|||෴⚾ SLC T20 League - 2018 ⚾෴|||

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    කැලුමා එක දන්නේ නෑ වගේ.එකයි විකට් දෙකක් ගිය නිසා කියලා කිව්වේ :baffled:
    ඌ මේ ඔක්කොම සිංහලෙන් කියපු නිසා හොදයි. ඉංග්‍රීසියෙන් කියලා ජාත්‍යන්තරේට ගියා නම්, සුද්දා ආයෙත්, GSP+ කපනා sure.

    :lol::lol::lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta
    api tennis ballen gahana match balanna meeta wada crowd ekak enawa,
    mekata crowd eka gennanna onenam

    me match eka TV eke pennanna ona,

    anith eka Audience la catch ekak elluwama rupiyal 5,000k or 10,000k ui .....6 gahapu ekage athsanath ekka uge athin catch allupu ekata ball ekai present karanna ona,

    ehema mokakhaari entertainment ekak thibboth crowd eka tikak hari wedivei
     
    BmwI5

    Member
    Apr 11, 2018
    522
    92
    0
    ගෙදරනෙ ඔයි
    api tennis ballen gahana match balanna meeta wada crowd ekak enawa,
    mekata crowd eka gennanna onenam

    me match eka TV eke pennanna ona,

    anith eka Audience la catch ekak elluwama rupiyal 5,000k or 10,000k ui .....6 gahapu ekage athsanath ekka uge athin catch allupu ekata ball ekai present karanna ona,

    ehema mokakhaari entertainment ekak thibboth crowd eka tikak hari wedivei
    කොහොමද මුස්ලිම් බ්ස්නස් අයිඩියා

    මෙහෙමවත් කරා නම් හරි

    කතාව ඇත්ත ✔ 👍
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කැලුමා එක දන්නේ නෑ වගේ.එකයි විකට් දෙකක් ගිය නිසා කියලා කිව්වේ :baffled:
    mun mona kiyanawada manda ban
    ara tuk gala bat eka sadde enne nathuwa hari na wage meka:baffled::baffled:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,398
    3,766
    113
    Maligawatta
    කොහොමද මුස්ලිම් බ්ස්නස් අයිඩියා

    මෙහෙමවත් කරා නම් හරි

    කතාව ඇත්ත ✔ 👍

    mung mata organize karanna dunnanam, mang patta crowd ekak aran pennanawa:yes::yes::yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    api tennis ballen gahana match balanna meeta wada crowd ekak enawa,
    mekata crowd eka gennanna onenam

    me match eka TV eke pennanna ona,

    anith eka Audience la catch ekak elluwama rupiyal 5,000k or 10,000k ui .....6 gahapu ekage athsanath ekka uge athin catch allupu ekata ball ekai present karanna ona,

    ehema mokakhaari entertainment ekak thibboth crowd eka tikak hari wedivei

    oka crowd balagena karana ekak newei mata nam penne :angry: match walata betting denne youtube wath aduma tharame live dunnoth thama ithin betting company ehema thiyena unge pahasuwata organize kaarala thiyenne.
    okata crowd ekak expect karanawa nam aduma tv eke ads wath dala enna kiyanawa
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    ඌ මේ ඔක්කොම සිංහලෙන් කියපු නිසා හොදයි. ඉංග්‍රීසියෙන් කියලා ජාත්‍යන්තරේට ගියා නම්, සුද්දා ආයෙත්, GSP+ කපනා sure.

    :lol::lol::lol:

    Hamboh meka :rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එකම cup එක නෙමෙයිද බන් අවුරුදු 4කට සැරයක් අතින් අතට මාරු වෙන්නේ:oo:?

    නෑ වෙන වෙනම ට්‍රෝෆි එක දෙනවා :yes:
    එකෙත් ඔරිජිනල් එක ICC එක තියාගන්නවා :frown:
    අතින් අත ෆුට්බෝල් වලනම් මරු වෙනවා :cool:
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නෑ වෙන වෙනම ට්‍රෝෆි එක දෙනවා :yes:
    එකෙත් ඔරිජිනල් එක ICC එක තියාගන්නවා :frown:
    අතින් අත ෆුට්බෝල් වලනම් මරු වෙනවා :cool:

    original එක කිව්වේ මොකක්ද ?
    ටීම් ඒකට තියාගන්න හම්බවෙන්නේ වටිනාකමින් අඩු CUP එකක්ද?

    You must spread some Reputation around before giving it to SBWoof again.