Sara531 FAKE

Status
Not open for further replies.

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    img_3166.gif

    සමනල වලියක්ද මචං :baffled:?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    අයියේ බල්ලන්ට ගල් ගැහුවේ නැත්තම් උන් අපේ වත්තටම ඇවිත් රීලා යනවනේ ඒක නිසා ඉදලා හිටලවත් හරියට ඒම් කරලා ගලකින් කෙලලා අරින්න ඔනේ කාලයක් මතක හිටින්න:P (එහෙම කියලා තුවල වෙන්න මැරෙන්න නෙමෙයි රිදෙන්න)

    හ්ම්... හ්ම්... ඒ වැඩේ කරන්න කලින් නෙවෙයි අඟලක් විතර කළාට පස්සෙ තමයි ගහන්න ඕන. පස්සෙ රෝද දෙක ලොක් වෙනව නේ දුවාගන්නත් බෑ හලාගන්නත් බෑ. එතකොට කවදාවත් අමතක වෙන්නෙ නෑ, මැරිලත් පැය 6ක් යනකම්ම මතක තියනවලු..
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    චි චි කැත වැඩේ උබලා ඔක්කොම සාරා අක්කගේ පැත්තේ
    සාරුක් තනියම ගේම දෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැ අයියා තෙරුමක් නැති නිසාම තමා ඔය නැට්ට කැඩිච්ච වදුරට ඔහෙ නටාගන්න දිලා ඉන්නෙ..ඔකෙන් වෙන්නෙ කෙල්ලෙක් මේකට නැවිත්ම ඉන්න එක...සාරුක් වෙනුවට සිරිපාල කියලා වත් නම දාගත්තා නම් එයාගෙ ඇත්ත නම කියලා වත් හිතන්න තිබ්බා.මේ මේ කොහෙවත් ඉන්න එකෙක් නමක් දාගෙන මගෙන් පෘෆ් ඉල්ලන්නෙ.එයා ඉල්ලපු ගමන් දෙන්න මම මේ බන්දෙසියක තියන් ඉන්නෙ...
    අයියෝ සල්ලි.......
    අරූ නම් අද පනිනවා කෝච්චියකට......:rofl::rofl::rofl:

    අයියේ බල්ලන්ට ගල් ගැහුවේ නැත්තම් උන් අපේ වත්තටම ඇවිත් රීලා යනවනේ ඒක නිසා ඉදලා හිටලවත් හරියට ඒම් කරලා ගලකින් කෙලලා අරින්න ඔනේ කාලයක් මතක හිටින්න:P (එහෙම කියලා තුවල වෙන්න මැරෙන්න නෙමෙයි රිදෙන්න)
    වතුර බෝතලයක් තියහන් මුත්තේ.........
    kellek waliyak dagaththoth uncluth ethana neda

    77dVbAF.jpg
    :P:P
    පල පල ඩො යන්න....
    මට තාම 27යි.............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    චි චි කැත වැඩේ උබලා ඔක්කොම සාරා අක්කගේ පැත්තේ
    සාරුක් තනියම ගේම දෙනවා
    ගේම කෙසේ වෙතත් ඕක බෙල්ලේ වැල දාගෙනද දන්නේ නෑ..........:dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    අයියෝ සල්ලි.......
    අරූ නම් අද පනිනවා කෝච්චියකට......:rofl::rofl::rofl:

    වතුර බෝතලයක් තියහන් මුත්තේ.........

    පල පල ඩො යන්න....
    මට තාම 27යි.............

    clinc eke nursetada :rolleyes::P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගේම කෙසේ වෙතත් ඕක බෙල්ලේ වැල දාගෙනද දන්නේ නෑ..........:dull:

    හප්පට සිරි එච්චරටම වලිය දුරදිග ගීයාද?
    අපරාදේ යකෝ ලෝකෙට විශිෂ්ට නළුවෙක් නැතිකරලා දැම්මේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕක කටුස්සෙක් නෙවේ......
    ලේ මාපිලෙක්......
    පරිස්සමෙන්......:dull::dull::dull::dull:

    දැන් රිදිලා අඩාගෙන ඒයි දුඋවාගෙන......:rofl:
    අනේ මේ කිඹුල් සීයේ මම කියන්නේ නෑ මෙතන :angry:

    සරා පරිස්සන් වෙන්ඩ මෙයාගෙන් ඔය නංගි නංගි කියාගෙන එන්නේ හොඳකට නෙවේ දත් තිස් දෙකම ගලවලයි පස්ස බලන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නැ අයියා තෙරුමක් නැති නිසාම තමා ඔය නැට්ට කැඩිච්ච වදුරට ඔහෙ නටාගන්න දිලා ඉන්නෙ..ඔකෙන් වෙන්නෙ කෙල්ලෙක් මේකට නැවිත්ම ඉන්න එක...සාරුක් වෙනුවට සිරිපාල කියලා වත් නම දාගත්තා නම් එයාගෙ ඇත්ත නම කියලා වත් හිතන්න තිබ්බා.මේ මේ කොහෙවත් ඉන්න එකෙක් නමක් දාගෙන මගෙන් පෘෆ් ඉල්ලන්නෙ.එයා ඉල්ලපු ගමන් දෙන්න මම මේ බන්දෙසියක තියන් ඉන්නෙ...

    අම්බෝ......:shocked: අක්කගේ සැර.....
    හොද රණ්ඩු කෙක්කක් වගේ :rofl:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අයි මුත්තේ උබල ගේ පැත්තේ බල්ලෝ රිඉල *ක හොද ගෙනද යන්නේ?

    අපේ පැත්තේ උන් ටොයිලට් පේපර් රෝල් පාවිච්චි කරන්නේ එක නිසා ඒකක් තියලා තියන්නම්:baffled::baffled:?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    අනේ මේ කිඹුල් සීයේ මම කියන්නේ නෑ මෙතන :angry:

    සරා පරිස්සන් වෙන්ඩ මෙයාගෙන් ඔය නංගි නංගි කියාගෙන එන්නේ හොඳකට නෙවේ දත් තිස් දෙකම ගලවලයි පස්ස බලන්නේ

    moko passa balanne passeth dath tiyenawada kiyalada :baffled:
     
    Status
    Not open for further replies.