මොණර පිහාට්ටේ පිලනම් දැක්කා බිම දිග ඇරලා දාලා තිබුණ නිසා..
පොටනම් මීටර් උනේම නෑ..
අනික මම උඩ ඉදන් පහළට එනකන් ආවේ චතුරගෙයි, රාජිතගෙයි පරම්පරාවම සිහි කරකරනේ..

උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..
උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..
උගේ සපත්තුවේ හිලක් නැත්තන් ඒක සැන්ඩ්ල් එකක්..
උගේ සපත්තුව කැඩිලා ඇඟිල්ල එලියට පැනලනම් ඒක සපත්තුවක්..

මෙයාට කිවිවට විස්වාස කරන්නෙ නැ අනෙ..එකයි මම එයාට දිනුම දිලා හිටියෙ...ඔච්චර හොදට පැහැදිලිව ඇගිලි පෙනවා..මේයට නැලු..ඉතින් මාත් ඔන්න ඔහෙ ඔව් සපත්තුවක් කියලා හිටියා

උබට බොරුවට හරි මගේ පැත්ත ගන්න බැරිඋනානේද
හරි හරි ඔයා දිනුම්
මන් පොට්ටයි
උබට බොරුවට හරි මගේ පැත්ත ගන්න බැරිඋනානේද

ඒක තමයි යකෝ කෙලින්ම සැන්ඩ්ල්ස් දෙකක් කියලා නොකියා අර වගේ හෑල්ලක් කිව්වේ..
ඒක තමයි යකෝ කෙලින්ම සැන්ඩ්ල්ස් දෙකක් කියලා නොකියා අර වගේ හෑල්ලක් කිව්වේ..
පව් අනේ..............
කමක් නැ මල්ලියා එ සපත්තු තමා.මේ කිරි මාමා බොරු කියන්නෙ
මංචි චොකලට් බිස්කට් දෙන්න ද

නැ...... එපා........... තලහයි
එකක් මදි පැකට් එකක්ම දුන්නොත් සලකා බලන්නම්![]()

දෙන්නම් කො බිස්කට් පෙට්ටියක් ම......![]()

යහපාලනය මල්ලි යහපාලනය..
ම්ම්ම්ම්ම්ම්ම්ම්......
ඒත් ඉතින් දෙනකන්ම් විශ්වාස කරන්න බෑනේ....
අක්කලා මල්ලිලාට බොරු පොරොන්දු දෙන්න දක්ෂයිනේ
යහපාලනය මල්ලි යහපාලනය..
හුස්මගත්ත වසර 3ක් වගේ තමා...
දෙනවා කිවුවොත් දෙනවාමයි........
ඇයි ඔයා මයිත්රිගේ නන්ගිද?
මටනම් දෙනවා කිව්වොත් ඕනෙමයි.............
අක්කා පොළොන්නරුවෙද?