වලක්

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    මූ මේ ඇලක් ගොඩ කරලා ඉඩම නමට ගන්නද කොහෙද හදන්නේ
    අයි යකෝ තමන්ගේ ඉඩම පුරවන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙද
    මේක නම් මේ වැස්සට පිරුන වතුරක් නෙමෙයි

    :lol::lol::lol::lol::lol: මටත් ඕකමයි හිතුනේ
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    oppuwe thiyenne goda idamda?ehemanam tika tika goda karapan,gewal kadana ewa wage yatata dapan,
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    කුඹුරු, ඔප්පුවේ සටහන් වෙච්චි ඇල මාර්ග වගේ ඒවා ගොඩ කරන්න තහනම්. ඒ ඇරෙන්න වෙන කිසි ගැටළුවක් නෑ දන්න විදිහට.
    අපි අපේ ඉඩමේ අයිනක් පිරෙවුවා පස් ලොරි 40කටත් වඩා දාලා.
    ඉඩම අයින ඇලක් වතුරත් යනවා. හැබැයි ඇලට කිසිම හානියක් නැති වෙන්න.
    වත්ත වටේ උන් කෝල් කරලා ප්‍රාදේශීය සබවෙනුත් දුවගෙන අවා බැනගෙන.
    කුණුහරප දෙකක් කියලා එළවලා දැම්ම පුළුවන් දෙයක් කරපන් මේක අපේ ඉඩම කියලා. එච්චරයි සිද්දිය. අද වෙනකන් එකෙක් වත් අවේ නෑ.

    ඔප්පුව තියනවා නං එකේ ඇලක් එහෙම නැත්තන් වෙන අවුලකුත් නැත්තන් පුරවලා දාපන්. පොලිසියටවත් වෙන උන්ටවත් උන්ට ඕන දේවල් කරන්න බෑ නීතියට උඩින්.
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    naturel pond ekak wage hadala, cabanna deka thunak gahala rent karapan. maseta 75 withara adayamak ganna puluwan. natural pond eka gena idea ekak ganin youtube eke search parak dala
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,520
    3,124
    113
    Oka welakda nathnam wagurakda.. Eka Honda godakaranta natuwa athi.. Awasara ganta dammada...
     

    dprabhath.pc

    Member
    Jun 21, 2016
    27
    8
    0
    ඉස්සෙල්ලාම ඉඩමේ සම්පූර්ණ අයිතිය බලපන්. පතිතිරු බලපන්. පුලුවන් නම් ඉඩමේ වටේ ඉඩම් වල ප්ලෑන් වල කානුවක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා. ඒ කිසිම දෙයක් ගැටලුවක් වෙන්න නැත්තම් ගොඩ කරපං
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    වගුරු ගොඩ කරලා ඊට පස්සේ වැස්සහම...:(

    Macho meka wagurak neme.gadol kapapu idamak.meka wate akkara 10k witara thibbe mehema.wate ewun balen kalekata kalin goda kala.eeta passene oya goda karanna beei nethiya awe
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    thank you

    ඉස්සෙල්ලාම ඉඩමේ සම්පූර්ණ අයිතිය බලපන්. පතිතිරු බලපන්. පුලුවන් නම් ඉඩමේ වටේ ඉඩම් වල ප්ලෑන් වල කානුවක් හරි සම්බන්ධයක් තියෙනවද කියලා. ඒ කිසිම දෙයක් ගැටලුවක් වෙන්න නැත්තම් ගොඩ කරපං


    thank you macho :):):)
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,202
    754
    113
    මූ මේ ඇලක් ගොඩ කරලා ඉඩම නමට ගන්නද කොහෙද හදන්නේ
    අයි යකෝ තමන්ගේ ඉඩම පුරවන්න කාගෙන්වත් අවසර ගන්න ඕනෙද
    මේක නම් මේ වැස්සට පිරුන වතුරක් නෙමෙයි

    පුරවහන් පුරවහන් ඔය වලක් නෙමේ ඇලක් ඕක පුරවපු ගමන් උබට බඩු හම්බ වෙනවා අඩෝ උබ කොලේ වහලා ගහන්න නේද හදන්නේ :lol::lol::lol:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    උඹ මුලින්ම ලන්ද රෙගිස්ටෙර් එකට ගිහින් බලපන් ඉඩම රෙගිස්ටෙර් කරලා තියෙන්නේ
    කුඹුරක් මඩ ඉඩමක් හරි ගොඩ ඉඩමක් විදියටද කියලා
    මද ඉඩමක් නම් කෙසෙල් ගස් ටිකක් ඉන්දවපන්. පස්සේ ටිකෙන් ටිකේ එක එක දේවල් ඉන්දවලා ගොඩ කර ගනින්
    ගොඩ ඉඩමක් නම් සිකුරාදා හවස ඉඳල පස් දාල පුරවපන්.
     

    rmpuom

    Well-known member
  • Jun 10, 2008
    880
    302
    63
    oka purawanna epa.. kanu gihin kanu uda slab ekak dala hadapan.. purawanna giyoth mata hithenne thawa loku prashna tikak ewi wahina daswas walata..
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,949
    10,493
    113
    කසිප්පු පෙරන්න කියාපු තැන :rolleyes:

    මටත් ඕකමයි හිතුනේ :lol: :lol: :lol: :love:

    කොහොමද town එක මැද ඉඳන් බඩු distribute කරනකොට තියෙන ගැම්ම