උබ කියන කතාව මට තේරෙනවා මචන් generation gap scene එකත් තියෙනවා.කොල්ලෝ අස්ශ්‍රය කරන එක නම් shape ඒකිට නිදහස දෙන්න ඕනේ කියන මතේ මම ඉන්නවා හැබැයි ඉතින් එකී දැනගන්න ඕනේ limit එක තව මචන් මට ගොඩක් දේවල් ඉවසන් ඉන්න පුළුවන් දෙන්න තේරුම් ගැනීම තමා ඉතින් වැදගත් වෙන්නේ
උබ කෙල්ල සෙට් උනොත් බදින්නද එකගැනද අහන්නේ
ජෙනරේශන් ගැප් එක ඇවිත් ඒකිගේයි උබගෙයි කැමැත්තවල් මැච් නොවුනොත් දෙන්නට දෙන්න එපාවෙන්න්න ඉඩ තියෙයි.
උබ 40 වගේ තලත්තෑනි වෙලා mature වෙද්දී(she is 28) සමාජ අත්දැකීම් නිසා ගොඩාක්දේවල් කල්පනාකරලා බැට්කරද්දී තීරගද්දී, ඒකි සමහරවිට එච්චර හිතන්නැතුව වැඩකරයි. යන් ඒග් නිසා.එතකොට උබ ඒක තේරුම් අරහන නම්‍යශීලීවෙන්න පුලුවන්නම් වැඩේ ගොඩ.හැබයි උබත් බලාපොරොත්තු උනොත් ඒකිගෙන් මැචුවර් හැසිරීමක් කේස් එක පත්තුවෙනවා ඊටපස්සේ.
උබෙ වයස වැඩිනම් ඊට ගොඩක් අඩු කෙල්ලෙක් එක්ක විවාහයට සුදුසුද අහනවට වඩා, ඊහෙම කලොත් තියන ප්‍රායෝගික ගැටලු වෙන වෙනම ඇන ලයිස් කරපන්.
උබල දෙන්නගේ කැරැක්ටස් දෙක.
උබ කියනවා ඒකි කොල්ලෝ එහෙම ආශ්‍රය කරගන ඉන්නවලු. ඒකි පොශ් ලු.
ඒකි කොල්ලෝ එක්ක අස්ශ්‍රය කරන එක උබට සිරාවටම ප්‍රොබ්ලම් එකක් නොවෙන්න ඔනේ කවදාවත්ම.එහෙම නැතුව උබ දැන් වේලෙන හින්දා ඒකි සෙට්කරගන්න උවමනාවට ඒක යටපත් කරන්, ඒකි උබට නෝර්මල් වෙද්දී (කාලයත් එක්ක ) ඒවා දිරවන්නැතුව, නීතිදාන්න ගිහින් ඒක් වෙන්න පුලුවන්.හැබැයි සමහරු කියලා හදාගන්න පුලුවන්.ඒත් බැරි උනත් උබ ඒකට ඉදදෙන්න උබ සූදනම් වෙන්න ඔනේ.
ඒකිගේ පොශ්වැඩ,උබ ගැටලුවන් නොකරගන්න ඔනේ. සමහරවෙලාවට ටිකක් වියදම් එහෙම යයි.සමහර විට ඒකි අදින පලදින විදිය, සමහර දේවල් මේන්ටේන් කරන විදියට උබ සපොර්ට් කරන්න ඔනේ.ටිකක් ඉවසන්නත් සමහරවිට වෙයි.
මැරියේජ් එක කියන්නේ සෙල්ලමක්නෙවෙයි,දන්නම එකට යන ගමනක්.
අනික දෙන්න යාලු උනොත් මගනවත්තන්න බෑ.ඒකි නැවැත්තුවොත් උබ පිස්සෙක් වෙනවා.උබට train එකට බෙල්ල තියන්නත් හිතෙයි බූට් එක ගොඩක් වැදුනොත්.උබට නවැත්තුවොත් ඒකිට රිදෙනවා.
ගොඩක් හිතපන් ඒජ් ගැප් එක වගේම උබලාගේ අනිත් සමානකම් ගැනත්

අපෝ ඔව් බන් මේකි හෙන inmatured බන්Apo awulak naha age ekanam, Age eka ta wada wadagath kellage mind eka matured da kiyana eka.
man kalin yalu weka hitiya girl ge parents lage age gap eka awurudu 15k. eeki mata wadaa awurudu 13k
Samahara kellonta wayasa wadi unath ung hena bolandai laamakai. Samahara kellonta wayasa adu unath unge meter eka niyamai. matured. Age eka echchara adaala naha
habai girl hodatama podi ekaa wageenam, poddak ubata kela wenna ida thiyenawa
mokada kello samanyayen gon decisions gannawa. ethakota ubata handle karanna katta kanna oona.
immature unaama eeka thawa wadie. namuth matured mind ekak thiyenawanam age ekata wada, ethakota prasnayak naha

අපෝ ඔව් බන් මේකි හෙන inmatured බන්![]()
!මේකි හෙන posh forward කෙල්ලෙක් බන්කොල්ලොත් එක්කම තමා ඉන්නේ මම ඉතින් shape එකේ බලාගෙන ඉන්නවා තාම පොඩි එකී නිසා.මේක හරියන එකක් නෑ කියලද උබල කියන්නේ
![]()
age gap එක ලොකු relationship එකක් අවුල්ද මචන්?මම කෙල්ලට වඩා අවු 14 විතර වැඩිමල්උබලගේ අදහස් මොනවද
![]()

mge 10 years gap ekak thiyenwaහැඩ වැඩ අගය කොට වනිතා පරපුරට...
කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට...
ළතවෙනු කුමට උපමා කිය කිය බරට
කොයි ගෑනිත් එකයි අමරේ කළුවරට...

mama danna kenek banda porata wada 17yr bala kellek
Epa....Bala aparadayak wenawa
kohomath register karanakotath case...a kiyanne birth certificate ekak hadanna wenawa
Kolla wayasata giyama kella tarunai...wate kaputoth kotanna gani...kochchara qvath wenne ekai...
මට මචන් තියෙන්නේ මේකිව මම protect caring කරන්න ඌන වගේ සීන් එකක්අව්ලක් නැ උබට වයසට ගිහිල්ලත් රති ක්‍රීඩා කරන්න පුළුවන්

ඒකනං sure නෑ බන් දැන් නම් මම ෆිට් එකේ ඉන්නවාUmbata bari wenakota. Puluwan ekek gawata gihin kara ganee.
