FB 15 is da best, fuel nang karanawa adui,
Ow machan... matath hithata allala giye FB 15 thamai...

Mata th denaganna labunu ekama getaluwa Fuel karana eka adu eka thamai... e hera wahane nam hema athin ma hodai hebei...
FB 15 is da best, fuel nang karanawa adui,

Ow okath mn balana list eke thiyenawa.... thaama thiranaya kale na... mata wediyen hitha giye FB15 ekta... eth 110 ekath aththatama hodai kiyala thama mn balapu wisthara walin denagaththe...
Ehema hoda 110 ekak hambenna sehenna hoyanna one... Technician kenek daala balewwa da? Condition hodai da? Leda awe naththan hodai machan...
Oke manual eka melo rahak na. Auto eka baba wage yanawa.
- මම දැක්ක ත්‍රෙඩ් එකක දාල තිබුණ FB15 එක Automatic ගන්න කියල Manual නැතුව. ඒකට හේතුවක් තියෙනව ද?
සාමාන්‍යයන් Auto වලට වඩා Manual වල තෙල් කිරීම හොඳයිනෙ ඕනෙම වාහනයක....
- එතකොට FB15 Auto පාවිච්චි කරන අය ගේ අත්දැකීම් අනුව කොච්චර තෙල් කරනවද?
- Manual පාවිච්චි කරන අය ගේ අත්දැකීම් අනුව කොච්චර තෙල් කරනවද?
FB15 එකේ සෑහෙන්න Sensors තියෙනව කියල තිබුණ. එතකොට, sensor සම්බන්ධ බරපතල ප්‍රශ්න ගොඩක් නිතර එනවද? නැත්තන් ඒවා හරියට service කරල ගත්තම ගැටළුවක් නැතිද? එක ත්‍රෙඩ් එකක මම දැක්ක එන්ජිම හදිසියේ හිටින ප්‍රශ්නයක්. ඒකත් sensor ප්‍රශ්නයක් කියල තිබුණ.
massina wahana business kranne machn.eyage andurana ayagen dana gatta ekak.eyath ekkama gihin genawe.original paint.hondatama thiyenawa.baluwa anith ewath ekka baladdi.gf number





Oke manual eka melo rahak na. Auto eka baba wage yanawa.
FB 15 eka racing type car ekak newei ne machan.
maunal nag danne na..
Auto eka 8-10-12 karanwa. Depends on ur driving conditions and driving style.
Oke sensors tibbata one garage bas kenek oka gana dannawa. badut one tarag tibe. Camshaft sensor eka thama giyoth yanne eka para hitinna. Mama nag wadipura sensor ekak car eke tiyan hitiya padina dawas wala.
oya sensor eka yanne mona hethu walatada?
GF numbers wala original paint koheda ban dan?
Nikanma tibat fade wenawa![]()

අපි ගාවත් තිබ්බ මචන් 2001 FB 15 මැනුවල් එකක්.. අවුරුදු 9ක් පාවිච්චි කලා. පලවෙනි අවුරුද්දෙම sensor එකක් ගියා මගදි. කිසි error එකක් මිස් එකක් නැතුව එද්දි එක පාරම නැවතුනා. ආයෙ sensor නැතුව start වෙන්නෙ නෑ. Sensor 2ක් තියෙනො 100,000KM වලින් මාරු කරන්න. එකක් වම් පැත්තෙ engine එක උඩ හරියෙ තියෙන්නෙ. ඒකනම් අපිටත් ගලවල මාරු කරන්න පුලුවන්. අනික engine එක යට තියෙන්නෙ. ඒක මාරු කරන්න වාහනෙ උස්සගන්න වෙනො. ඒක හන්ද යට එක හැම තිස්සෙම අළුත් එකක් දාන් extra එකක් වාහනේ තියාගන්න කියල තමා බාස් කිව්වෙ. ආයෙ ඊලග අවුරුදු 8ම කිසිම අවුලක් නැතුව දිව්ව. විකුනන්න ලන් වෙලා alternator එක ගිහින් මාරු කලා. තෙල් නම් 12-14 වගෙ තමා කලේ. මැනුවල් අවුල විකුනගන්න අමාරුයි මචන්. Traffic එකේ clutch පාගල ඇති වෙලා තමා වික්කෙ. අපි 2012දි 22කට විකුනන්න දාල අන්තිමට 18කට දුන්නෙ.
GF numbers wala original paint koheda ban dan?
Nikanma tibat fade wenawa![]()
Oke manual eka melo rahak na. Auto eka baba wage yanawa.
FB 15 eka racing type car ekak newei ne machan.
maunal nag danne na..
Auto eka 8-10-12 karanwa. Depends on ur driving conditions and driving style.
Oke sensors tibbata one garage bas kenek oka gana dannawa. badut one tarag tibe. Camshaft sensor eka thama giyoth yanne eka para hitinna. Mama nag wadipura sensor ekak car eke tiyan hitiya padina dawas wala.

hadda paranai tamai, but supiri wahane.
1999 ekai, aluthma wagonr ekai 2 ma tiyenawa. but tamat wagonr ekata wada patta comfortable wahane.. fuel consumption eka wadi eka tamai mata nam ekama awla.

තමුසෙට අමු කැවිලද ඔයි අවුරුදු 20 ක් විතර පරණ, හැට හුට හමාරක් පුක තියපු මේ කබලක් ගන්නේ?



පුක නොතියපු ඉන්දියන් අලුත් ඒව කබල් බං පරණ ජපන් ඒවත් එක්ක බැලුවම. එහෙනම් ඉතිං උඹ කියනව වගේ එහෙම පරණ නැති හැට හුට හමාරක් පුක නොතියපු පරණ කබල් නැති ජපන් එකක් උඹම කියහං බලන්න ගන්න පුළුවන් ගාණකට මොනවද තියෙන්නෙ කියල??
අලුත් වාහනයක් ගන්න කියල හිතල... රජයෙන් නහුතෙට බදු ගහපු අලුත් ජපන් වාහනයක් ගන්න.... උපයපු සන්තකේ ම වියදම් කරං... ජීවිතේට ණය වෙන්න තරම් තාම අමු කැවිල නෑ බං....







kawruwath puka nothiyapu ekak brandnew aragena gannath ba itin.
hadala test karanna ekek puka tiyanawa.
factory eken yard ekata danna geniyanna ekek puka tiyanawa.
etana idan auction ekata geniyanna tawa ekek puka tiyanawa.
eeta passe nawata danna geniyanna tawa ekek tiyanwa.
nawen baanna tawa ekek tiynawa.
bala warayen eliyata genna tawa ekek puka tiyanawa.
atleast 6k puka tiyala brandnew gattat..![]()
Hariyata hari Machan.... Ehema baluwoth puka nothiyapu ekak ganna kaatawath ba....
