පලු

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    300px-WP_20120924_8.jpg

    මගෙ අැග රත් උනාම මේම පලු දානව, විනාඩි 15න් අායෙ බහිනව,
    මේම වෙන අය තව ඉන්නවද?:confused:
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,543
    3,895
    113
    Speed force
    මගෙත් ඔහොම වෙනවා ඒක පාරට. මන් නම් එච්චර ගනන් ගන් නැහැ. ඕකෙන් මොකුත් ලොකු අවුලක් නැහැ නේද?