Same issue there not only husband. With her daughter. So how do I feel it.![]()
Mehema deyak thiyanawa okun. Ohoma karanne aththatama parana ekata riddanna. Marama jathiyak ban ganu.
Bus enne naha para kadila ban.![]()
Eki kakuluth kadalane ban giye. Ithin kohomada awidinne?![]()

U eki wenuwen krpu kepakirim danne appi ban
E witharak Nam kamak Na eki maha sarcastic widiyata hinaa wela
Ehema karanna watnwda ban awankaw adre krpu kenekta
Badinna beri Nam kiyana eka wena deyak jara widiyata rddna eka wena deyak ban

Pissuda ban kellonwa one taram manipulate karala ganna hari haman skilled kollekta puluwan
U eki wenuwen krpu kepakirim danne appi ban
E witharak Nam kamak Na eki maha sarcastic widiyata hinaa wela
Ehema karanna watnwda ban awankaw adre krpu kenekta
Badinna beri Nam kiyana eka wena deyak jara widiyata rddna eka wena deyak ban

හැමෝටම ඔහොමයි මචෝ... මගේ කෙල්ල දාලා ගිහින් දැන් මාස 3ක් වගේ.. මුල් මාසේ නම් මාරම අමාරුවෙන් ගෙව්වේ.. දැන් නම් ගානක් නෑ... විශ්වාස කරපන් මචන් ඒකී අද කඩයක් ඕපන් කලා එයාගෙම.... දැන් ඉන්න කොල්ලා තමයි ගොඩක් උදව් කලේ.. දැන් වෙලාව රෑ 9.25යි. මම 8.30 වෙද්දි හොරෙන් ඒකිගේ කඩේ ඉස්සරහට ගිහින් නවත්තගෙන හිටියා විනාඩි 5ක්.. හරියටම මාස 3 කට පස්සේ අදයි බන් දැක්කේ.. කඩේ ඉස්සරහ හිටියා... පපුව හෝස් ගාලා ගියා...අපි ගැලපෙන්නේ නෑ... අපිට එකට ඉන්නත් බෑ... ඒත් ඉතින් හදවතේ ඉන්නවා බන්... මොනවා කරන්නද බන්... ජීව්තේ ඔහොමයි... අදටත් මම ආදරෙයි ඒකිට....

ehema karanna hoda naha ban.
ow ithin pothema alila inna kellekwa nam bari wevi.

හිනා යනවා කුකුලෝ තොපේ කණකොක් රිප්ලයි දැකල. අනේමන්ද තොපි කවද හැදෙයි ද කියල
උබලට උදව්වක් ඕන නම් මෙන්න මේ කියන එක ඔලුවට ගනින්, නැතුව ඔය කොයි මගුල Block කරත් හරියන්නේ නැහැ ඕක
උබලගේ ප්‍රශ්නේ මොකක්ද දන්නවද?
උබලගේ ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියල උබලටවත් තේරෙන්නේ නැති එක. වෙන මොකා කොරත් වැඩක් නැහැ රෝග මූලය ට පිළියම් කරන එක.
තමන්ගේ අවුල කොතනද කියල හොයාගනින්. නිකන් නොන්ජල් කොන්දක් නැති සතියක් විතර වැස්සට තෙමිලා පන අදින අනාත තට්ට කුකුළා වගේ හඬලන්නේ නැතුව.
අවුල තියෙන්නේ මෙතන. කෙල්ල ළඟ ඉන්නකොට ඔච්චර Love එකක් දැනෙන්නේ නැහැ. නමුත් නැති වුනහම හෙනම අවුල.
ඕක කෙල්ලොන්ට විතරක් නෙමෙයි උබලගේ ජිවිතේ හැම දෙයකටම පොදුයි. ඕක ඇත්ත ෆිලින් එකක් නෙමෙයි බොරු මායාවක්. තියෙනකොට අවුලක් නැහැ. නැති වුනාම තව ඕන වෙනවා. අන්න ඒ යතාර්ථය තේරුම් ගනින්. අනික් එක ජෙලස් කියන්නේ කිසිම තේරුමක් නැති ෆිලින් එකක්.
උබ ඕව ඔලුවේ තියාගෙන ඉන්න එකෙන් උබට කවදාවත් හොදක් වෙන්නේ නැහැ.
හරියට අර මහාචාර්යවරයෙක් කියල තියෙන්නේ වතුර වීදුරුව අතේ තියාගෙන උස්සගෙන ඉන්නවා විනාඩි 5ක්. විනාඩියෙන් විනාඩිය අත රිදෙන එක වැඩි වෙනවා. නමුත් වීදුරුවේ තියෙන්නේ වතුර වතුරමයි. අත විතරයි රිදෙන්නේ.
ඉතින් තේරුම් ගනින් උබල අහුවෙලා ඉන්න මායාවෙන් එලියට ඇවිල්ල වතුර වීදුරුව පැත්තක තියල උබේ වැඩක් කරගනින්.
ඕක නිසා කල්පනා කරන්න යන මොලේ Processing power එකත් Waste එකක්.
ජිවිතේ කියන්නේ බොහොම කෙටි දෙයක්. නිකන් චාටර් රිලෙෂන්ශිප් වලට පැටලිලා නාහෙන් අඩ අඩ ඉන්නේ නැතුව, සතුටින් ඉන්න පුළුවන් කෙනාව හොයාගනින් ඉක්මනට.
එහෙම ඉක්මනට හොයාගන්න නම්, යන එවුන්ට ඉක්මනට යන්න දෙන්න පුරුදු වෙයන්. ජීවිතෙන් බාගයක් ඕකට හොටු පෙරුවම උබට සතුටෙන් ඉන්න කාලයක් නැතුව යනවා. ඔන්න ඕකයි සරල යතාර්ථය. උබලට තේරෙන්නේ නැත්තේ උබල Emotional වෙලා ඉන්න නිසයි. emotional උනහම feelings වලට හරියට මොලේ පාවිච්චි කොරන්න බැරිව යනවා බ්ලොක් වෙලා. ඔලුවට ටොක්කක් ඇනගෙන උබේ අවුල හදාගෙන, කළු කැත කොට තට්ට අනාත සිංහලයෙක් නොවී self confident හදාගෙන කෙලින් පිරිමියෙක් වෙයං.
නිකන් බූට් සින්දු අහ අහ හොටු පෙරන්න යන්න එපා. ඉක්මනට යන එකාව යන්න අරින්න පුරුදු වෙයන්. මොකද රිලේෂන්ෂිප් එකක් චාටර් උනාම ඒක ආපහු පැච් දාල රෙපෙයාර් කොරන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ වැඩේ කරන්න ඊළඟ කෙල්ලට බාරදීපන්. (කෙල්ලොන්ට පැච් රෙපෙයාර් කරන්න දෙන්න ඕන නැහැ පුලුවන්නම් තමන් වෙනුවෙන් තමන් ගේ කොටස් ටික patch කරගනින්, ආපහු break නොවෙන්න) දවසින් දවස strong වෙන්න ඉගෙනගන්න. උබලගේ ඔය experience තමයි අන්තිමට එන කෙල්ල හරියට handle කරන්න උදව් වෙන්නේ. ටික ටික ගොන් කන් අඩු වෙලා යයි කාලය එක්ක.

Best reply ever....හිනා යනවා කුකුලෝ තොපේ කණකොක් රිප්ලයි දැකල. අනේමන්ද තොපි කවද හැදෙයි ද කියල

ela bn

Bus enne naha para kadila ban.![]()