
never waste your time thinking a shit about her..she's gone..pretend shes dead
start over..be happy..don't be alone and think about the past..which you will do for sure..but DON'T..telling you with experience machan..never do that..gone through it and got the lesson way after everything is screwed and the girl lives like nothing happened..NO NO..boys should not worry like that..
don't give a shit..that is tough I know..but that is the only way..and don't show you are in pain or anything after this..you don't know what's coming your way if you do so..and when you know..you will be toooooo late..

හිනා යනවා කුකුලෝ තොපේ කණකොක් රිප්ලයි දැකල. අනේමන්ද තොපි කවද හැදෙයි ද කියල
උබලට උදව්වක් ඕන නම් මෙන්න මේ කියන එක ඔලුවට ගනින්, නැතුව ඔය කොයි මගුල Block කරත් හරියන්නේ නැහැ ඕක
උබලගේ ප්රශ්නේ මොකක්ද දන්නවද?
උබලගේ ප්රශ්නේ තියෙන්නේ කොතනද කියල උබලටවත් තේරෙන්නේ නැති එක. වෙන මොකා කොරත් වැඩක් නැහැ රෝග මූලය ට පිළියම් කරන එක.
තමන්ගේ අවුල කොතනද කියල හොයාගනින්. නිකන් නොන්ජල් කොන්දක් නැති සතියක් විතර වැස්සට තෙමිලා පන අදින අනාත තට්ට කුකුළා වගේ හඬලන්නේ නැතුව.
අවුල තියෙන්නේ මෙතන. කෙල්ල ළඟ ඉන්නකොට ඔච්චර Love එකක් දැනෙන්නේ නැහැ. නමුත් නැති වුනහම හෙනම අවුල.
ඕක කෙල්ලොන්ට විතරක් නෙමෙයි උබලගේ ජිවිතේ හැම දෙයකටම පොදුයි. ඕක ඇත්ත ෆිලින් එකක් නෙමෙයි බොරු මායාවක්. තියෙනකොට අවුලක් නැහැ. නැති වුනාම තව ඕන වෙනවා. අන්න ඒ යතාර්ථය තේරුම් ගනින්. අනික් එක ජෙලස් කියන්නේ කිසිම තේරුමක් නැති ෆිලින් එකක්.
උබ ඕව ඔලුවේ තියාගෙන ඉන්න එකෙන් උබට කවදාවත් හොදක් වෙන්නේ නැහැ.
හරියට අර මහාචාර්යවරයෙක් කියල තියෙන්නේ වතුර වීදුරුව අතේ තියාගෙන උස්සගෙන ඉන්නවා විනාඩි 5ක්. විනාඩියෙන් විනාඩිය අත රිදෙන එක වැඩි වෙනවා. නමුත් වීදුරුවේ තියෙන්නේ වතුර වතුරමයි. අත විතරයි රිදෙන්නේ.
ඉතින් තේරුම් ගනින් උබල අහුවෙලා ඉන්න මායාවෙන් එලියට ඇවිල්ල වතුර වීදුරුව පැත්තක තියල උබේ වැඩක් කරගනින්.
ඕක නිසා කල්පනා කරන්න යන මොලේ Processing power එකත් Waste එකක්.
ජිවිතේ කියන්නේ බොහොම කෙටි දෙයක්. නිකන් චාටර් රිලෙෂන්ශිප් වලට පැටලිලා නාහෙන් අඩ අඩ ඉන්නේ නැතුව, සතුටින් ඉන්න පුළුවන් කෙනාව හොයාගනින් ඉක්මනට.
එහෙම ඉක්මනට හොයාගන්න නම්, යන එවුන්ට ඉක්මනට යන්න දෙන්න පුරුදු වෙයන්. ජීවිතෙන් බාගයක් ඕකට හොටු පෙරුවම උබට සතුටෙන් ඉන්න කාලයක් නැතුව යනවා. ඔන්න ඕකයි සරල යතාර්ථය. උබලට තේරෙන්නේ නැත්තේ උබල Emotional වෙලා ඉන්න නිසයි. emotional උනහම feelings වලට හරියට මොලේ පාවිච්චි කොරන්න බැරිව යනවා බ්ලොක් වෙලා. ඔලුවට ටොක්කක් ඇනගෙන උබේ අවුල හදාගෙන, කළු කැත කොට තට්ට අනාත සිංහලයෙක් නොවී self confident හදාගෙන කෙලින් පිරිමියෙක් වෙයං.
නිකන් බූට් සින්දු අහ අහ හොටු පෙරන්න යන්න එපා. ඉක්මනට යන එකාව යන්න අරින්න පුරුදු වෙයන්. මොකද රිලේෂන්ෂිප් එකක් චාටර් උනාම ඒක ආපහු පැච් දාල රෙපෙයාර් කොරන එක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒ වැඩේ කරන්න ඊළඟ කෙල්ලට බාරදීපන්. (කෙල්ලොන්ට පැච් රෙපෙයාර් කරන්න දෙන්න ඕන නැහැ පුලුවන්නම් තමන් වෙනුවෙන් තමන් ගේ කොටස් ටික patch කරගනින්, ආපහු break නොවෙන්න) දවසින් දවස strong වෙන්න ඉගෙනගන්න. උබලගේ ඔය experience තමයි අන්තිමට එන කෙල්ල හරියට handle කරන්න උදව් වෙන්නේ. ටික ටික ගොන් කන් අඩු වෙලා යයි කාලය එක්ක.

ආයේ MTA දාගෙන වරෙන් පුතී, දුක අඩුවෙන්නත් එක්ක මරාගමු..![]()
set wemu ehenan welawaka 
did u fuck her
බලපන් තෝ ඒක අහපු කැත විතරක්.. තුක් තුක් 
Appa dan inna kello ehema neme. Parana ekage number eka hoyagena uta riddanne. Hapinniyoth ahinsakai ita wada.
මරුසිරා;23597651 said:පොටෝ පෙන්නේ නැති නිසා මුකුත් කියන්න අමාරුයි

ගිය දේ ගියාවෙ බන් ඔ්වා වැඩක් නැහැ අර නිකන් හිතට දුකක් වගේ ආවා එච්චරයි අර කිවුවා වගේ ඔ්වා ගැන හිතලා හිටියොත් අපිටම තමයි කෙල වෙන්නේඋබත් ඕකම කරහන් බන් , කෙල්ලක් එක්ක (යාලුවෙක්) ෆොටෝ එකක් ගහල දාපන් එතකොට එයි රීරී යකා වගේ![]()
Mage machan kalin love eka nathara karala danata aurudu 5 k wenawa..eth ekige contact man laga thama thiyenawa..man ewa delete karan nette man ekita pennanawa eki atheriye kauda kiyala..uba wagema math dekka eki karana kiyana dewal aurudu 5k.wediya hithata ganna epa ban..( eeta wada hoda kellek den mata innawa..) .mata ekiwa aye oneth ne..eth ekiwa lesiyen man atarinneth ne..

ගිය දේ ගියාවෙ බන් ඔ්වා වැඩක් නැහැ අර නිකන් හිතට දුකක් වගේ ආවා එච්චරයි අර කිවුවා වගේ ඔ්වා ගැන හිතලා හිටියොත් අපිටම තමයි කෙල වෙන්නේ
ඒකනම් ඇත්ත තමයි අර කිව්වත් වගේ කාලය ගෙවෙද්දී ඕක හරි යයි බන්![]()

දැන් අවුරුද්දක් විතර වෙනව බන් නවත්තලා
