අනේ තව රස කතාවක් කියන්නකො ශාරුක් කාන්.
ඔයාට මා එක්ක ප්රශ්නයක් තියෙනම් ඔය ඉන්නෙ gt.එයාට කම්පෙල්න් එකක් දාන්න.මම කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියන එක මේකෙ අයට දැන ගන්න තරම් උවමනාවක් තියෙනවා කියල මම නම් හිතන්නෙ නැ.මොකද මේකෙ තමන් ගෙ නමින් ඉන්නෙ කිප දෙනයි නෙ.එ ගොල්ලොත් ඇත්ත නම් වලින් ඉන්නවාද කියලා දන්නෙ එයාලාම තමා.
තැන්කියු මම ගැන ත්රෙඩ් එකක් දැම්මාට.මාව පර්සනලි දන්න හුගක් අය තම මෙකෙ රිප්ලයි දාලා තියෙන්නෙ.
පොය පහුවෙලා වැඩි දවසක් නැනෙ..එකයි නෙද ඔය...බෙහෙත් ටික හරියට ගන්න..එක්සයසිස් කරන්න...බාවනවට යොමු වෙන්න...එතකොට ඔය ලෙඩෙ ටිකක් අඩු වෙයි.![]()
දෙයි හාන්දුරුවනේ.....
ඔච්චරටම නෝන්ඩි කරන්න එපා ආයිබෝං...
කාගෙ වුනත් දරුවෙක් නේ...!!!






මට කලින් කියන්න තිබ්බනේ ඔයා කොල්ලෙක් කියලා


