මොන උට්ටක්ද ඕයි මේ?![]()

සරුවත් කාන්....සොරි සරුක් කාන් ගෙන් තමා අහලා බලන්න ඔනි![]()


අයියෝ බදින වයසේ ලමයි ඉන්න නැන්දා කෙනෙක් නේද මේ පොඩි කොල්ලෙක් එක්ක එල්ලි එල්ලි ගිහින් තියෙන්නේ. .
කොල්ලා සියදිවි හානි කරගත්තොත් වගකියන්න වෙයි. . බාල අපරාද. .![]()


මම මාමා කෙනෙක් කියලා නෙ රංඩුව..ඔප්පු කරලා පෙන්වනවා කියන්නෙ එක![]()

බුර්කා ඇතුලේ පිරිමි ඉන්නේ. . කියන්න බෑනේ ඉතින් මල් මල් ඒවලින් වහන් මොනවා තිනවද දන්නෑනේ. .![]()
ow ane meyata wada nangi thamai laththanaසිරියාවන්ත දැරිවියක් හනේ![]()
ඉතින් මම එයාට එපා කිවිවෙ නැ...පුලුවන් දෙයක් කරගන්න කිවිවා

එහෙනම් පරිස්සම් වෙලා ඉන්න. . ඉස්කෝල නිවාඩුකාලෙත් නේ. . සිගිති පාතලේ සෙට් එක සීන් එකේ ඉන්නේ. .![]()
