damith sa

Well-known member
  • Feb 7, 2009
    2,927
    739
    113
    මෙහෙ තමා
    Max Bonus කියන එක නෙවෙයිද ඕක?
    ඒකේ නම් මාසෙකට කරන්නේ එක transaction එකයි නම් බෝනස් පොලියක් හැදෙනවාමේ වගේ
    ඒ කියන්නේ 7%ක් ලැබෙනවා මෙහෙම

    NTB ATM අඩු එක ප්‍රශ්ණයක් නෙවෙයි. ලංකාවේ ATM සේරම NTB එකේ වගේ තමා
    ලංකාවේ මොන ATM එකෙන් සල්ලි ගත්තත් සත 5ක් වත් කැපෙන්නේ නෑ Salary Server AC එකට්
    ඒ විතරක් නෙවෙයි Online Fransfer වුනත් Free

    Hu3v1aT.jpg

    NTB kiyanne ithin lankawe supirima bank ekak thamai :love::love::love:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    අඩෝ නෝටි බබා

    බැංකු ගානේ account හදන්න හෙම

    පොඩ්ඩක් ඕක හදාගන්න විදිහත් පැහැදිලි කරපංකෝ

    50000+ නම් පොලිය මාසෙට 7% කියල ෂුවර් මද උබට :rolleyes:

    රේප් ++

    https://itunes.apple.com/lk/app/frimi/id1179695147?mt=8
    me app eka down karala initial wada tika ubata karaganna puluwan.
    ita passe bank eken enawa verify karanna.
    ita passe account eka active wenawa.

    annual intrest rate eka thamai 7%

    maset 7% kiyanne awuruddata 84%ne Ban . ehema denna bene ban . denawa ette masayak 50000k thibboth awuruddaka poliya (7%) maseta hadala ..

    annual intrest rate eka thamai 7%

    එක තමා මාත් බැලුවේ :rolleyes:
    ow bn, annual intrest rate eka thamai 7%. typing mistake :(

    maseta 7% denne na ban. pissu ubata
    typing mistake :(


    50000*7%/12 = 291
    meka hari :yes::yes::yes:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    මේකෙ තියෙන ලොකුම වාසිය තමයි උඹෙ වෙන බෑන්ක් එකවුන්ට් එකක් Frimi එකට ලින්ක් කරගෙන Frimi එක Top-up කරගන්න පුළුවන්.

    උදාහරණෙකට සම්පත් බෑන්ක් එකවුන්ට් එක Frimi එකට ලින්ක් කරල සම්පත් බැන්කුවෙ තියෙන සල්ලි Frimi එකට අදින්න පුළුවන් කිසිම ගාස්තුවක් නැතුව.

    Uba hari machan
    :yes::yes::yes:
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    මමත් එකක් හදාගත්ත මාසෙකට කලින්. හැබැයි උන්ගේ cash back එක එච්චර පැහැදිලි නෑ. මම Mobitel bill එකට ගෙවද්දී 5% ක‍් cash back එකක් ආවා. ඒත් SLT bill එක කරද්දී එක ආවේ නෑ.

    ඉතින් බං NTBSalary Saver එකක් හදාගත් නම් ඕනෙම ATM එකකින් (Lanka Pay) free cash withdrawal කරන්න පුළුවන්. තව Sampath, Commercial වගේ බැංකු වලින් FriMi එක free to up කරන්න පුළුවන්.

    ගොඩක් offers (cash backs තියෙනව)
    samahara kadawal wala board ellala thiyenawa dakala thiyenawa.
    hama ekatama nathuwa athi ithin

    :yes::yes::yes:
     

    nadeera321

    Active member
  • Oct 21, 2016
    311
    55
    28
    නෝටි බබා;23591426 said:
    NTB frimi account තියෙන අය පොඩ්ඩක් විස්තර කියල යන්න.

    මට ටිකක් වැඩේ ඇල්ලුවා , ඒ හින්ද ටිකක් හොයල බැලුව.

    මන් දැක්ක වාසි
    1. ඩිජිටල් වොලට් එකක්.
    2. බිල් payment ඔක්කොම වගේ free කරන්න පුලුවන් app එක හරහා.
    3. 50,000ට වඩා මාසෙ අන්තිමට savings තිබ්බොත් 7% පොලියක්.
    4. ගොඩක් offers (cash backs තියෙනව)

    මන් දැක්ක අවාසි
    1. Branches අඩුයි .
    2. ගොඩක් දෙනෙක් කියනව customer service එක හරි නෑ කියල.
    මම හිතුවෙ 200,000ක් වගේ දාන්න.
    මොකද FD දැම්මොත් මට ඕනෙ වෙලාවට ගන්න බෑ (ගන්න පුලුවන් . ගත්තට නෝමල් රේට් එක දෙන්නෙ එතකොට . ඊට වඩා මේකට දැම්මොත් පොලිය ඩබල් වගේ හම්බෙනවා)

    ඔයාලගෙ අදහස් අත්දැකීම් තියෙනවනම් කියල යන්න.
    බැංකු මහත්තුරුන්ගේ අදහස් බලාපොරොත්තු වෙනව.



    mcn meka digitl wallet ekak,salli dala thiyanna hoda ekak neme mnnan hithnne,meka hodai topup krla apita ona day to day payment krnna use krnna.salli meke dala withrak thiyla thereumak na
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,976
    5,275
    113
    තොටිල්ලේ
    Max Bonus කියන එක නෙවෙයිද ඕක?
    ඒකේ නම් මාසෙකට කරන්නේ එක transaction එකයි නම් බෝනස් පොලියක් හැදෙනවා


    NTB ATM අඩු එක ප්‍රශ්ණයක් නෙවෙයි. ලංකාවේ ATM සේරම NTB එකේ වගේ තමා
    ලංකාවේ මොන ATM එකෙන් සල්ලි ගත්තත් සත 5ක් වත් කැපෙන්නේ නෑ Salary Server AC එකට්
    ඒ විතරක් නෙවෙයි Online Fransfer වුනත් Free

    Max Bonus
    https://www.nationstrust.com/personal/save/nations-max-bonus


    Balance (Rs.)--------Bonus Interest (%)
    Less than 10,000 -------0 %
    10,000 - 50,000---------30 %
    50,000 - 100,000--------40 %
    100,000 - 250,000-------50 %
    250,000 and above-------60 %

    .


    na mn katha karanne meka gana newei.
    me wage ewa godak bank wala thiyenawa.
    eg :- NDB Real saver, Commercial Super saver

    frimi eke anik bank wagema 3.5% rate eka thiyenne , habai 50,000ta wadimunama 7%k wenawa.
    thawa cash back, a kiyanne samahara shop walin badu gaddi, bill pay karaddi ehema offers thiyenawa.
    anika bill payment walata salli kapenne na.

    "NTB ATM අඩු එක ප්‍රශ්ණයක් නෙවෙයි" kiyana eka waradi.
    frimi eken salli gannanam NTB AtM ekakma thiyenna ooni.
     

    akilayohanperera

    Active member
  • Mar 23, 2011
    131
    35
    28
    Depanama
    Hafoi..... මන් බෙල් 4g බිල් එක pay කලා. දවස් 2ක් ගියා එක ලන්කාබෙල් එකට payment එක යන්න.... අනිත් discount නම් හොදයි.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,084
    25,177
    113
    NTB be careful. මට නම් කෙලෙව්වා කීප පාරක් , min balance ,SMS ccharges නැත්නම් ඒකටත් , එකී මෙකී නොකී හෙන ගොඩක්. මම නම් ඔක්කොම සම්පත්,මහජන හැරෙව්වා.
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මේකෙ තියෙන ලොකුම වාසිය තමයි උඹෙ වෙන බෑන්ක් එකවුන්ට් එකක් Frimi එකට ලින්ක් කරගෙන Frimi එක Top-up කරගන්න පුළුවන්.

    උදාහරණෙකට සම්පත් බෑන්ක් එකවුන්ට් එක Frimi එකට ලින්ක් කරල සම්පත් බැන්කුවෙ තියෙන සල්ලි Frimi එකට අදින්න පුළුවන් කිසිම ගාස්තුවක් නැතුව.

    ඕනම බැංකුවක පොළී අනුපාතය අදාල වෙන්නෙ මාසිකව නෙවෙයි වාර්ෂිකව.

    Etakota sampat eken charge wenne nadda
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    මමත් එකක් හදාගත්ත මාසෙකට කලින්. හැබැයි උන්ගේ cash back එක එච්චර පැහැදිලි නෑ. මම Mobitel bill එකට ගෙවද්දී 5% ක‍් cash back එකක් ආවා. ඒත් SLT bill එක කරද්දී එක ආවේ නෑ.

    ඉතින් බං NTBSalary Saver එකක් හදාගත් නම් ඕනෙම ATM එකකින් (Lanka Pay) free cash withdrawal කරන්න පුළුවන්. තව Sampath, Commercial වගේ බැංකු වලින් FriMi එක free to up කරන්න පුළුවන්.
    5% denne dawas kipekata.10000 max 5 transactions