Sara531 FAKE

Status
Not open for further replies.

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
මං හිතන්නේ මු සරාගේ හිටපු බෝයි ෆෙන්ඩ් කෙනෙක්ද කොහෙද සරාගේ පස්සෙන් මෙච්චර එන්නේ:shocked:

මම gt ට කම්පෙල්න් එකක් දැම්මා.මෙක මල වදයක් උනා නෙ
 
NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම gt ට කම්පෙල්න් එකක් දැම්මා.මෙක මල වදයක් උනා නෙ

    අයියෝ සාරා අක්කේ ඔයා ඕවා ගණන් ගන්න එපා අනේ.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි හරි කමෝන් අදනං හොඳ වලියක් යනව ඊයේ වගේ නෙවේ ඔන්න සුරුක් කාන් ඇවිත් :yes: ඊයේ ඉඳගෙන හිටපු තැන්වලම ඉඳගමු ඊයේ ඉතුරු වෙච්ච පොප් කෝන් එහෙමත් තියෙනව ඕං.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හරි හරි කමෝන් අදනං හොඳ වලියක් යනව ඊයේ වගේ නෙවේ ඔන්න සුරුක් කාන් ඇවිත් :yes: ඊයේ ඉඳගෙන හිටපු තැන්වලම ඉඳගමු ඊයේ ඉතුරු වෙච්ච පොප් කෝන් එහෙමත් තියෙනව ඕං.

    සොරි තමා.මම ඉහලටම පැමිනිල්ලක් දැම්මා
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හරි හරි කමෝන් අදනං හොඳ වලියක් යනව ඊයේ වගේ නෙවේ ඔන්න සුරුක් කාන් ඇවිත් :yes: ඊයේ ඉඳගෙන හිටපු තැන්වලම ඉඳගමු ඊයේ ඉතුරු වෙච්ච පොප් කෝන් එහෙමත් තියෙනව ඕං.

    පොප් කොන් පෙගිලා බං ආයේ බැදලා ගමු සාරැක් කානයත් සොප් එකක්ද මන්දා කරන්නේ පැය බාගයකට සැරයක් කමෙන්ට් එකක් දාලා ආයේ පැය බාගයකට නෑ:shocked: :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හරි හරි කමෝන් අදනං හොඳ වලියක් යනව ඊයේ වගේ නෙවේ ඔන්න සුරුක් කාන් ඇවිත් :yes: ඊයේ ඉඳගෙන හිටපු තැන්වලම ඉඳගමු ඊයේ ඉතුරු වෙච්ච පොප් කෝන් එහෙමත් තියෙනව ඕං.

    තනියම කන්නේ නැතුව අපිටත් දීලා කාපන්
    මාත් මැච් එක බලාගෙන ඉන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොරි තමා.මම ඉහලටම පැමිනිල්ලක් දැම්මා
    ඕවා වැඩිය ගණන් ගන්න එකක් නෑ සුළු වැරදි නෙ. අනික ෆේක් එකකුත් නෙවේ නෙ මේ මනුස්සය බලන්නකෝ කොටු එකොළහකුත් තියෙනව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තනියම කන්නේ නැතුව අපිටත් දීලා කාපන්
    මාත් මැච් එක බලාගෙන ඉන්නේ
    වාඩිවෙන්න වාඩිවෙන්න :yes: බිම ඉඳගන්න ඉටි කොලයක් සීයයි සීයායි...
    පෙගිච්ච පොප් කෝන් දෙසීයායි..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mcn uba sarawa dakala teyenwada fb hari moke hari elakiri mod kenk oya account eka run kranne hodata kellek wage type krnwa:lol:
    ඉතිං ඌ මොන ටයිප් උනත් මොක හෝ මොකී උනත් උබේ ගැට්ට කහනවද?

    පව් නොදී වැඩක් බල ගන්නවා මනුස්සයෝ.....:dull:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,987
    113
    adala nene
    ado waliya yanawa neda ela ela thawa onee

    tenor.gif

    :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වාඩිවෙන්න වාඩිවෙන්න :yes: බිම ඉඳගන්න ඉටි කොලයක් සීයයි සීයායි...
    පෙගිච්ච පොප් කෝන් දෙසීයායි..

    අපි හැමදාමත් බිම තමයි.
    උබලා දාහේ පුටුවල :frown:

    හිටපන්කෝ මාත් ගන්නවා ලක්ෂ 6යෙ පුටුවක් උබලට රිදෙන්න :frown:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඕවා වැඩිය ගණන් ගන්න එකක් නෑ සුළු වැරදි නෙ. අනික ෆේක් එකකුත් නෙවේ නෙ මේ මනුස්සය බලන්නකෝ කොටු එකොළහකුත් තියෙනව

    අනේ ඇත්තටම.එ කියන්නෙ කොටු 11 සම්පූර්ණ නම් ඔනිම කෙනෙක්ට තව කෙනෙක් ට කරදර වෙන විදිහට හැසිරෙන්න පුලුවන්...එහෙමද
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    mcn

    ඔයා කවුද මගෙන් ෆොටොස් ඉල්ලන්න.මොකක්ද ඔයාට තියෙන බලෙ එකට...
    ඔයා කවුද එහෙම පෘෆ් ඉල්ලන්න මගෙන්

    OK hamadama ohoma natanna hambu wen naha atta kawada hri elikranwa:)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සල්ලි රිටන් කරන්නේ නෑ ඕං මටනං කරන්න දෙයක් නෑ සරාගෙන් ඉල්ලගන්න :baffled:

    කමක් නෑ උදේ පාන් ගන්න පන්දාහේ කොලයක් දික්කරන් කඩේට වරෙන්කෝ පුතී :baffled:
     
    shruk khan

    Banned
    May 31, 2017
    1,834
    459
    0
    Fb
    mcn

    අනේ ඇත්තටම.එ කියන්නෙ කොටු 11 සම්පූර්ණ නම් ඔනිම කෙනෙක්ට තව කෙනෙක් ට කරදර වෙන විදිහට හැසිරෙන්න පුලුවන්...එහෙමද

    ඔය පොත් කියවනවා කියලා තෙරෙන්ව මොනාඳ කියවන පොත් How to be a girl නෑත්නම් How to be a gay :(
     
    Status
    Not open for further replies.