මේ පාර මේක organize කරන්න එකෙක් නෑනේ
ඉතික මිතික හොදයි නෙද...කටුස්,නිකි දෙන්නා එක්ක එකතු වෙලා කරන්න කියමු..
මේ පාර මේක organize කරන්න එකෙක් නෑනේ
ඉතික මිතික හොදයි නෙද...කටුස්,නිකි දෙන්නා එක්ක එකතු වෙලා කරන්න කියමු..
ඉතිකයට වේලාවක් තියනවද දන්නේ නෑ වැඩ එක්ක![]()
නිකි කියන්නේ කවුද ?
wade patan ganilla
Filmfare awards wage natum gayaum athal okkoma tiyenna one habai![]()

ඔව් ඔව් මෙදා සැරේ හොද විදියකට කළා නම් හරි 
Dj nick අනෙ..අර ටූත්ලස්..
මන් බැලුවා නිකි කියන්නේ මොකාද කියල
අහ්හ් නික්මන් බැලුවා නිකි කියන්නේ මොකාද කියල


ලගදි දැක්කේ නෑ නික් ව වැඩද දන්නේ නෑ
..කොහොමත් ඔක බාර දෙන්න ඔනි වැඩිය ත්‍රෙඩ් නැති එත් නමක් තියෙන කිප දෙනෙක් ට..නරකද මල්බබා..ඔයාම කරන්නකෝ මේ සැරෙත්
ලගදි දැක්කේ නෑ නික් ව වැඩද දන්නේ නෑ
මොකෝ වැඩ වැඩිද මේ ටිකේ සමහර විට....කොහොමත් ඔක බාර දෙන්න ඔනි වැඩිය ත්‍රෙඩ් නැති එත් නමක් තියෙන කිප දෙනෙක් ට..නරකද මල්බබා..
බබා හොදයි වැඩද දන්නේ නෑ මේ ටිකේ අහල බලන්න ඕනේ 
ඔයාම කරන්නකෝ මේ සැරෙත්මොකෝ වැඩ වැඩිද මේ ටිකේ


ඔයාම කරන්නකෝ මේ සැරෙත්මොකෝ වැඩ වැඩිද මේ ටිකේ
ඔව් ඔව්බබා හොදයි වැඩද දන්නේ නෑ මේ ටිකේ අහල බලන්න ඕනේ
,අසහනෙත් නරක නැ.එක්සිව අල්ලගන්න එපා අනෙ.එතකොට තරග කරන්න කට්ටිය නැති වෙනවා...මෙයාගෙ ත්‍රෙඩ් කියක් නම් තියෙද...



මට මොන awards ද
සංවිධානය කරන අයට support එකක් දෙන්න පුළුවන්

ත්‍රෙඩ් තියෙ නෙ ඉතින්...එක පාරක් හරි තරගයක් දිලා බලන්න අනෙ..එකත් වෙනනම ෆිලින් එකක්..![]()

මන් නම් ඉතින් හිතුනම ත්‍රෙඩ් එකක් ලියනවා නේ අලුත් ත්‍රෙඩ් ලියන අයට පොඩි ගැම්මක් එන්න වැඩේ මුලික වෙනවා නම් හොදයි 

මන් නම් ඉතින් හිතුනම ත්‍රෙඩ් එකක් ලියනවා නේ අලුත් ත්‍රෙඩ් ලියන අයට පොඩි ගැම්මක් එන්න වැඩේ මුලික වෙනවා නම් හොදයි