Status
Not open for further replies.

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    ඇවිදන් පලයන් බස් එන පාරකට එක තැන ඉන්නෙ නැතුව හිටං

    Eki kakuluth kadalane ban giye. Ithin kohomada awidinne?:(
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    Kolla wenna athi ban wena kollange photos kello daanne adywen. U ridenna ekita hukalath athi u danatamath. Samahara vita puketh arala athi.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    Kolla wenna athi ban wena kollange photos kello daanne adywen. U ridenna ekita hukalath athi u danatamath. Samahara vita puketh arala athi.

    Ridenna ukapu nathi ekada waradda appa...
     
    Thilinacw

    Well-known member
  • Oct 3, 2011
    1,344
    601
    113
    Colombo
    Ex gf ගෙ profile pic එකේ වෙන කොල්ලෙක් එක්ක ඉන්න පින්තූරයක් දාලා තිබුනා බන්. සමහර විට කොල්ලා නොවෙන්ඩත් පුලුවන් යාලුවෙක් වෙන්ඩත් ඇති. හිත අවුල් ගියා බන් :dull: . කියන්න කියල කෙනෙකුත් නැහැ ඉතින් :(:( මං එයා ගැන වැඩිය හොයන්නේ නැහැ දැන් හෙව්වා කියල ඇති වැඩකුත් නැහැ ඒත් ඉතින්.. හ්ම්ම්.. වෙලාවකට එපා වෙනව බන් හැම දේම :(
    අතැරලා දාපන් බන්. ඕක සාමාන්‍ය දෙයක්. දුකක් ඉරිසියාවක් වගේ එන ඒක. පරණ කුණු ගොඩවල් හාරන්න හාරන්න ගඳ ගහනවා. block කරල දාපන්. නම්බර්, ෆොටෝ මොනත් තියාගන්න එපා. එතකොට උබට සහනයක් දැනෙයි. වැඩ එක්ක බිසී වෙයන්..
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    මන් A/L කරද්දි කෙල්ලෙක් ඔහොම කරා බං මටත්.:sorry: ඒ එපා උනු එපා වීම සෑහෙන්න කලක් තිබ්බා. දැන් නම් යතාර්ථෙ තේරිලා ඉන්නෙ හොදටම:confused:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,682
    6,266
    113
    ගග අද්දර
    මොකටද බන් එෆයාර් එක නැවැත්තුව නම් නම්බර් ලග තියන් හිටියේ.
    කිසිම කන්ටැක්ට් එකක් තියාගන්න එපා ex gf ල එක්ක උබ හිත හදාගන්න කම්.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    block karapiya kukulo
    hmm..ow ban

    wadak naha ban katha karala dan owa :(

    Kolla wenna athi ban wena kollange photos kello daanne adywen. U ridenna ekita hukalath athi u danatamath. Samahara vita puketh arala athi.
    :) eki echchara moda kellek newe bn

    Ridenna ukapu nathi ekada waradda appa...
    apita oya jathiye wada karala purudu nahane ban

    අතැරලා දාපන් බන්. ඕක සාමාන්‍ය දෙයක්. දුකක් ඉරිසියාවක් වගේ එන ඒක. පරණ කුණු ගොඩවල් හාරන්න හාරන්න ගඳ ගහනවා. block කරල දාපන්. නම්බර්, ෆොටෝ මොනත් තියාගන්න එපා. එතකොට උබට සහනයක් දැනෙයි. වැඩ එක්ක බිසී වෙයන්..
    ow ban

    මන් A/L කරද්දි කෙල්ලෙක් ඔහොම කරා බං මටත්.:sorry: ඒ එපා උනු එපා වීම සෑහෙන්න කලක් තිබ්බා. දැන් නම් යතාර්ථෙ තේරිලා ඉන්නෙ හොදටම:confused:
    :(

    :(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,845
    31,625
    113
    මොකටද බන් එෆයාර් එක නැවැත්තුව නම් නම්බර් ලග තියන් හිටියේ.
    කිසිම කන්ටැක්ට් එකක් තියාගන්න එපා ex gf ල එක්ක උබ හිත හදාගන්න කම්.

    Appa dan inna kello ehema neme. Parana ekage number eka hoyagena uta riddanne. Hapinniyoth ahinsakai ita wada.
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    Ow ban mage yaluwek suicide Kara gannawa kiwwa ma eki Mata mokda kiyala :sorry:
    E duka ta ma u Panadol gahala ewelema
    Eth marine Nam na

    ithin yako kella kiyala thiyenne ahthane .

    anika e wage dheyakatah muhuna dhenne naehiwa suicide karaganna hadhana ekek ekka hiiyanam kellaane passe suicide karaganna wenne.
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    hmm..ow ban

    wadak naha ban katha karala dan owa :(

    :) eki echchara moda kellek newe bn

    apita oya jathiye wada karala purudu nahane ban

    ow ban

    :(

    :(

    Pissuda ban kellonwa one taram manipulate karala ganna hari haman skilled kollekta puluwan
     
    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ithin yako kella kiyala thiyenne ahthane .

    anika e wage dheyakatah muhuna dhenne naehiwa suicide karaganna hadhana ekek ekka hiiyanam kellaane passe suicide karaganna wenne.

    U eki wenuwen krpu kepakirim danne appi ban
    E witharak Nam kamak Na eki maha sarcastic widiyata hinaa wela
    Ehema karanna watnwda ban awankaw adre krpu kenekta
    Badinna beri Nam kiyana eka wena deyak jara widiyata rddna eka wena deyak ban
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    හැමෝටම ඔහොමයි මචෝ... මගේ කෙල්ල දාලා ගිහින් දැන් මාස 3ක් වගේ.. මුල් මාසේ නම් මාරම අමාරුවෙන් ගෙව්වේ.. දැන් නම් ගානක් නෑ... විශ්වාස කරපන් මචන් ඒකී අද කඩයක් ඕපන් කලා එයාගෙම.... දැන් ඉන්න කොල්ලා තමයි ගොඩක් උදව් කලේ.. දැන් වෙලාව රෑ 9.25යි. මම 8.30 වෙද්දි හොරෙන් ඒකිගේ කඩේ ඉස්සරහට ගිහින් නවත්තගෙන හිටියා විනාඩි 5ක්.. හරියටම මාස 3 කට පස්සේ අදයි බන් දැක්කේ.. කඩේ ඉස්සරහ හිටියා... පපුව හෝස් ගාලා ගියා... :( අපි ගැලපෙන්නේ නෑ... අපිට එකට ඉන්නත් බෑ... ඒත් ඉතින් හදවතේ ඉන්නවා බන්... මොනවා කරන්නද බන්... ජීව්තේ ඔහොමයි... අදටත් මම ආදරෙයි ඒකිට....
     
    Status
    Not open for further replies.