Sara531 FAKE

Status
Not open for further replies.

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    සරුවත් කාන්....සොරි සරුක් කාන් ගෙන් තමා අහලා බලන්න ඔනි:yes:

    අයියෝ බදින වයසේ ලමයි ඉන්න නැන්දා කෙනෙක් නේද මේ පොඩි කොල්ලෙක් එක්ක එල්ලි එල්ලි ගිහින් තියෙන්නේ. . :P
    කොල්ලා සියදිවි හානි කරගත්තොත් වගකියන්න වෙයි. . බාල අපරාද. . :angry:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අයියෝ බදින වයසේ ලමයි ඉන්න නැන්දා කෙනෙක් නේද මේ පොඩි කොල්ලෙක් එක්ක එල්ලි එල්ලි ගිහින් තියෙන්නේ. . :P
    කොල්ලා සියදිවි හානි කරගත්තොත් වගකියන්න වෙයි. . බාල අපරාද. . :angry:

    මම මාමා කෙනෙක් කියලා නෙ රංඩුව..ඔප්පු කරලා පෙන්වනවා කියන්නෙ එක:confused::rolleyes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම මාමා කෙනෙක් කියලා නෙ රංඩුව..ඔප්පු කරලා පෙන්වනවා කියන්නෙ එක:confused::rolleyes:

    බුර්කා ඇතුලේ පිරිමි ඉන්නේ. . කියන්න බෑනේ ඉතින් මල් මල් ඒවලින් වහන් මොනවා තිනවද දන්නෑනේ. . :rolleyes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    Jop1lUd.png

    මේ ඉන්නෙ සරා
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    බුර්කා ඇතුලේ පිරිමි ඉන්නේ. . කියන්න බෑනේ ඉතින් මල් මල් ඒවලින් වහන් මොනවා තිනවද දන්නෑනේ. . :rolleyes:

    ඉතින් මම එයාට එපා කිවිවෙ නැ...පුලුවන් දෙයක් කරගන්න කිවිවා
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    ඉතින් මම එයාට එපා කිවිවෙ නැ...පුලුවන් දෙයක් කරගන්න කිවිවා

    එහෙනම් පරිස්සම් වෙලා ඉන්න. . ඉස්කෝල නිවාඩුකාලෙත් නේ. . සිගිති පාතලේ සෙට් එක සීන් එකේ ඉන්නේ. . :baffled:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙනම් පරිස්සම් වෙලා ඉන්න. . ඉස්කෝල නිවාඩුකාලෙත් නේ. . සිගිති පාතලේ සෙට් එක සීන් එකේ ඉන්නේ. . :baffled:

    ඔව් අප්පා...මේ දවස් වල මම බිත්තර කටු එකතු කරලා බංකර් එකක් හදාගෙන එක ඇතුලට වෙලා ඉන්නෙ...නිකමට හරි මේ විශිෂ්ට නලුවා මගේ ඇත්ත හොයාගෙන මම කොල්ලෙක් කියලා රටට ලොකෙට ප්‍රසිද්ද කලොත්........මට වහ කන්න නෙ වෙන්නෙ.....:dull:
     
    Status
    Not open for further replies.