Sara531 FAKE

Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
කොයි වෙලාවේ බැළුවත් සරා කිරියේ:shocked: ගෙදර වැඩ ඔක්කොම කරන්නේ හබියා වෙන්න ඇති:sorry:

බය වෙන්න එපා..හෙට අනිද්දට ආයෙ මාස ගානකට එන්න වෙන්නෙ නැ...මේ නිවාඩුවක් සෙට් වෙලා නිසා..:D
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    නිවාඩුවේ මදි නොකියන්න වලිදා ගත්තද කොහෙද :shocked:ඔයාට ගෙදර මල්ලි කෙනෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්න ඇති මෙච්චර වලියට බර ;)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    aiyo... mehemath fake kimbak passe yana modayo dakkamai man.... mun live ganiyak dakkath badu yana set ekakda koheda... :lol:

    :lol::lol: ''අපිට මොකද?'' නේද ඔන්න උබට හිරිකොතට උදේම එන්න කිව්වා තාම ගියේ නැතැයි:yes:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    :lol::lol: ''අපිට මොකද?'' නේද ඔන්න උබට හිරිකොතට උදේම එන්න කිව්වා තාම ගියේ නැතැයි:yes:

    හිරිකොතට නෙමෙයි ගිරිකොතට යන්න හිතිලා තියෙන්නේ මේ ප්ලාස්ටික් කිම්බකට පැන පැන දෙන හැටි දැක්කම .... යකෝ ඔහොම කාලේ කන්නේ නෑ ගෑනු මේ කොහෙවත් යන එවුන්ට රිප්ල්ය් කර කර ... පොඩ්ඩක් වත් කොමොන්සෙන්ස් නැද්ද බන් උබලට ... :eek:

    ඕක කෙල්ලෙක් උනත් අමුම ගූ කැල්ලක් ... කොල්ලෙක් හැරිලාවත් බලන්නේ නැති ,, :lol:
     
    • Like
    Reactions: shruk khan

    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    mcn

    :lol::lol: ''අපිට මොකද?'' නේද ඔන්න උබට හිරිකොතට උදේම එන්න කිව්වා තාම ගියේ නැතැයි:yes:

    mcn uba sarawa dakala teyenwada fb hari moke hari elakiri mod kenk oya account eka run kranne hodata kellek wage type krnwa:lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mcn uba sarawa dakala teyenwada fb hari moke hari elakiri mod kenk oya account eka run kranne hodata kellek wage type krnwa:lol:

    ඉතින් මොකද මචං ඇයි ඌ කෙල්ලෙක් උනත් අපිට ඇති වැඩේ මොකෝ අපි ඒකිව කසාද බදින්න යනවැයි! කෙල්ලෙක් වගේ හැසිරෙන අයට කෙල්ලෙක්ට වගේ සලකපන් මචං කොල්ලෙක් වගේ හැසිරෙන උන්ට කොල්ලෙක්ට වගේ සලකපන් ලොල්ලෙක් වගේ හැසිරෙන උන්ට ලොල්ලට වගේ සලකපන් ඒකයි තියරිය! තව එකක් මෙකේ ඉන්නවා කෙල්ලෙක් එක්ක ජීවිතේට කතාකරලා නැති කතාකරන්න බය ගෙදර මුළු ගැන්විච්ච සෙට් එකක් ඒ අයට කෙල්ලෙක් එක්ක ටෝකක් දාන විදිහ පුරැදු පුහුණු වෙන්න මේක හොද තැනක් උබ කැමති දෙයක් එකි ගැන හිතා ගන්න බං බහුතරයකට එකිට පුරැෂ ලිගුවක් තිබ්බත් කෙල්ලෙක් ම තමයි ඔන්න උත්තරේ :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හිරිකොතට නෙමෙයි ගිරිකොතට යන්න හිතිලා තියෙන්නේ මේ ප්ලාස්ටික් කිම්බකට පැන පැන දෙන හැටි දැක්කම .... යකෝ ඔහොම කාලේ කන්නේ නෑ ගෑනු මේ කොහෙවත් යන එවුන්ට රිප්ල්ය් කර කර ... පොඩ්ඩක් වත් කොමොන්සෙන්ස් නැද්ද බන් උබලට ... :eek:

    ඕක කෙල්ලෙක් උනත් අමුම ගූ කැල්ලක් ... කොල්ලෙක් හැරිලාවත් බලන්නේ නැති ,, :lol:

    ඉතින් අපිට මොකෝ බං මේකේ පැනි හලන උන් සරාව බදින්න දගලනවා කියලද හිතේ:lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් මොකද මචං ඇයි ඌ කෙල්ලෙක් උනත් අපිට ඇති වැඩේ මොකෝ අපි ඒකිව කසාද බදින්න යනවැයි! කෙල්ලෙක් වගේ හැසිරෙන අයට කෙල්ලෙක්ට වගේ සලකපන් මචං කොල්ලෙක් වගේ හැසිරෙන උන්ට කොල්ලෙක්ට වගේ සලකපන් ලොල්ලෙක් වගේ හැසිරෙන උන්ට ලොල්ලට වගේ සලකපන් ඒකයි තියරිය! තව එකක් මෙකේ ඉන්නවා කෙල්ලෙක් එක්ක ජීවිතේට කතාකරලා නැති කතාකරන්න බය ගෙදර මුළු ගැන්විච්ච සෙට් එකක් ඒ අයට කෙල්ලෙක් එක්ක ටෝකක් දාන විදිහ පුරැදු පුහුණු වෙන්න මේක හොද තැනක් උබ කැමති දෙයක් එකි ගැන හිතා ගන්න බං බහුතරයකට එකිට පුරැෂ ලිගුවක් තිබ්බත් කෙල්ලෙක් ම තමයි ඔන්න උත්තරේ :yes:

    ඉතින් අපිට මොකෝ බං මේකේ පැනි හලන උන් සරාව බදින්න දගලනවා කියලද හිතේ:lol::lol:

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    නියම උත්තර ටික.....
    ගැනුන්ට මේකට වෙලා කාලෙ කන්න නැ..මේකට එනවා නම් කෙල්ලෙක් නෙමෙයි...
    මම එන්නෙ මගෙ සල්ලි වලින්...මම කමෙන්ට් කරන්නෙ මම කැමති ත්‍රෙඩ් වලට......මම කන්නෙ බොන්නෙ මගෙ සල්ලි වලින්...
    ඉතින් මම කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියන එක මේකෙ කාටවත්ම වැදගත් නැ...කාටම හරි ප්‍රශ්නයක් තියෙ නම් gt ට කම්පෙල්න් එකක් දාන්න....:)
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    mcn

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
    නියම උත්තර ටික.....
    ගැනුන්ට මේකට වෙලා කාලෙ කන්න නැ..මේකට එනවා නම් කෙල්ලෙක් නෙමෙයි...
    මම එන්නෙ මගෙ සල්ලි වලින්...මම කමෙන්ට් කරන්නෙ මම කැමති ත්‍රෙඩ් වලට......මම කන්නෙ බොන්නෙ මගෙ සල්ලි වලින්...
    ඉතින් මම කෙල්ලෙක් ද කොල්ලෙක් ද කියන එක මේකෙ කාටවත්ම වැදගත් නැ...කාටම හරි ප්‍රශ්නයක් තියෙ නම් gt ට කම්පෙල්න් එකක් දාන්න....:)

    කො ඔයගෙ පොටොස් complain කරටා වඩක් නෑහ ඔයා මොඩ් කෙනෙක් නෙ මෙකෙන් සප ගන්ව:(
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    සරුක්කාන් අනේ අම්මපා උබට වෙන වැඩක් නැද්ද බං
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කො ඔයගෙ පොටොස් complain කරටා වඩක් නෑහ ඔයා මොඩ් කෙනෙක් නෙ මෙකෙන් සප ගන්ව:(

    ඔයා කවුද මගෙන් ෆොටොස් ඉල්ලන්න.මොකක්ද ඔයාට තියෙන බලෙ එකට...
    ඔයා කවුද එහෙම පෘෆ් ඉල්ලන්න මගෙන්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔයා කවුද මගෙන් ෆොටොස් ඉල්ලන්න.මොකක්ද ඔයාට තියෙන බලෙ එකට...
    ඔයා කවුද එහෙම පෘෆ් ඉල්ලන්න මගෙන්

    මං හිතන්නේ මු සරාගේ හිටපු බෝයි ෆෙන්ඩ් කෙනෙක්ද කොහෙද සරාගේ පස්සෙන් මෙච්චර එන්නේ:shocked:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    පිටු 47 යි. :shocked: මං කැමතිම ඉලක්කමක් 47 කියන්නේ. :D
     
    Status
    Not open for further replies.