මේ දැං සීනි බැලුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    මේ දැං සීනි බැලුව

    කාල පැය දෙකකින් මේ දැං බැලුව..
    160 යි හුස්තො.. මට දියවැඩියාව.. :angry:

    කොහොමත් මම දැං නාකියිනෙ :(

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ රිපෝට් එක දාපන් බලන්ඩ බොලාගෙ ටොන් පච :P:P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    කාල පැය දෙකින් මචං බැලුවෙ

    ෆාස්ටීන් එකක් චෙක් කරගනින් මචන්. ඕක නිකන්ම අඩු වෙලා යයි පරිස්සම් වෙද්දී.. අහ්හ් අනික ගොඩක් කල්පනා කරන්න එපා. එහෙම අයට කෑම පාලනය කරත් හැදෙන කතාවක් තියෙනවා පොඩ්ඩක් විස්තර හොයල බලපන්...
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ෆාස්ටීන් එකක් චෙක් කරගනින් මචන්. ඕක නිකන්ම අඩු වෙලා යයි පරිස්සම් වෙද්දී.. අහ්හ් අනික ගොඩක් කල්පනා කරන්න එපා. එහෙම අයට කෑම පාලනය කරත් හැදෙන කතාවක් තියෙනවා පොඩ්ඩක් විස්තර හොයල බලපන්...

    ela ela
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කාල පැය දෙකකින් මේ දැං බැලුව..
    160 යි හුස්තො.. මට දියවැඩියාව.. :angry:

    කොහොමත් මම දැං නාකියිනෙ :(

    ඒක නෙමෙයි . උබ ඩිස්ටි ඩිඩින් කරද්දි වැඩි වෙලාවක් කරන්න ගන්න ටැබ්ලට් එක මොකක්ද
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උබ පාමසියේ බෙහෙත් දෙන එකෙක් නේද ?
    නැත්නම් කොහේ හරි රජයේ හොස්පිටල් එකක ඩෙස්ක්ටොප් එකක් එක්ක බෙහෙත් ගබඩාවේ හරි ඔපිඩි හරි ඉන්න එකෙක්....

    මොනා උනත් උබ මිනිස්සු මරන්න එපා... මේකේ ත්‍රෙඩ් දාල පිස්සු නටපන් අව්ලක් නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113

    ඒක නෙමෙයි . උබ ඩිස්ටි ඩිඩින් කරද්දි වැඩි වෙලාවක් කරන්න ගන්න ටැබ්ලට් එක මොකක්ද

    ඩිස්ටි ඩිඩිං තියා කෙල්ලෙක්ට කියල තාම හස්තසම්බෝලෙ කරගෙන නෑ

    අනික බං antidepressants, antipsychotics බිව්වම බඩු යන්නෙ නෑ කොහොමත් ලේසියෙන් :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    උබ පාමසියේ බෙහෙත් දෙන එකෙක් නේද ?
    නැත්නම් කොහේ හරි රජයේ හොස්පිටල් එකක ඩෙස්ක්ටොප් එකක් එක්ක බෙහෙත් ගබඩාවේ හරි ඔපිඩි හරි ඉන්න එකෙක්....

    මොනා උනත් උබ මිනිස්සු මරන්න එපා... මේකේ ත්‍රෙඩ් දාල පිස්සු නටපන් අව්ලක් නැ

    පොඩි දැනුමක් තියෙනව මට. ඕව ගැන නෙට් එකෙන් හොයලම. එච්චරයි ඉතිං
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩිස්ටි ඩිඩිං තියා කෙල්ලෙක්ට කියල තාම හස්තසම්බෝලෙ කරගෙන නෑ

    අනික බං antidepressants, antipsychotics බිව්වම බඩු යන්නෙ නෑ කොහොමත් ලේසියෙන් :lol:

    සම්බෝලෙ නෙමෙයි බොල සම්බෝජනේ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    හැබැයි මම බත් කන්ඩ කලියෙන් බූංදි 250g ක් කෑව