මේ දැං සීනි බැලුව
කාල පැය දෙකකින් මේ දැං බැලුව..
160 යි හුස්තො.. මට දියවැඩියාව..
කොහොමත් මම දැං නාකියිනෙ
කාල පැය දෙකකින් මේ දැං බැලුව..
160 යි හුස්තො.. මට දියවැඩියාව..

කොහොමත් මම දැං නාකියිනෙ



Pre diabetic bro Normal kenekge 140 mg/dl aduwen thiyenna one uba random nam chek kare fasting ekak ganin sure neththam.,
කාල පැය දෙකකින් මේ දැං බැලුව..
160 යි හුස්තො.. මට දියවැඩියාව..
කොහොමත් මම දැං නාකියිනෙ



කාල පැය දෙකින් මචං බැලුවෙ
ෆාස්ටීන් එකක් චෙක් කරගනින් මචන්. ඕක නිකන්ම අඩු වෙලා යයි පරිස්සම් වෙද්දී.. අහ්හ් අනික ගොඩක් කල්පනා කරන්න එපා. එහෙම අයට කෑම පාලනය කරත් හැදෙන කතාවක් තියෙනවා පොඩ්ඩක් විස්තර හොයල බලපන්...
ගෙදර මීටරෙන් මේ දැං බැලුවෙ


හුස්තො කියන වචනෙ උගෙන් මම ඉගෙන ගත්තෙ![]()


කාල පැය දෙකකින් මේ දැං බැලුව..
160 යි හුස්තො.. මට දියවැඩියාව..
කොහොමත් මම දැං නාකියිනෙ
ඒක නෙමෙයි . උබ ඩිස්ටි ඩිඩින් කරද්දි වැඩි වෙලාවක් කරන්න ගන්න ටැබ්ලට් එක මොකක්ද

උබ පාමසියේ බෙහෙත් දෙන එකෙක් නේද ?
නැත්නම් කොහේ හරි රජයේ හොස්පිටල් එකක ඩෙස්ක්ටොප් එකක් එක්ක බෙහෙත් ගබඩාවේ හරි ඔපිඩි හරි ඉන්න එකෙක්....
මොනා උනත් උබ මිනිස්සු මරන්න එපා... මේකේ ත්රෙඩ් දාල පිස්සු නටපන් අව්ලක් නැ
ඩිස්ටි ඩිඩිං තියා කෙල්ලෙක්ට කියල තාම හස්තසම්බෝලෙ කරගෙන නෑ
අනික බං antidepressants, antipsychotics බිව්වම බඩු යන්නෙ නෑ කොහොමත් ලේසියෙන්![]()