අහා...මේ කිනම් ආස්චර්යක්ද?
මගුල්නම් මගුල් මේ මැයි..ඩයනා-චාර්ස්,,එඩ්වඩ්...ඒ ම් ඔන කෙහෙල්මල් මගුල්ද?
මෙන්න මගුල් නම් මගුල්...කතානම් කතා..
මහා ලොකු ඇමරිකන්කාරයාත් අපේ චතුර සිරිමතානන් පුරවැසිභාවය ප්‍රතික්සේපකීම ගැන තක් බීර්වී ඇත.දෙනෝ දාහක්,ලක්ශ ගානක් හුදී ජනී ජනයා පුරවැසිකම් යදින කලෙක මෙවන් උත්තමයෙන් නිකන් දෙන පුරවැසිභාවය උදැසන ලූ කෙල පිඩක් සේ ඉවතලීම සුද්දන් තිගස්සනු අරුමයක්ද?
කෝටියක් ධනය වැයකර මෞල මන්ගල්ය පවත්තන යාලුවන් සිටීම කෙතරම් ආස්චර්යක්ද..මේනම් උත්තමයෙක් මැයි...
හුදී ලක්දිව ජනී ජනයා ගලවනු පිනිස සිය මන්ගල දිවිය පරිත්යාග කල තරුන නායකයන් ලොව එතෙක් මෙතෙක් ඔබ අසා ඇද්ද? මේ නම් අපූර්ව ජන නායකයෙක් මැයි..
පේරාදෙනි වෛදයපීටය තුට්ටුවකට මායිම් නොකර පෙම්බරා සිටින නගරයේ දුගී පිලක පැලක හෝ ඉන්නෙමියි සපතකරන පෙම්වතිය ලොව වෙනත් ඇත්ද නැත.
උතුමානෙනි පෙරට යන්න
රට ගොඩ නගන්න...
රට ඔබට බාරයි
මීලග පොදු අපේක්ශකයා ඔබ මැයි