ඇත්ත යකෝ | Truth !!

topkollek

Well-known member
  • May 22, 2014
    43,557
    1
    57,677
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේන්න අනිත් කතෝලිකය ආව උබලට තියෙන්නෙ බන් රිදීමක්නෙ ඒකනෙ මේ දගලන්නෙ..උබලට ඇත්ත තේරෙනව කතාව තේරෙනව විද්යාත්මකද නැද්ද කියලත් තේරෙනව මෙතන රිදෝ ගන්නෙ තමන්ගෙ ආගමට කෙලවිලා කියල වැටෙහීම නිසානෙ.. සූර්යා විනාඩි 8කට කලින් පිපිරුවොත් විනාඩි 8ක් යනකම් කැර්කෙයි කියල සුවර්ද උබට???? :lol::lol:ඇයි බන් මෙහෙම කතා කියන්නෙ ලැජ්ජ නැද්ද බන්..

    අහසෙ තියෙන තරු එහෙ නැ කියල තමයි කියල තියෙන්නෙ සිහල එහෙම තේරෙන්නෙම නැ නේද බන් මොන භාෂාවෙන්ද උබලට ඔනෙ ???? :lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අයි බන් ඉරෝසන් උබට තේරෙන්නේ නැත්තේ? :dull:

    බුදු හාමුදුරුවෝ අතන කිව්ව කියල තියෙන්නේ තරුවක් නැති උනත් ආලෝකේ එන නිසා, දකින තරු ඇත්තටම තියනවද කියලා නොදන්නා නිසා තරු බලල අනාවැකි දෙන එක තේරුමක් නෑ කියල..

    මම අරක කියල අදහස් කරේ තරුව තිබුනත් නැති උනත් ආලෝකය එනවා නම් (ගුරුත්වයේ බලපෑමත් එන නිසා) අපිට වෙන බලපෑමේ වෙනසක් නෑ කියල..

    ඉතින් උන් වහන්සේ කියල තියෙන්නෙ ඔය එන්නෙ ආලෝකය එකෙන් බලපෑමක් නැ කියලනෙ...

    උබනෙ බන් නුතන භෞතික විද්‍යාවට අනුව ඔප්පු කරල පෙන්නන්ඩ ඔනෙ එහෙම නෙමේ වැරදියි,නුතන භෞතික විද්‍යාවට අනුව ආලෝක වර්ශ බිලියන ගානක් දුරින් තිබ්බ, පුපුරපු තරුවකින් උනත් මනුස්ස ජීවිතේට බලපෑම් වෙනව කියල කෝ පැහැදිලි කිරිම..??????????
    :):):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට මේක විස්වාසද??? 100%ක් සුවර්ද ??? :lol::lol:මනුස්සයො ඕක හදපු විඩියෝවක් හරියට චිත්‍රපටියක් ..අනේ මන්ද උබලත් ඔක්කොටම උත්තර හොයන්නෙ ගූගල් වලින් ලොල්.. :lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕක තමා යකෝ සූත්‍රෙ නම දාන්න කිව්වෙ :growl: තෝ ඒක දාන්නෙත් නෑ මරු කියෝනව :sorry:

    උබ හොයා ගනින්කො මගෙන් ඇයි ඉල්ලන්නෙ ??? :rolleyes::rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට මේක විස්වාසද??? 100%ක් සුවර්ද ??? :lol::lol:මනුස්සයො ඕක හදපු විඩියෝවක් හරියට චිත්‍රපටියක් වගේ අනේ මන්ද උබලත් ඔක්කොටම උත්තර හොයන්නෙ ගූගල් වලින් ලොල්.. :lol::lol:

    මට අදාල නෑ. ඒ වුනාට කට වහගෙන ඉන්න බෑ. ගුරුත්වාකර්ශනේ යන්නෙ ආලෝකෙ වේගෙන්තමා බං. උඹ ඔය හිතං ඉන්න spooky action at a distant කතාව කිව්වෙ නිව්ටන්. නිව්ටන් කියපු ගුරුත්වාකර්ශනේ නෙමේ දැං තියෙන්නෙ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ හොයා ගනින්කො මගෙන් ඇයි ඉල්ලන්නෙ ??? :rolleyes::rolleyes:

    ඒකනෙ. උඹත් දන්නව ඔහොම සූත්‍රයක් ත්‍රිපිඨකේ නැ කියල.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනෙ. උඹත් දන්නව ඔහොම සූත්‍රයක් ත්‍රිපිඨකේ නැ කියල.

    නැ මම කියෝල තියෙනව මම බුදු දහම් සම්බන්ධව බොරු කියන්නෙ නැ :no::no: ඒක මහා පවක්..ඔයා කියවල නැති හැමදේම බොරු නෙමේ මම හොයල දෙන්ඩ උස්සහ කරන්නම් ඒකට කාලය ඔනෙ.. :):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැ මම කියෝල තියෙනව මම බුදු දහම් සම්බන්ධව බොරු කියන්නෙ නැ :no::no: ඒක මහා පවක්..ඔයා කියවල නැති හැමදේම බොරු නෙමේ මම හොයල දෙන්ඩ උස්සහ කරන්නම් ඒකට කාලය ඔනෙ.. :):)

    උඹ කියවන්න ඇත්තෙත් දිවයිනේ වෙන්න ඇති. උඹ ආසම පත්තරයක්නෙ. ත්‍රිපිඨකේ නෙමේ :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට අදාල නෑ. ඒ වුනාට කට වහගෙන ඉන්න බෑ. ගුරුත්වාකර්ශනේ යන්නෙ ආලෝකෙ වේගෙන්තමා බං. උඹ ඔය හිතං ඉන්න spooky action at a distant කතාව කිව්වෙ නිව්ටන්. නිව්ටන් කියපු ගුරුත්වාකර්ශනේ නෙමේ දැං තියෙන්නෙ.

    ආයෙත් මම අහනව, විනාඩි 8කට කලින් සූර්යා පිපිරුවොත් ,උබට හොදටම සුවර්ද විනාඩි 8ක් යනකම් පෘතුවිය සූර්යා වටා පරිභ්‍රමනය වෙනව කියල??? කෙලින් උත්තරයක් දීපන් .. :):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආයෙත් මම අහනව, විනාඩි 8කට කලින් සූර්යා පිපිරුවොත් ,උබට හොදටම සුවර්ද විනාඩි 8ක් යනකම් පෘතුවිය සූර්යා වටා පරිභ්‍රමනය වෙනව කියල??? කෙලින් උත්තරයක් දීපන් .. :):)

    :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ කියවන්න ඇත්තෙත් දිවයිනේ වෙන්න ඇති. උඹ ආසම පත්තරයක්නෙ. ත්‍රිපිඨකේ නෙමේ :no:

    මම දිවයින කියවන්නෙ නැ අපේ ගෙදරට ගන්නෙ ලoකාදීප,ආයෙත් කියනව ත්‍රිපිටකය බොරු කියන්ඩ මට කිසිම අවශ්යතාවයක් නැ...:no::no:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,557
    1
    57,677
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට මේක විස්වාසද??? 100%ක් සුවර්ද ??? :lol::lol:මනුස්සයො ඕක හදපු විඩියෝවක් හරියට චිත්‍රපටියක් ..අනේ මන්ද උබලත් ඔක්කොටම උත්තර හොයන්නෙ ගූගල් වලින් ලොල්.. :lol::lol:

    නොදැනුවත්කමට අනුකම්පා කරමි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ අපොයි උබ එක්ක කතා කරල වැඩක් නැ එහෙම හිතාගෙන ඉදපන්... :):) විනාඩි අටකට නෙමේ පුපුරන්ඩත් කලින් පෘතුවිය විනාශ වෙනව ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොදැනුවත්කමට අනුකම්පා කරමි :lol:

    උබනෙ බන් නොදැනුවත්, මමද දැන් දුවන් ගිහින් ගූගල් කරේ??? කාටද අනුකම්පා කරන්ඩ ඔනෙ???? :lol::lol::lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනේ අපොයි උබ එක්ක කතා කරල වැඩක් නැ එහෙම හිතාගෙන ඉදපන්... :):) විනාඩි අටකට නෙමේ පුපුරන්ඩත් කලින් පෘතුවිය විනාශ වෙනව ..

    යකෝ ගුරුත්වාකර්ශණේ ගමං කරන්නෙ ආලෝකෙ වේගෙන්. ඉර දැන් අතුරුදහන් වුනොත් විනාඩි 8ක් යනකං අතුරුදහන් වුනාද නැද්ද කියල දැනගන්න කිසිම ක්‍රමයක් නෑ තමා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් උන් වහන්සේ කියල තියෙන්නෙ ඔය එන්නෙ ආලෝකය එකෙන් බලපෑමක් නැ කියලනෙ...

    උබනෙ බන් නුතන භෞතික විද්‍යාවට අනුව ඔප්පු කරල පෙන්නන්ඩ ඔනෙ එහෙම නෙමේ වැරදියි,නුතන භෞතික විද්‍යාවට අනුව ආලෝක වර්ශ බිලියන ගානක් දුරින් තිබ්බ, පුපුරපු තරුවකින් උනත් මනුස්ස ජීවිතේට බලපෑම් වෙනව කියල කෝ පැහැදිලි කිරිම..??????????
    :):):)

    යකෝ බන්...:baffled:

    මම කතා කරේ බදුන් කිව්වා කියන කතාව විද්‍යාවත් එක්ක නොගලේපෙන එක ගැන,,
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,557
    1
    57,677
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබනෙ බන් නොදැනුවත්, මමද දැන් දුවන් ගිහින් ගූගල් කරේ??? කාටද අනුකම්පා කරන්ඩ ඔනෙ???? :lol::lol::lol::lol:

    ගූගල් කරේ තොට තේරෙන සරල පැහැදිලි කිරීමක් හොයල දෙන්න.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ගුරුත්වාකර්ශණේ ගමං කරන්නෙ ආලෝකෙ වේගෙන්. ඉර දැන් අතුරුදහන් වුනොත් විනාඩි 8ක් යනකං අතුරුදහන් වුනාද නැද්ද කියල දැනගන්න කිසිම ක්‍රමයක් නෑ තමා

    අනේ නිකා ඉදපන් මිනිහො ආලෝකෙයේ වේගය = ගුරුත්වාකරශන නෙමේ :no::no::no::no: ආලෝකයයි ගුරුත්වාකර්ශනයයි අතර මොකක්ද තියෙන සම්බන්දෙ ???? පොඩ්ඩක් පැහැදිලි කරපන්කො නූතන භෙතික විද්යාවට අනුව.. :):):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ අපොයි උබ එක්ක කතා කරල වැඩක් නැ එහෙම හිතාගෙන ඉදපන්... :):) විනාඩි අටකට නෙමේ පුපුරන්ඩත් කලින් පෘතුවිය විනාශ වෙනව ..

    :lol: :lol:

    මගේ දෙයියෝ ඔතන අපි කිව්වේ ඉර විනාශ වෙන එකෙක් ගැන නෙමෙයි..:baffled:

    quantum tunneling වගේ විරල අවස්ථාවකින් හරි ඉර එකපාරට අතුරුදහන් උනොත් වෙන දේ ගැන.:baffled:

    එකයි උබට කලින් කිව්වේ නොදන්න ලබ්බවක් කියවන්න එපා කියල :sorry: