අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    na shaminda kattiya kiyanne waterproof kalata passe kaleka aye karanna one kiyala. ehema wena ekak nadda udin teracotta alluwoth?

    man dala tiyene products gana mukuth dannawada?

    salb eka danakota concrete mixture ekata mix kranna mukuth wishesha deyak tiyenawada waterproofing qualities enna?

    වෝටෆෲෆින් එකක සාමාන්‍ය ආයුකාලය අවුරුදු 10යි.ඊට පස්සේ ආයිමත් කරන්න වෙනවා.ඔය ප්‍රඩක්ට්ස් ගැන නම් දන්නේ නෑ බන්.කොන්ක්‍රීට් දානකොට දාන දෙවල් ගැනත් නොදනී
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා ඔය නිල් පාටින් රවුම් කරලා තියෙන පටිය පිත්තලෙන් හදව ගන්න පුළුවන්ද? එකකට කීයක් විතර යයිද? අගල් 2 පලල, අගල් 20 ක් විතර දිග.

    Door_FB.jpg
    [/url][/IMG]

    පිත්තල වැඩ කරන තැනකින් තමයි බලවගන්න වෙන්නේ.නැත්නම් ඔය ගල්වල පැත්තේ බලහන් පිත්තල ප්ලේට් කෑල්ලක් ගන්න පුලුවන්ද කියලා.එහෙම පුලුවන් නම් වෙල්ඩින් වැඩ කරන තැනකට අවශ්‍ය ගානට කපාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Erandic

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    වෝටෆෲෆින් එකක සාමාන්‍ය ආයුකාලය අවුරුදු 10යි.ඊට පස්සේ ආයිමත් කරන්න වෙනවා.ඔය ප්‍රඩක්ට්ස් ගැන නම් දන්නේ නෑ බන්.කොන්ක්‍රීට් දානකොට දාන දෙවල් ගැනත් නොදනී

    ehenan upulpdn kiyala tibbe waterproof karala terracotta allanna kiyala? ethakota leak unoth aye galawanna bane.

    ground floor eke slab eka dala 1st floor eka hadanakan slab eka beraganna labeta waterproofing karaganna monada use karanna puluwan?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ehenan upulpdn kiyala tibbe waterproof karala terracotta allanna kiyala? ethakota leak unoth aye galawanna bane.

    ground floor eke slab eka dala 1st floor eka hadanakan slab eka beraganna labeta waterproofing karaganna monada use karanna puluwan?

    උපුල් අයියගේ ක්‍රමේ තමා හිතකරම ලාබ ක්‍රමය.ඕකට ටෙරාකොටා නැතුව ටයිල් ඇල්ලුවත් ගලවලා ආයිමත් කරන්න වෙනවා.ටෙරාකොටා වැඩිය ගනන් නෑනේ.

    උඹ උඩ තට්ටුවේ රූෆ් ටොප් එකක් නැතුව වහලක් ගහන්න අදහසක් තියෙනවනම් ශීට් ටිකක් ගෙනල්ලා ඔය ස්ලැබ් එක වහලා දාහන්.උඩ හදන කාලෙක ශීට් ටික ප්‍රයෝජනේට ගන්නත් පුලුවන් එතකොට.වහලයක් ගහන්නේ නැත්නම් ඉතින් වෝටර්පෲෆ් කරලා සිමෙන්ති බදාම දාලා සුද මදින්න.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ehenan upulpdn kiyala tibbe waterproof karala terracotta allanna kiyala? ethakota leak unoth aye galawanna bane.

    මම ටෙරාකොටා දාන්න පුලුවන් කියලා කිව්වේ ඕනේ නම් වෝටර් පෘෆ් කරලත් ටෙරස් වලට. වෝටර් පෲෆින් එකක් නෙවෙයිනේ ඒක. ඒක ඇවිල්ලා ෆ්ලෝරින්ග් මෙතඩ් එකක්. මැටි නිසා තාප සන්නයනය අඩුයි. ඒක නිසා ස්ලැබ් එකේ යට කාමරවල ඉන්න අයට රස්නේ දැනෙනවා අඩුයි කියලා කිව්වේ.... සල්ලි තියෙන අයට උඩම තට්ටුව භාවිතා කරනව නම්, ෆ්ලෝ එක ගිණ්යම් වෙන්නේත් නෑ මැටි නිසා
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    CCTV Networking + PeoTV networking + TV ethernet In වලට ගත්තා ෆ්‍රෙන්ස්. :love:

    OIwYYPV_d.jpg

    IezmQwv_d.jpg

    Barclays.lk එකේ තමා අඩුම. Cat6 කේබල් එක රු. 45/= උනේ cash වලට ගත්ත නිසා. නැත්නම් 50/= ගානේ දාන්නේ. මීටර් 75ක් ගත්තා. (15ක් වැඩිපුර තියාගත්තා)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Gedara slab ekata normal danne grade 20 neda?

    මම G25 අගල් 4 1/2 උසට දැම්මේ සන්කෙන් එකෙන්. මාර ලාබයි සහ quality බාස්ලා අනලා දානවට වඩා. පහළ තට්ටුවේ ස්ලැබ් එකට ඕක. උඩට (රූෆ්) නම් G20 ඇති වෙයි.
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    You need to use Grade 30 Concrete.
    8BVK6jN.png

    1 bag per 26 Cement bags

    8BVK6jN.png

    මමත් මේක දැම්මෙ. එලකිරියෙන්ම අහලා තමයී. වැඩේනම් හොදයි වගේ. හැබැයි තාම වැඩි කාලයක් නෑ.

    බොහෝම කුඩා හුලන් ඉරි 2,3ක් විතරයි ස්ලැබ් එකේ ගිහින් තිබ්බේ..

    Jaya weawa Elakiri...
     
    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    තව ප්‍රශ්න දෙකක් ආවා,,, පුලුවන් අය උදව් කරනනකූ..

    පෙට්ටි ගෙයක බිත්ති වල වොටර් පෲෆ් කරන්න හොද විදියකුත් කියනකූ... මට කපරාරු කරන්වට වඩා ලාබද ගල් අල්ලන එක?එකෙන් ආරක්ශාවක් එනවද බිත්ති වලට?

    ටෙරා කොටා රූෆ් ස්ලැබ් එකට අල්ලලා එකට උඩින් ගාන්න ඕනෙද මොනව හරි?

    තෑන්ක් යූ ගයීස් ඇන්ඩ් එලකිරි.. ජය වේවා..
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    මම G25 අගල් 4 1/2 උසට දැම්මේ සන්කෙන් එකෙන්. මාර ලාබයි සහ quality බාස්ලා අනලා දානවට වඩා. පහළ තට්ටුවේ ස්ලැබ් එකට ඕක. උඩට (රූෆ්) නම් G20 ඇති වෙයි.

    සන්කෙන් Kiyanne mokakda?
    Groud floor eke slab eka ganada umba kiyanne?
    Koi kaleda damme?
    Warga adi kiyada?
    Kiyak giyada?
    Shuttering oya gahala dunnada?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,949
    11,685
    113
    මමත් මේක දැම්මෙ. එලකිරියෙන්ම අහලා තමයී. වැඩේනම් හොදයි වගේ. හැබැයි තාම වැඩි කාලයක් නෑ.

    බොහෝම කුඩා හුලන් ඉරි 2,3ක් විතරයි ස්ලැබ් එකේ ගිහින් තිබ්බේ..

    Jaya weawa Elakiri...

    Oya grade kiyada damme?
    Kohenda oka gatte?
    Price eka kiyada?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමත් මේක දැම්මෙ. එලකිරියෙන්ම අහලා තමයී. වැඩේනම් හොදයි වගේ. හැබැයි තාම වැඩි කාලයක් නෑ.

    බොහෝම කුඩා හුලන් ඉරි 2,3ක් විතරයි ස්ලැබ් එකේ ගිහින් තිබ්බේ..

    Jaya weawa Elakiri...
    umba neda mata pm kale :oo: