දන්නා හින්ද නේන්නං බය නැතුව ඕව කියන්නේ නොදන්න අයට කියන්න යනවය ගුටි කන්නයි වෙන්නේඑ උනාට එයාලා මාව නොදන්න අය යැ...පොඩ්ඩක් කට පරිස්සම් කරගනන් එපැයි...ඔනිම දෙකට සිමාවක් තියෙනවා නෙ...පිට අය නොදන්න නිසා කියනවා උනත් එයාලා එහෙම කියන එක හරියැ..
හරියට මේ ගෙදරට හොයන් ඇවිත් කැලෑ පත්තර ගහයි කියල බයේ වගේ නෙව.
ඔහොම පුලුවන්ද මේකේ ඉන්න






