කුඹුරු, ඔප්පුවේ සටහන් වෙච්චි ඇල මාර්ග වගේ ඒවා ගොඩ කරන්න තහනම්. ඒ ඇරෙන්න වෙන කිසි ගැටළුවක් නෑ දන්න විදිහට.
අපි අපේ ඉඩමේ අයිනක් පිරෙවුවා පස් ලොරි 40කටත් වඩා දාලා.
ඉඩම අයින ඇලක් වතුරත් යනවා. හැබැයි ඇලට කිසිම හානියක් නැති වෙන්න.
වත්ත වටේ උන් කෝල් කරලා ප්‍රාදේශීය සබවෙනුත් දුවගෙන අවා බැනගෙන.
කුණුහරප දෙකක් කියලා එළවලා දැම්ම පුළුවන් දෙයක් කරපන් මේක අපේ ඉඩම කියලා. එච්චරයි සිද්දිය. අද වෙනකන් එකෙක් වත් අවේ නෑ.
ඔප්පුව තියනවා නං එකේ ඇලක් එහෙම නැත්තන් වෙන අවුලකුත් නැත්තන් පුරවලා දාපන්. පොලිසියටවත් වෙන උන්ටවත් උන්ට ඕන දේවල් කරන්න බෑ නීතියට උඩින්.