වයස පරතරය

Apr 2, 2017
115
2
0
age gap එක ලොකු relationship එකක් අවුල්ද මචන්?මම කෙල්ලට වඩා අවු 14 විතර වැඩිමල්:( උබලගේ අදහස් මොනවද :confused:
 
NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    Epa....Bala aparadayak wenawa
    kohomath register karanakotath case...a kiyanne birth certificate ekak hadanna wenawa
    Kolla wayasata giyama kella tarunai...wate kaputoth kotanna gani...kochchara qvath wenne ekai...
     
    Apr 2, 2017
    115
    2
    0
    මේකි හෙන posh forward කෙල්ලෙක් බන්:)කොල්ලොත් එක්කම තමා ඉන්නේ මම ඉතින් shape එකේ බලාගෙන ඉන්නවා තාම පොඩි එකී නිසා.මේක හරියන එකක් නෑ කියලද උබල කියන්නේ:no:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    පහු වෙද්දී කොහු වෙයිද කියන්න දන්නේ නෑ.. දැනට නම් උබල ට වුලක් නෑ වගේ
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මේකි හෙන posh forward කෙල්ලෙක් බන්:)කොල්ලොත් එක්කම තමා ඉන්නේ මම ඉතින් shape එකේ බලාගෙන ඉන්නවා තාම පොඩි එකී නිසා.මේක හරියන එකක් නෑ කියලද උබල කියන්නේ:no:

    හපොයි දෙයි හාමුදුරුවනේ:no:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකි හෙන posh forward කෙල්ලෙක් බන්:)කොල්ලොත් එක්කම තමා ඉන්නේ මම ඉතින් shape එකේ බලාගෙන ඉන්නවා තාම පොඩි එකී නිසා.මේක හරියන එකක් නෑ කියලද උබල කියන්නේ:no:

    උබලගේ දැන් වයසවල් කොහොමද 25කට අඩු කෙල්ලෙක්ගේ හිත කොහොම වෙනස් වෙනවද කියලා කාටවත් හිතන්න බෑ සමහර් කොලලලෙන් තාත්තෙක්ගේ වගේ ආදරයක් බලාපොරොත්ත වෙනවා සමහරැ තමන්ගේ ෆන් එකම තමයි සමහරැ යාළුවෙක් සමහරැ දාසයෙක් සමහරැ බොඩිගාඩ් කෙනෙක් සමහරු සුපර් හීරෝ කෙනෙක් සමහරැ ඔල් රව්න්ඩර් කෙනෙක් සමහරු බබෙක් වගේ එකෙක් අනේ මන්දා :baffled::baffled:
     
    Last edited:
    Apr 2, 2017
    115
    2
    0
    පහු වෙද්දී කොහු වෙයිද කියන්න දන්නේ නෑ.. දැනට නම් උබල ට වුලක් නෑ වගේ
    මේකි machan තාම ඉන්නේ teenage වෙයසේ දන්නවනේ ඉතින් ඔය කාලෙ තියෙන දැගලිල්ල:P
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,627
    3,499
    113
    age gap එක ලොකු relationship එකක් අවුල්ද මචන්?මම කෙල්ලට වඩා අවු 14 විතර වැඩිමල්:( උබලගේ අදහස් මොනවද :confused:

    Ehema Aulak na. Umba Ekiwa Therum Aran Marry Karapan. Mage wife mata wada 8yeras balai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී//
    අයියෝ මාගේ යෞ‍වන කාලේ
    මෙහෙමද පසුවෙන්නේ//
    නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
    මව්පියො අත බැඳ දුන්//

    රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී//

    ඈත්තේ චිත්තේ මාගේ බොහොසේ
    මේවූ දුක පමනයී...//
    නැත කිසි ආලේ මාගේ අඟුටුමිටියටා
    මව්පියො අත බැඳ දුන්//

    රතදර සිරියා පරදන රූපෙට වටිනා
    නිමල කොමළ තරුණී//
     
    Apr 2, 2017
    115
    2
    0
    තාම chata විතරයි බන් යන්නේ:) වැඩේට officially enter වෙනවද කියල බැලුවේ උබලගෙනුත් අහල:P
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    දැන්
    ඒකිට 18 උඔට 32

    පස්සේ
    ඒකිට 60 උඔට 74

    ගොඩාක් පස්සේ

    ඒකිට 80 උඔට 94

    එච්චර අවුලක් නෑ වගේ නෙහ් :rofl: