Sara531 FAKE

Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    gaanu nathi wunata perethayo tika kela halanne gaaniyek aththatama innawa kiyala hithaagenane :lol:
    පිස්සුද මනුස්සයෝ මේ ඔන්ලයින් ෆෝරම් වල කියන ඒවා සීරියස් ගන්නේ. වැඩක් නැති වෙලාවට ඇවිත් ලේ ටිකක් පිරිසිදු කරගෙන යනවා කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් අපිට මොකද.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ආ ඒකට කමක් නෑ... ඔබ තුමා ඔරිජිනල්නේ.. ඒ මදැයි :P

    උබෙත් වැඩි වෙනසක් නැහැ ගෑනිගෙ phone number එක ඉල්ලලා මැරෙන්න හැදුවේ PM කර කර. උඔ ඊ‍ට වඩා ලොන්ත ඩයල් එකක් නේ බන් :rolleyes:

    උබ නේද ඔය මෙම්බර්ට ත්‍රෙඩ් වල කුණුහරුප tags දදා යන්නේ.උබට වයර්ද?

    :confused::confused:

    kollek ?

    elakiri awurudu kumari 2018 wennath nominate una neda ?

    :confused::confused::confused:

    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව....

    අනේ තව රස කතාවක් කියන්නකො ශාරුක් කාන්.:D
    ඔයාට මා එක්ක ප්‍රශ්නයක් තියෙනම් ඔය ඉන්නෙ gt.එයාට කම්පෙල්න් එකක් දාන්න.මම කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියන එක මේකෙ අයට දැන ගන්න තරම් උවමනාවක් තියෙනවා කියල මම නම් හිතන්නෙ නැ.මොකද මේකෙ තමන් ගෙ නමින් ඉන්නෙ කිප දෙනයි නෙ.එ ගොල්ලොත් ඇත්ත නම් වලින් ඉන්නවාද කියලා දන්නෙ එයාලාම තමා.
    තැන්කියු මම ගැන ත්‍රෙඩ් එකක් දැම්මාට.මාව පර්සනලි දන්න හුගක් අය තම මෙකෙ රිප්ලයි දාලා තියෙන්නෙ.:D
    පොය පහුවෙලා වැඩි දවසක් නැනෙ..එකයි නෙද ඔය...බෙහෙත් ටික හරියට ගන්න..එක්සයසිස් කරන්න...බාවනවට යොමු වෙන්න...එතකොට ඔය ලෙඩෙ ටිකක් අඩු වෙයි.:D:D

    13.gif

    දෙයි හාන්දුරුවනේ.....
    ඔච්චරටම නෝන්ඩි කරන්න එපා ආයිබෝං...
    කාගෙ වුනත් දරුවෙක් නේ...!!!

    හරි දැනුවත් උනා.
    ඉස්සල්ලා කියපං උඹ චීත්තයක්ද ඇදගන ඉන්නේ කියලා අනුන්ගේ රෙදි හොයන්ඩ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:eek::eek::eek::eek::eek::eek:

    බොට ඔය හම්බවෙලා තියන්නේ කට්ටියගෙන් නියම උත්තර :yes::yes::yes::yes:

    uba kohomada danne mta badu yan na kiyala:rofl:

    මන් හරිනේ උබට බඩු යන්නේ නැතිවිත්තිය මන් උබේ 1st කමෙන්ට් එකෙන්ම දැනගත්තා උබ 7,8 වසරේ පොඩි එකෙක් නේද උබ හොලව හොලව ඉන්නේ බොට නගින්නේ නැනේ පව් බන් උබ නැත්නම් බොට යන්නේ ජුස් එක්කෝ තෝ කෙල්ලෙක්:D:D:D:yes::yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොකක්ද ළමයෝ කීවේ

    බොරු නෙ කියන්නෙ වැඩිපුර ම කට්ටියම...ඉර දෙන්නම් හද දෙන්නම් කියලා මහ ලොකුවට බැද ගත්තා...දැන් හොයාගන්නත් නැ.....කොහෙද හිටියෙ.....බලන්න අර මහදැනමුත්තා දාලා තියෙන කමෙන්ට් එකෙ කැත...එකට අර අසහනෙ යි කටුස්සා යි දාලා තියෙන පොස්ට් එක...:(:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,842
    31,624
    113
    බොරු නෙ කියන්නෙ වැඩිපුර ම කට්ටියම...ඉර දෙන්නම් හද දෙන්නම් කියලා මහ ලොකුවට බැද ගත්තා...දැන් හොයාගන්නත් නැ.....කොහෙද හිටියෙ.....බලන්න අර මහදැනමුත්තා දාලා තියෙන කමෙන්ට් එකෙ කැත...එකට අර අසහනෙ යි කටුස්සා යි දාලා තියෙන පොස්ට් එක...:(:(

    ඇයි ඔයා මට බනින් නැද්ද?:yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බොරු නෙ කියන්නෙ වැඩිපුර ම කට්ටියම...ඉර දෙන්නම් හද දෙන්නම් කියලා මහ ලොකුවට බැද ගත්තා...දැන් හොයාගන්නත් නැ.....කොහෙද හිටියෙ.....බලන්න අර මහදැනමුත්තා දාලා තියෙන කමෙන්ට් එකෙ කැත...එකට අර අසහනෙ යි කටුස්සා යි දාලා තියෙන පොස්ට් එක...:(:(
    සමාජයේ නොයෙක් විදියෙ මිනිස්සු ඉන්නවා.... උපේක්ෂාවෙන් මිනිස්සු එක්ක කතා බහ කරගෙන එයාලගේ ලෝකේ එයාලා ඉද්දී අපේ ලෝකේ අපි ජීවත් වෙන්න ඕනේ... කාගේ හරි ප්‍රාර්ථනාවක් උන එක අහම්බයක් නෙවෙයිනේ ... රැකගන්න එක අහම්බයෙන් වෙයි හිතන්න හොඳ නෑ හැබැයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    සමාජයේ නොයෙක් විදියෙ මිනිස්සු ඉන්නවා.... උපේක්ෂාවෙන් මිනිස්සු එක්ක කතා බහ කරගෙන එයාලගේ ලෝකේ එයාලා ඉද්දී අපේ ලෝකේ අපි ජීවත් වෙන්න ඕනේ... කාගේ හරි ප්‍රාර්ථනාවක් උන එක අහම්බයක් නෙවෙයිනේ ... රැකගන්න එක අහම්බයෙන් වෙයි හිතන්න හොඳ නෑ හැබැයි

    අන්න එකනෙ..මාත් කියන්නෙ...මේකට ආයෙ එන්න හොද නැ වැඩිය...ආවත් පොස්ට් නොදා තමන්ගෙ වැඩක් කරන් හිටියා නම් ඉවරයි..මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාට හපන් පොස්ට් මේ අය දාන්නෙ....මොනවාම නැතත් පොඩ්ඩක් හිතන්න එපැයි තව කෙනෙක් අපහසුතාවයට පත් වෙනවාද නැද්ද කියන එක...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අන්න එකනෙ..මාත් කියන්නෙ...මේකට ආයෙ එන්න හොද නැ වැඩිය...ආවත් පොස්ට් නොදා තමන්ගෙ වැඩක් කරන් හිටියා නම් ඉවරයි..මේ ත්‍රෙඩ් එක දාපු එක්කෙනාට හපන් පොස්ට් මේ අය දාන්නෙ....මොනවාම නැතත් පොඩ්ඩක් හිතන්න එපැයි තව කෙනෙක් අපහසුතාවයට පත් වෙනවාද නැද්ද කියන එක...

    අපි මොකටද සීමා හදාගන්නේ.. පෙරහනයකින් එක්ස්ට්‍රැක්ට් කරගන්න තියෙන්නේ..
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අපි මොකටද සීමා හදාගන්නේ.. පෙරහනයකින් එක්ස්ට්‍රැක්ට් කරගන්න තියෙන්නේ..

    එ උනාට එයාලා මාව නොදන්න අය යැ...පොඩ්ඩක් කට පරිස්සම් කරගනන් එපැයි...ඔනිම දෙකට සිමාවක් තියෙනවා නෙ...පිට අය නොදන්න නිසා කියනවා උනත් එයාලා එහෙම කියන එක හරියැ..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එ උනාට එයාලා මාව නොදන්න අය යැ...පොඩ්ඩක් කට පරිස්සම් කරගනන් එපැයි...ඔනිම දෙකට සිමාවක් තියෙනවා නෙ...පිට අය නොදන්න නිසා කියනවා උනත් එයාලා එහෙම කියන එක හරියැ..

    ඔව්
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,070
    7,355
    113
    Kotahena
    මොන මගුලක් ද මේ හාල්මැස්ස දාපු ගොං thread එක තවම උබලා bump කරන්නෙ. දැං ඇති නැද්ද. ෂාරුක් පොන්ටිය ban කරවන්න report කරලා support එකක් දීපන් කෝ.

    මූ සාමාජිකයන් ට මහ වාතයක් නේ බං

    ඔය ෂාරුක් කියන එකා බතල යෙක්. ඕකට man boobs තියෙනව :lol:
     
    Last edited:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔව්

    පොස්ට් එකක අදහස සර්වසම්පූර්නයෙනම වෙනස් කරන්න පුලුවන් නෙ එකට දාන අනික් කමෙන්ට් එකෙන්.ඇයි මේයාලා ඔක තෙරුම් ගන්නෙ නැත්තෙ:(:(
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,070
    7,355
    113
    Kotahena
    සොයා මීට් කාල මීයා short උන ලංකාවේ ශාරුක් :lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මොන මගුලක් ද මේ හාල්මැස්ස දාපු ගොං thread එක තවම උබලා bump කරන්නෙ. දැං ඇති නැද්ද. ෂාරුක් පොන්ටිය ban කරවන්න report කරලා support එකක් දීපන් කෝ.

    මූ සාමාජිකයන් ට මහ වාතයක් නේ බං

    ඔය ෂාරුක් කියන එකා බතල යෙක්. ඕකට man boobs තියෙනව :lol:

    ඊට පස්සෙ සලමන් කාන් කියලා අකවුන්ට් එකක් හදන් එයිද දන්නෙ නැ :rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.