na shaminda kattiya kiyanne waterproof kalata passe kaleka aye karanna one kiyala. ehema wena ekak nadda udin teracotta alluwoth?
man dala tiyene products gana mukuth dannawada?
salb eka danakota concrete mixture ekata mix kranna mukuth wishesha deyak tiyenawada waterproofing qualities enna?
වෝටෆෲෆින් එකක සාමාන්‍ය ආයුකාලය අවුරුදු 10යි.ඊට පස්සේ ආයිමත් කරන්න වෙනවා.ඔය ප්‍රඩක්ට්ස් ගැන නම් දන්නේ නෑ බන්.කොන්ක්‍රීට් දානකොට දාන දෙවල් ගැනත් නොදනී


