hari hari ewa hari podi wadak tiyenawa ekiwara karala sutus gala enawa


ටීවී එකකින් කතා කරා අපි බෑ කිවා වැඩි ප්‍රසිද්දියට කැමති නෑ නෙ අපිlive denada ban

සුටුස් ගාල කොන්ඩේ, ඇඳුම හදාගන්න සම්මානයක් ලැබෙන්න පුළුවන්. ටීවී එකකින් කතා කරා අපි බෑ කිවා වැඩි ප්‍රසිද්දියට කැමති නෑ නෙ අපි
ඔයාගේ ත්‍රෙඩ් එකකුත් යෝජනා වෙලා තිබුන නේදසුටුස් ගාල කොන්ඩේ, ඇඳුම හදාගන්න සම්මානයක් ලැබෙන්න පුළුවන්.
පාත්ෆයින්ඩරයා පේන්න නැමන් සුටුස් ගාලා ඇදන් එන්නම් පොඩ්ඩක් හිටුඔව් මේ දැන් සම්මාන උළෙල ඇරඹීමට සියල්ල සුදානම්


ගියපාර සම්මාන ගත්තු අයගේ සම්මාන ටික උස්සන් එන්න කාලේ හරි ආය අලුත් ඒවට වියදන් කරන්න ඕනේ නෑ නෙ![]()

ඔව් ඔව් එහෙම හරි කරමු මෙදා පාරත් 
me para ekak dapalla all the time blockbuster kiyala![]()

