඩක්නෙ. අපි තිත් 300x300 තියෙන පොටෝ එකක් ගමුකො.
    උඹ තිත් වලට දාන්න පුලුවන් හැම පාටක්ම දදා සංයෝජන හදාගෙන හදාගෙන ගියොත් ඒ අතරෙ උඹේ මැරිච්ච මීමුත්තගෙ පොටෝ එකකුත් තියෙනව :D
    කරල බලපං ;)

    :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    90000ka sanyojana walin oya hamadema hadanna ba, details madi
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    details ඕනෙ නෑ යංතං වගේ පේන්න තිබ්බ නං ඇති :D

    Ow itin ehema nam puluwan.
    Muge mi muttage 4to ekak balanna pulwan unata
    Galaxies 2ka pinthura differentiate karanna bari wenna puluwan.
    Pixel gana madi
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Ow itin ehema nam puluwan.
    Muge mi muttage 4to ekak balanna pulwan unata
    Galaxies 2ka pinthura differentiate karanna bari wenna puluwan.
    Pixel gana madi

    ඌව අධෛර්යමත් කරන්න එපා යකෝ කරල බලන්න දීපං :sorry: