වයස පරතරය

Apr 2, 2017
115
2
0
ඔව් බන් ගෑනු වයස යනවා ඉක්මනට අපේ අම්මලාගෙන්ම බලාගන්න පුළුවන්නේ 50 පහු උනාට පස්සේ කොහොමත් ලෙඩ ගානේ තමා මොන sex ද බන් ඊට පස්සේ.කෙල්ල කැමති කියල දැනගන්නේ කොහොමද බන්:( ? චැට් එකේ නම් heart අනන් මනං හෝගාලා එවනවා:P
:rolleyes:
 
Apr 2, 2017
115
2
0
Ubalatath sex ma thamaa.baduwak gahapallako salli deela.badina gani hoyanakotath mara prasna thiyenne
බදිනවා කියන්නේ sex නෙමේ බන්:angry: මම නම් කවදාවත් බඩු ගහල නෑ ගහන්නෙත් නෑ:no: නමුත් අපි බදින්නේ එක පාරයි එක නම් ලෙසටම බලන්න ඕනේ නැත්තම් සදා අනාතයි:)
 
chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මේකයි මචන් වැඩේ......මුලදී අවුලක් නෑ...පස්සේ අවුල් වෙන්න පුළුවන්. අපි ජිවවිද්යාත්මකව දකින විදියට නම් OK. නමුත් මම එක දෙයක් කියන්නම්......

    සිද්ධාර්ථ ගෞතම පරාභව සුත්‍රයේ කියල තියනවා මහලු පිරිමියෙක් තිබිරි ඵල වන පියයුරු ඇති තරුණ කාන්තාවක් විවාහ කර ගැනීම පරාභවයට, ඒ කියන්නේ නොදියුනුවට හේතුවක් කියල. මම දන්නා තරමින් සිද්ධාර්ථ ගෞතමයන් කියපු දෙයක් වැරදිලා නම් නෑ...........

    eth dath kibula ayye oyak iyanne mahalu ne :D :growl::growl::growl: ea kiynne 60 panalawath wenna epai :D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කිසි අවුලක් නෑ මචං. උබලා දෙන්න ලව් නං එකතු වියන්. අනික් එවුන් එපා කිව්වට ගනන් ගනන් එපා.

    දැන් බලපන්කො ප්‍රංශ රටේ ජනාධිපති. එයාට අවුරුදු 40 යි. බිරිඳට අවුරුදු 65 යි.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මේකයි මචන් වැඩේ......මුලදී අවුලක් නෑ...පස්සේ අවුල් වෙන්න පුළුවන්. අපි ජිවවිද්යාත්මකව දකින විදියට නම් OK. නමුත් මම එක දෙයක් කියන්නම්......

    සිද්ධාර්ථ ගෞතම පරාභව සුත්‍රයේ කියල තියනවා මහලු පිරිමියෙක් තිබිරි ඵල වන පියයුරු ඇති තරුණ කාන්තාවක් විවාහ කර ගැනීම පරාභවයට, ඒ කියන්නේ නොදියුනුවට හේතුවක් කියල. මම දන්නා තරමින් සිද්ධාර්ථ ගෞතමයන් කියපු දෙයක් වැරදිලා නම් නෑ...........

    එතකොට ෆ්‍රෙන්ච් ප්‍රසිඩන්ට් Emmanuel Macron ට වැරදුනාද? අවුරුදු දෙදදාස් ගානක් පරණ යල්පැන ගිය මනෝ විකාර තාම දොඩවන්න එපා බං. උබ උගත් වෛද්‍යවරයෙක් නේද?

    emmanuel-macron-eu-latest-864049.jpg

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඔව් බන් ගෑනු වයස යනවා ඉක්මනට අපේ අම්මලාගෙන්ම බලාගන්න පුළුවන්නේ 50 පහු උනාට පස්සේ කොහොමත් ලෙඩ ගානේ තමා මොන sex ද බන් ඊට පස්සේ.කෙල්ල කැමති කියල දැනගන්නේ කොහොමද බන්:( ? චැට් එකේ නම් heart අනන් මනං හෝගාලා එවනවා:P

    uba kalin love karala nadda bn ? eka nam loku awulk. kollek unahamaboot kala thiyenna oni ban. ethkota dharaa ganna purudu wenwa. heart ewwai kiyala hithanna baha bn kella kamathi wei kiyala. lagin idala therum aran balahan. mamath batch eke kellantath heart danwa yakow fit ekata :D ummath denawa lol samahara kello innwa bokke fit unahama oni pukak. ehema ekak da danne naha oya kiynne.

    age gap eka awulak na bn man danna couple ekak innwa 9 yrs. kisima awulk na. mamath hoyanne 10 - 6 yrs gap ekak. eka patta bn. mama hgym ynwa so mn hithanne naha fitness paththa awul wei kiyla <3
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ගැහැනිය යනු ඉතා චන්චල සිතක් ඇති වස්තුවකි..... හරියන්ඩ හෝ වරදින්ඩ ගලක්වත් කපල බැලුවද පින්වත?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    වයස පරතරය නම් අමතකම කරල දාපන්. ඕවා ප්‍රශ්නද?

    හැබැයි ඉතින් කසාදේ දිගටම ගෙනියන එක නම් තියෙන්නේ උඹලා දෙන්නගේ අතේ.
    කෙල්ලත් එක්ක එකතු වෙලා ඒක කරන්න පුලුවන්ද කියලා හිතලා බලපන්.

    ඔය තියන පොරොන්දම් හැට හුට හමාරම ගැලපිලා ග්‍රහයෝ ටික ඔක්කොම සෙටමෝල් වෙලා මඟුල් කාපු උන් ඔය ලස්සනට දෙපැත්තට වෙලා ඉන්නේ.
    :(