ලැජ්ජා බයට හැදුනු උන් පිට ගිහින් නැද්දApo ehnm chora bn. Wate ynna tyna sambawithawa wadi. Ahinsaka lajja bayata hafina kllknm age gap 1 aulk na wadiya

ලැජ්ජා බයට හැදුනු උන් පිට ගිහින් නැද්දApo ehnm chora bn. Wate ynna tyna sambawithawa wadi. Ahinsaka lajja bayata hafina kllknm age gap 1 aulk na wadiya

මේකි නම් මේ ජාතියේ තමයි full fun එකේ තමා ඉන්නේමිට ගොඩක් කාලෙකට කලින් නම් මිනිස්සු කසාද බැන්දේ අවුරුදු 8-10 ගැප් එකකින් තමා . නමුත් දැන් නම් එක ගොඩක් වෙනස් වෙලා . වයස් පරතරය එතරම් ප්‍රස්නයක් වෙන එකක් නෑ බන් උබ ෆිට් එකේ ඉන්නවනම්. හැබැයි අපි ගොඩක් කලින් මැරුනොත් වගේ දෙයක් උනොත් ගැනි තනිවෙනවා වගේ සමාජ ප්‍රශ්ණ ඇතිවෙන්න පුළුවන්.
හැබැයි සමවයස් එකක් හරි වයස වැඩි එකක් හරි බදිනවට වඩා මේක හොදයි. මොකද ගැණු ගොඩක් ඉක්මනට වයසට යනවා.එතකොට එපා වෙනවා .
එනිසයි අපේ මුතුන් මිත්තෝ ලපටි ඒවා බැදගත්තේ .
මොකෙක් උනත් ෆිට් එකේ ඉන්න පුළුවන් එකක් බැදපන් drink එකක් දානකොට bite එකක් වත් හදලා දෙන ජාතියේ කෙල්ලෙක් ව . මම උදාහරණයකට කිව්වේ එක.

මෙන්න මේක තමා මටත් තියෙන ප්රශ්නේමොන තරම් පොෂ් වුනත් උබ කියන දේ අහලා ඉන්න එකෙක් වෙන්න ඕනේ පුතේ. වයස අඩු කෙල්ලෝ හොඳයි ඒත් උබට control කරගන්න පුළුවන් නම් විතරයි.

මොන බර්ත් සෙටිවිකෙට්ද බන්, මම දන්න කෙල්ලෙක් බැන්දා කෙල්ලට 20යි කොල්ලට 38යි. කොල්ලට පට්ට සල්ලි.
මෙන්න මේක තමා මටත් තියෙන ප්‍රශ්නේ![]()

මේකයි මචන් වැඩේ......මුලදී අවුලක් නෑ...පස්සේ අවුල් වෙන්න පුළුවන්. අපි ජිවවිද්යාත්මකව දකින විදියට නම් OK. නමුත් මම එක දෙයක් කියන්නම්......
සිද්ධාර්ථ ගෞතම පරාභව සුත්‍රයේ කියල තියනවා මහලු පිරිමියෙක් තිබිරි ඵල වන පියයුරු ඇති තරුණ කාන්තාවක් විවාහ කර ගැනීම පරාභවයට, ඒ කියන්නේ නොදියුනුවට හේතුවක් කියල. මම දන්නා තරමින් සිද්ධාර්ථ ගෞතමයන් කියපු දෙයක් වැරදිලා නම් නෑ...........

දැන් බදින්න ඉස්සල්ලා දැන් බ්‍රා එක ගලවලා බලන්න ඔනේ වැල වරකා වෙලාද කියලා නැත්නම්
පරිහානියට පත්වෙයි නේ
මේකයි මචන් වැඩේ......මුලදී අවුලක් නෑ...පස්සේ අවුල් වෙන්න පුළුවන්. අපි ජිවවිද්යාත්මකව දකින විදියට නම් OK. නමුත් මම එක දෙයක් කියන්නම්......
සිද්ධාර්ථ ගෞතම පරාභව සුත්‍රයේ කියල තියනවා මහලු පිරිමියෙක් තිබිරි ඵල වන පියයුරු ඇති තරුණ කාන්තාවක් විවාහ කර ගැනීම පරාභවයට, ඒ කියන්නේ නොදියුනුවට හේතුවක් කියල. මම දන්නා තරමින් සිද්ධාර්ථ ගෞතමයන් කියපු දෙයක් වැරදිලා නම් නෑ...........
මගේ වයස මචන් එච්චර පෙන්නේ නෑ එකී මුලින් හිතල තියෙන්නේ මාත් ඒකිගේ වයසේ එකෙක් කියලමේකයි මචන් වැඩේ......මුලදී අවුලක් නෑ...පස්සේ අවුල් වෙන්න පුළුවන්. අපි ජිවවිද්යාත්මකව දකින විදියට නම් OK. නමුත් මම එක දෙයක් කියන්නම්......
සිද්ධාර්ථ ගෞතම පරාභව සුත්‍රයේ කියල තියනවා මහලු පිරිමියෙක් තිබිරි ඵල වන පියයුරු ඇති තරුණ කාන්තාවක් විවාහ කර ගැනීම පරාභවයට, ඒ කියන්නේ නොදියුනුවට හේතුවක් කියල. මම දන්නා තරමින් සිද්ධාර්ථ ගෞතමයන් කියපු දෙයක් වැරදිලා නම් නෑ...........
එතකොට උබ කියන්නේ මන් වයසයි කියලද 
මේකනං මටත් අදාලයිපුතේ මේවා කරන්න බෑ " පස්සේ හදාගන්න පුළුවන් වෙයි " කියලා. පුළුවන් නම් කරපන් නැත්නම් අතගහන්න එපා. මට මිට අවුරුදු 3කට වගේ කලින් සෙට් වුන ඉටිකිරිස් කෙලිපොඩ්ඩක් , මාස 3 යි සෙට් වෙලා හිටියේ. මම නැවැත්තුව. උන්ව අපිට පාලනය කරන්න බැ. උන් ඉන්නේ උන්ගේ අමුතු ලෝක වල. හැමෝම එහෙම නැ. ඒත් අමාරුයි කියල හිතනවා නම් කරන්න එපා පුතේ. ඕවා අයේ හරවන්න බැරි වැඩ.

මගේ වයස මචන් එච්චර පෙන්නේ නෑ එකී මුලින් හිතල තියෙන්නේ මාත් ඒකිගේ වයසේ එකෙක් කියලඑතකොට උබ කියන්නේ මන් වයසයි කියලද
![]()
ඒකී අදින පළදින විදිය මට අව්ලක් නෑ බන් මොකද එයාගේ වයසත් එක්ක එයාට කැමති විදියට ඉන්න ඉඩ දෙන්න ඕන එතකොට තමයි මචන් ඒකිට උබ ගැන පැහැදීමක් ඇති වෙන්නේ කොල්ලෝ ආශ්‍රය කරන එක නම් ටිකක් අවුල් මට
එක ඉතින් උඹ තීරණය කරන්න ඕන දෙයක්.
මම නම් බඳින්න හොයන්නේ අඩුම ගැප් එක 5 - 10 අතර. ඒ මගේ කැමැත්ත.
උඹට සල්ලි තියෙනවා නම්, ගොම ගොඩක් වගේ නැතුව ගානට ඇඟ මේන්ටේන් කරනවා නම් ඕක එච්චර අවුලක් නැහැ.
හැබැයි අර කිව්වා වගේ ගොබ්බ විදියට හිතන්න ගිහින් කෙල්ල අඳින ඇඳුමටයි යාළුවොන්ටයි අනවශ්‍ය විදියට නීති දාන්න ගියොත් නම් කේස් වෙයි.
නීතී නම් දාන්නේ නෑ මචන් එතකොට ඒකිව අපිට එපා වෙනවා
දැන් නම් අතාරින්න බෑ බෑ වගේ බන්නෑ එහෙම එකක් නෙවේ මචන්.....
නමුත් උබම කියල තියනවා නේ වෙනස අවුරුදු 14ක් කියලා....
ඕක පස්සේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.....දැන් නෙවෙයි..එතකොට උබ බලා ළමයි එහෙමත් ඉදී..එතකොට එන ප්‍රශ්නේ දරුවන්ට බලපාන්න පුළුවන්....

උබලගේ දැන් වයසවල් කොහොමද 25කට අඩු කෙල්ලෙක්ගේ හිත කොහොම වෙනස් වෙනවද කියලා කාටවත් හිතන්න බෑ සමහර් කොලලලෙන් තාත්තෙක්ගේ වගේ ආදරයක් බලාපොරොත්ත වෙනවා සමහරැ තමන්ගේ ෆන් එකම තමයි සමහරැ යාළුවෙක් සමහරැ දාසයෙක් සමහරැ බොඩිගාඩ් කෙනෙක් සමහරු සුපර් හීරෝ කෙනෙක් සමහරැ ඔල් රව්න්ඩර් කෙනෙක් සමහරු බබෙක් වගේ එකෙක් අනේ මන්දා![]()

ඔව් බන් ගෑනු වයස යනවා ඉක්මනට අපේ අම්මලාගෙන්ම බලාගන්න පුළුවන්නේ 50 පහු උනාට පස්සේ කොහොමත් ලෙඩ ගානේ තමා මොන sex ද බන් ඊට පස්සේ.කෙල්ල කැමති කියල දැනගන්නේ කොහොමද බන්ගෑනු 40 - 45 වෙද්දී ඉක්මනටම නාකි පෙනුමක් ගන්නවා. ඊළඟට ලෙඩ වෙන්න ගන්නවා දිගටම.
සෙක්ස් වලට කැමැත්තත් නැතුව යනවා.
හැබැයි පිරිමියාට මෝල වැඩියෙන්ම තද වෙන කාලේ ඕක. ඒක තමයි ඔය වයසේ පිරිමි සාපේක්ෂව හොර ගෑනු පස්සේ යනවා වැඩි.
හොඳට බලපන්, වැඩියෙන්ම කචල් තියෙන්නේ 40 - 50 වයසවල් වල පිරිමින්ගේ. ආදරේ තිබුනයි කියල ඔක්කොම සම්පුර්ණ වෙන්නේ නැහැ බන්. ලංකාවේ ගෑනු බැන්දට පස්සේ කිසි කෙයරින් එකක් නැහැ තමන් ගැන.
අනික වයසට ගියාම කොහොමත් එක්කෙනෙක් අනිත් කෙනාව බලා ගන්න එපයි. දෙන්නම එකම වයසේ නැගිට ගන්න බැරි උනාම දරුවෝ ගාව වැටිලා උන්ට කරදරයක් වෙන්න තමයි වෙන්නේ.
කොහොමත් ඉතින් එක්කෙනෙක් මුලින් මැරෙනවා.
තෝ කැමති දේ කරපිය. අන්තිමට මැරෙනකම් විඳවන්න වෙන්නේ අනුන් කියපු දේ කරන්න ගිහින් ජිවිතේ නාස්ති උනා කියල.
තනි තීරණේ අරගෙන කෙල උනාට කමක් නැහැ. ඒක උඹේ තීරණේ නිසා.
හැබැයි දැන් උඹ මෙතන මගුල් කන්න කතා කරාට කෙල්ල උඹට කැමති වෙයිද කියලවත් බැලුවද ?![]()
![]()
![]()
? චැට් එකේ නම් heart අනන් මනං හෝගාලා එවනවා