වයස පරතරය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලපටි මස් රසයි පුතී

    හැඩ වැඩ අගය කොට වනිතා පරපුරට...
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට...
    ළතවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑනිත් එකයි අමරේ කළුවරට...​
     
    VenomSTR

    Member
    Aug 31, 2018
    108
    7
    0
    daangaleta beheth deegena indapan.. wadi hopes thiyaaganne nathuwa.. :P

    Ane pala asahana kaara ponnaya yanba. Meke kellek wage ekek IDhadan avith skype chatenna kiwwama ambalaya wage uta skype ID yawannataram welena ponnayekne thoo :lol: pora talk nam thiyenawa pakayage lokuwata :lol:
     
    Apr 2, 2017
    115
    2
    0
    හැඩ වැඩ අගය කොට වනිතා පරපුරට...
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට...
    ළතවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑනිත් එකයි අමරේ කළුවරට...​
    මම බදින්නේ නෑ කියල හිටපු එකෙක් බන්:yes: අනික ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ මේකි දැක්ක දවසේ ඉදන් තාම අවුල් ගියේ:)
     
    Jhon Wick

    Member
    Aug 20, 2018
    67
    52
    0
    මේකි හෙන posh forward කෙල්ලෙක් බන්:)කොල්ලොත් එක්කම තමා ඉන්නේ මම ඉතින් shape එකේ බලාගෙන ඉන්නවා තාම පොඩි එකී නිසා.මේක හරියන එකක් නෑ කියලද උබල කියන්නේ:no:

    posh nam hitha hadaganin ubata naginne nathi davasata vate un vade dai
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    මේකි හෙන posh forward කෙල්ලෙක් බන්:)කොල්ලොත් එක්කම තමා ඉන්නේ මම ඉතින් shape එකේ බලාගෙන ඉන්නවා තාම පොඩි එකී නිසා.මේක හරියන එකක් නෑ කියලද උබල කියන්නේ:no:

    උබ කෙල්ල සෙට් උනොත් බදින්නද එකගැනද අහන්නේ
    ජෙනරේශන් ගැප් එක ඇවිත් ඒකිගේයි උබගෙයි කැමැත්තවල් මැච් නොවුනොත් දෙන්නට දෙන්න එපාවෙන්න්න ඉඩ තියෙයි.

    උබ 40 වගේ තලත්තෑනි වෙලා mature වෙද්දී(she is 28) සමාජ අත්දැකීම් නිසා ගොඩාක්දේවල් කල්පනාකරලා බැට්කරද්දී තීරගද්දී, ඒකි සමහරවිට එච්චර හිතන්නැතුව වැඩකරයි. යන් ඒග් නිසා.එතකොට උබ ඒක තේරුම් අරහන නම්‍යශීලීවෙන්න පුලුවන්නම් වැඩේ ගොඩ.හැබයි උබත් බලාපොරොත්තු උනොත් ඒකිගෙන් මැචුවර් හැසිරීමක් කේස් එක පත්තුවෙනවා ඊටපස්සේ.

    උබෙ වයස වැඩිනම් ඊට ගොඩක් අඩු කෙල්ලෙක් එක්ක විවාහයට සුදුසුද අහනවට වඩා, ඊහෙම කලොත් තියන ප්‍රායෝගික ගැටලු වෙන වෙනම ඇන ලයිස් කරපන්.
    උබල දෙන්නගේ කැරැක්ටස් දෙක.
    උබ කියනවා ඒකි කොල්ලෝ එහෙම ආශ්‍රය කරගන ඉන්නවලු. ඒකි පොශ් ලු.
    ඒකි කොල්ලෝ එක්ක අස්ශ්‍රය කරන එක උබට සිරාවටම ප්‍රොබ්ලම් එකක් නොවෙන්න ඔනේ කවදාවත්ම.එහෙම නැතුව උබ දැන් වේලෙන හින්දා ඒකි සෙට්කරගන්න උවමනාවට ඒක යටපත් කරන්, ඒකි උබට නෝර්මල් වෙද්දී (කාලයත් එක්ක ) ඒවා දිරවන්නැතුව, නීතිදාන්න ගිහින් ඒක් වෙන්න පුලුවන්.හැබැයි සමහරු කියලා හදාගන්න පුලුවන්.ඒත් බැරි උනත් උබ ඒකට ඉදදෙන්න උබ සූදනම් වෙන්න ඔනේ.

    ඒකිගේ පොශ්වැඩ,උබ ගැටලුවන් නොකරගන්න ඔනේ. සමහරවෙලාවට ටිකක් වියදම් එහෙම යයි.සමහර විට ඒකි අදින පලදින විදිය, සමහර දේවල් මේන්ටේන් කරන විදියට උබ සපොර්ට් කරන්න ඔනේ.ටිකක් ඉවසන්නත් සමහරවිට වෙයි.

    මැරියේජ් එක කියන්නේ සෙල්ලමක්නෙවෙයි,දන්නම එකට යන ගමනක්.
    අනික දෙන්න යාලු උනොත් මගනවත්තන්න බෑ.ඒකි නැවැත්තුවොත් උබ පිස්සෙක් වෙනවා.උබට train එකට බෙල්ල තියන්නත් හිතෙයි බූට් එක ගොඩක් වැදුනොත්.උබට නවැත්තුවොත් ඒකිට රිදෙනවා.
    ගොඩක් හිතපන් ඒජ් ගැප් එක වගේම උබලාගේ අනිත් සමානකම් ගැනත්
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේකි machan තාම ඉන්නේ teenage වෙයසේ දන්නවනේ ඉතින් ඔය කාලෙ තියෙන දැගලිල්ල:P

    හරියන්නෑ බං අත් ඇරලා දාපන් ඒකි සෙල්ලමට ලවුකරන වයසේ තෝ සිරියස්ලි ලවු කරන වයසේ :baffled:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම බදින්නේ නෑ කියල හිටපු එකෙක් බන්:yes: අනික ලේසියෙන් කෙල්ලෙක්ට හිත යන්නෙත් නෑ මේකි දැක්ක දවසේ ඉදන් තාම අවුල් ගියේ:)

    ඔහොම වෙනවා බං මටත් එහෙම වෙලා තියේ !ආකර්ෂණයයි ගැලපීමයි දෙකක් පුතී බැන්දට පස්සේ ආකර්ෂණය අඩු වෙනවා බැදීම ඉදිරියට ගෙනියන්නේ එකිනෙකාගේ ගැලපීම මත හා ආදරය මත
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Apo awulak naha age ekanam, Age eka ta wada wadagath kellage mind eka matured da kiyana eka.
    man kalin yalu weka hitiya girl ge parents lage age gap eka awurudu 15k. eeki mata wadaa awurudu 13k

    Samahara kellonta wayasa wadi unath ung hena bolandai laamakai. Samahara kellonta wayasa adu unath unge meter eka niyamai. matured. Age eka echchara adaala naha
    habai girl hodatama podi ekaa wageenam, poddak ubata kela wenna ida thiyenawa
    mokada kello samanyayen gon decisions gannawa. ethakota ubata handle karanna katta kanna oona.
    immature unaama eeka thawa wadie. namuth matured mind ekak thiyenawanam age ekata wada, ethakota prasnayak naha
     
    ඒක හරි සමහර කෙල්ලෝ ඉන්නවා වයසට වඩා matured සමහර අය නාකි උනත් බොලදයි matured කෙල්ලෙක් නම ඉතින් වයස එච්චර අව්ලක් නෑ හැබැයි