|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි කොල්ලෙක්;23557745 said:
    Matthews Aussie gihin treatments walata. (Ada samaharawita play karai)

    Kusal P UK gihin uge drug case eke componsation ganna wedeta lawyerla ekka katha karanna (Pallekelle Play Karai)
    Thisara get injury ekak lu

    Chameera , Lahiru Kumara Play karanne neththe nam danne ne. Chameeraya dn recovered kiyala Hathurusinghe qwa press conference eke di.:D
    මැතිව්ස් සම්පූර්ණයෙන්ම ඕකේ කිව්වට නෑ ඒ කියන්නෙ තාම. ගිය ටුවර් එක දුන්නේ ඇයි දන්නේ නෑ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරි කොල්ලෙක්;23559066 said:
    Giya Tour eken passe thamai bn mama htihanne

    ආබාධ හොඳ කරගෙන ටීම් ගන්න ගියොත් ඌට තැන නැතිවෙයි භය
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    දේශීය ක්‍රිකට් තරගාවලිය මැද්දේ පෙන්වූ දර්ශනය දැඩි විවේචනයට

    මේ දිනවල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙමින් තිබෙනවා.

    එහිදී ඊයේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර තරගයක් පැවැත්වුණා.

    මේ ආකාරයේ ඊයේ (26) පැවැති තරගයේදී ප්‍රේක්ෂකාගාරය දෙසට කැමරාව යොමු කරමින් පෙන්වූ දර්ශනයක් හේතුවෙන් මේ වන විට සමාජජාල වෙබ් අඩවි තුළ වැඩි කතාබහක් මතුව තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් එම බොහෝ අදහස් පළව තිබෙනවා.

    ශ්‍රී ලංකා ක්‍රිකට් නිල ෆේස්බුක් පිටුවේ සහ නිළ යූ ටියුබ් ගිණුමේ පවා පළ වී තිබෙන මෙම දර්ශන අදාළ තරුණිය අපහසුතාවයට පත්වීම පිළිබඳවවත් සළකා ඉන් ඉවත් කිරීමට මෙතෙක් කටයුතු කර නැහැ.

    මේ සම්බන්ධයෙන් nethnews.lk ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වාගෙන් විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ සිද්ධිය පිළිබඳ තමා දැනුවත් නැති බවත් එවැනි දර්ශනයක් තිබේනම් එය හැකි ඉක්මනින් ඉවත් කිරීමට පියවර ගන්නා බවයි.

    මේ පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව nethnews.lk වෙත ස්තූතිවන්ත වන බවද සඳහන් කළා.

    http://nethnews.lk/article/57609

    මැච් එක නම් බැලුවා ඒත් මෙහෙම සීන් එකක් මීටර් නෑනේ... :nerd::no:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363

    :oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :baffled::baffled::baffled::baffled:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,054
    3,774
    113
    මුහුද පැත්තේ..
    තව බඩු තියෙනව ද ? :nerd::rolleyes:

    drink1.jpg

    තව එක සොට් එකක් තියෙනව මචෑන්... :P:D;)

    drink2.jpg

    ඕං..... මම එකක් දාගත්ත පුතී...:P:P

    drink3.jpg
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Galle, Kandy match eke seen ekak kiyanne... meka nemei

    na na ban kellekge gauma assen pena seen ekak thiyenne. kella kollek ekka inne camera karaya unge paththata camera wa allanawa ethakota kellage gauma assen penawa.. man dakkoth dannam eka. man live baladdi dakke :P