යුරෝපා වීසා ප්‍රශ්නයක් please help...

eurovisa

Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    mata mataka widihata man ubata call ekakinma wistara kiwwa .
    ubata 100% sure wade karaganna one nam . income tax file ekak arinna . one year wage tax gewanna .wena mukuth one naha .100% sure wade .
    uba watkam kochcara pennuwath visa sure karanna baha .
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    wadagth wenne apahu lankwata enna monawada thiyena hethu kiyana ekai , , salli kutti pennuwata wedak na you should show them your attachments to home country , , ethakota thamai umba gihina apahu enawa kiyala un hithanne

    ඔව් මචන්..සල්ලි විතරක් නෙමෙයි..මම ලොකු වටිනාකමක ඉඩම් පෙන්නනවනේ මචන්..ඉතින් මචන්..ඉඩම් සල්ලි වාහන තියන එකෙක් එහෙ ගිහින් පැලපදියම් වෙන්න හේතුවක් නැ නේද...
     
    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    මම නම් හිතන්නෙ උඹේ වත්කම් ප්රමානවත් මචං... අනෙක උඹට ට්රැවල් හිස්ටරි එකකුත් තියෙනවනෙ.... good luck මචං..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    mata mataka widihata man ubata call ekakinma wistara kiwwa .
    ubata 100% sure wade karaganna one nam . income tax file ekak arinna . one year wage tax gewanna .wena mukuth one naha .100% sure wade .
    uba watkam kochcara pennuwath visa sure karanna baha .

    ස්තුතියි මචන්..මම කෝල් එකකින් කා එක්කවත් මේ ගැන කතා කරලා නැ..ඒ උබට මතක වෙන කවුරුහරි වෙන්න ඇති මචෝ..උබට ඉස්සර මම pm එකක්නම් එවුවා මොකටදෝ...

    මෙහෙමයි උබ කියන එක හරි බන්...මට කොම්පැනි එකෙන් කිවුවා බන්.ඉන්කම් ටැක්ස් ගෙවන්නම අවශ්‍ය නැ..සමහරු ඉන්නවා ලක්ශ 10ක් බැන්කුවේ තිබිලත් වීසා හම්බවෙච්ච අය.අර උබ කියන්නා වගේ ශුවර් කරන්න බැ ඉතින්..උබේ දැනුමේ හැටියට බන් මම වැටෙන්නේ වීසා ලැබෙයි කියලා හිතන්න පුලුවන් ගොඩටද..නැති ගොඩටද..උබ ගොඩක් වීසා සම්බන්ධයෙන් කටයුතු කරලා උබට දැනුමක් ඇතිනේ.මගේ situation එකම තියන වෙන එවුන් හම්බවෙලා නැද්ද උබට.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම නම් හිතන්නෙ උඹේ වත්කම් ප්රමානවත් මචං... අනෙක උඹට ට්රැවල් හිස්ටරි එකකුත් තියෙනවනෙ.... good luck මචං..

    ගොඩ දවසකින් මගේ නූලක උබව දැක්කේ:angry:...වල් එම් සිල්වා නම් ඉතින් එල පොරක්නේ බන්:lol:හේ..හේ.....

    ස්තුතියි මචෝ..බලමු..තව මාසයක් දෙකක් යනවා ඩොකියුමන්ට් ටික (ට්‍රාන්ස්ලේට්) හදාගන්න එහෙම..අනිවා එලකිරියේ දාන්නම් මචන් මොකෝ උනේ කියලා..
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ඔව් මචන්..සල්ලි විතරක් නෙමෙයි..මම ලොකු වටිනාකමක ඉඩම් පෙන්නනවනේ මචන්..ඉතින් මචන්..ඉඩම් සල්ලි වාහන තියන එකෙක් එහෙ ගිහින් පැලපදියම් වෙන්න හේතුවක් නැ නේද...
    mekane ban seen eka . lankawe horata salli penna puluwan .
    vehicle , land valuvation horata ganna puluwan . ekai seen eka ,
    salli tiyena ekek nam income tax gewanna one ekai unge logic eka .
    eka sadarana naha kiyanna bahane .
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    ස්තුතියි මචන්..මම කෝල් එකකින් කා එක්කවත් මේ ගැන කතා කරලා නැ..ඒ උබට මතක වෙන කවුරුහරි වෙන්න ඇති මචෝ..උබට ඉස්සර මම pm එකක්නම් එවුවා මොකටදෝ...

    මෙහෙමයි උබ කියන එක හරි බන්...මට කොම්පැනි එකෙන් කිවුවා බන්.ඉන්කම් ටැක්ස් ගෙවන්නම අවශ්‍ය නැ..සමහරු ඉන්නවා ලක්ශ 10ක් බැන්කුවේ තිබිලත් වීසා හම්බවෙච්ච අය.අර උබ කියන්නා වගේ ශුවර් කරන්න බැ ඉතින්..උබේ දැනුමේ හැටියට බන් මම වැටෙන්නේ වීසා ලැබෙයි කියලා හිතන්න පුලුවන් ගොඩටද..නැති ගොඩටද..උබ ගොඩක් වීසා සම්බන්ධයෙන් කටයුතු කරලා උබට දැනුමක් ඇතිනේ.මගේ situation එකම තියන වෙන එවුන් හම්බවෙලා නැද්ද උබට.
    api toursit visa karanne naha ban .
    uba aduma gane marry karala hitiyanam chance eka wadie . wenna one macho lankawata apahu enawa kiyala penna valid reason ekak one ,
    10 lacks hodatama ati europe wala tour ekak dala enna .
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    mekane ban seen eka . lankawe horata salli penna puluwan .
    vehicle , land valuvation horata ganna puluwan . ekai seen eka ,
    salli tiyena ekek nam income tax gewanna one ekai unge logic eka .
    eka sadarana naha kiyanna bahane .

    ඔව් මචන්..100% හරි උබේ කතාව..නමුත් ලන්කාවේ ඔක්කොම යුරෝපා වීසා ගන්න එවුන් ඉන්කම් ටැක්ස් ගෙවන එවුන් නෙමෙයිනේ බන්..ඔය ඕනි තරම් හම්බවෙනවා එහෙම නැති එවුන්ටත්..100% ශුවර් කරන්න බැ ඉතින්...ඒක හරි..එහෙම හොරට ඔක්කොම හදනවා කියලා හිතුවොත් බන්..විවාහ සහතිකයකුත් හොරට හදලා දෙන්න පුලුවන්නේ..අනික වෙන කාගෙ හරි ඉන්කම් ටැක්ස් ෆයිල් එකක් බලාගෙන හොර එකක් හදලා දෙන්න පුලුවන් ඇතිනේ..මම දන්න එකෙකුට ලන්කා බැන්කුවේ ජොබ් එකක් කරන්නේ පොර..වීසා ඇප්ලයි කරාම එම්බසි එකෙන් කෝල් කරලා අහලා තිබ්බා එහෙම කෙනෙක් ඉන්නවද කියලා..එහෙම අහලා ඕකේ කරගෙන වීසා දීලා තිබ්බා..කොහොමත් උබ කියන එක හරි..ලැබෙයිද නොලැබෙයිද කියන්න බැ ඉතින්...
     
    goverment ekata sambanda ewa horata hadanna baha , income tax file horata hadanna baha. marriage certificate , birth certificate ewa horata hadanna baha . document foriegn ministry eken validate karalai embassy ekata bara denne .

    visa ganna ona wenna me tika

    1. ube tour / visit yana reason eka genuine wenna one .
    2. uba apahu lankawata enawa kiyala oppu karanna one .

    oya deka witarai ban balanne .
    uba ratawal tikata travel karala tiyena nisa ube 1st reason eka oke .
    uba genuine tour ekak yanne .

    uba apahu lankawata enawa kiyana eka oppu karanna one .
    ekata hetu ube letter eke liyanna one .

    uba marry karala lamai innawa nam uba witarak ynawa nam lankawata apahu enawa kiyala prove karanna lesi .ekai man ehema kiwwe
     
    Last edited:

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    උබට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නේ නැ මචන්...උබ ගොඩක් මහන්සිවෙලා විස්තර ලියලා තියනවා..හැමෝටම වැදගත් වෙයි මේවා...මචන් ශෙනගන් වීසා ඇප්ලයි කරලා රිජෙක්ට් උනොත් ඒක බ්ලැක් මාර්ක් එකක්ද බන්..කොම්පැනි එකෙන්නම් කියනවා වීසා රිජෙක්ට් උනොත් මුකුත් සීල් ගහන්නේ නැ පාස්පෝට් එකේ කියලා..රිජෙක්ට් උනොත් ආයේ කොහෙහරි රටකට යන්න හදද්දී ඒක ප්‍රශ්නයක් වෙනවද...??

    Kawadawath monawa heethuwak nisa wath visa application wala boru kiyanna epa.

    atta wasan karannath epa.

    mokada ubata visa reject una kiyala eeka black mark ekak nemei, reject unahama kalayak yanakan eewa wala wishtara oya consular lata ganna puluwan ( eeka habai eka eka ratawal athata thiyena links anuwa depend wenawa)

    ubata salli aduwela hari, one karana docs dala nathuwa wagee reject wela nam eeka kisima case ekak naha. habai boru details dammoth nam puthee mattu unoth black ma thamai.

    reject una nam eeka dapan. schengen reject nam UK unta sure ekata Passport number eka gahuwahama hoya gann apuluwan kalin visa walata apply karala thiyenawada kiiyala.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ ගැන කියන්න තරම් දැනුමක් නම් නෑ මචෝ. වීස ලැබේවා කියල පතනවා. ජය වේවා. වැඩේ කෙරෙනකන් ත්‍රෙඩ් එක උඩට.
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Ubata visa hambawenna tiyana probability eka wadiy machan

    Tour agent nathuwa ubata unath documents tika set karaganna bari naha habayi process eka gana hodata hoyanna wenawa

    Gammiris business eka mamath aasama scene ekak ban ;)
     
    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    මට තියන වත්කම් ශෙනගන් වීසා වලට ප්‍රමාණවත් ද???

    mehemai macng.....shenagan visa ekak daanakota thiyene oni muulika karunu tikak thiyanawa nee....eee tika hariyata thiyanawa nan tour agency katiya ooneth naha wadeetaaa......

    dan api mehema balamu....me link eke thiyennee....

    ooka thiyana widiyata documents tika thiyanawa nan..kisima awulak nathuwa thamantama submit karanne puluwan....

    wadagath wennee...piliwelata documents tika hadagane oni....dan udaharanayak hatiyata.....ubata thiyene self business ekak ne...ethaktoa uba hoda liumak liwa nan ube thathwe pahadili karala...ee kiyanne....mama mehema kenek ...mata business ekak thiyanawa...mata idan mechara thiyanawa....car ekak thiyanawa mage namata.....menne me account tke mata sali mechara thiyanwa....kyla liyala.......eee eee documets tika.....application ekata attach kara nan.....proof evidence widiyata.....wade goda....

    ticket eka ithn dummy ekak book karagane oni......hotel eka ithn agoda eken okkk......free cancellation eewa thiyanawane...shape hotel ekak book kala nan hari ithn visa ekata....visa labunama...cancel karala..budget ekak dane thiyene.....

    කොම්පැනි එකෙන් කියනවා කොච්චර ඉඩකඩම් වාහන..සල්ලි පෙන්නුවත් වීසා රිජෙක්ට් වෙන්න පුලුවන් කියලා..සමහර හොද රස්සා කරන අයටත් රිජෙක්ට් වෙලා තියනවලු..එහෙම රිජෙක්ට් උනොත් ඒකට හේතුව එම්බසි එකෙන් කියන්නේ නැතිලු..ඒක ඇත්තද..???

    eeka mehemai bun.....uba hariyata documents tika....genuin denawa nan....ithn reject wenda hethuwak na......ehema nan bun ithn minisu yaawi yaiii ooya ratwal walata...

    ටුවර් කොම්පැනි එකක් අල්ලගෙන කරන නිසා වාසියක් තියනවද..එයාලා ඔක්කොම කරලා දෙනවා මට තියෙන්නේ ෆයිල් එක සබ්මිට් කරන්න විතරයි කියලා කිවුවේ..

    eeka ithn uba hithana hatiyata thamai....un oni nan ooya tika ekata thiyana staple ekak gahala liun kawareka dala deii....un ta moko itn...uba unge gaastuwa denawa ne....hamba unath natha unta wadak na....eekane ubata kalinma kyla thiyennee....hik hik hik....un ithn wadipura kyla karannee.....shedule ekak attach karana eka........eee kiyanne.....medata mokada karanne koheda yanne..koheda nawathienne....kyla detail report eka attach karanawa.......eeeka ithn oluwa thiyanawa nan apitath karane puluwan......ooowa wada neweii....

    කොච්චර සල්ලි..දේපල පෙන්නුවත් රිජෙක්ට් වෙන්න පුලුවන් කියන කතාව ඇත්තද..

    eekath ara mama kalin kiwa wage thamai....ehema reject wene naha bun.....eeka hariyata...dan uba kynawa ubata akkara 10 ka polwathak thiyanwa kyla....dan ethakota eekata proof ekak denne epai...habai idan oppuwe thiyenne eeke thawa share holders la 3denek inawa nan....uba ethakota kyla thiyenne boruu......thawa ekak balamuu.....uba kynawa ube namata car ekak thiyanwa eeka laksha 20k watinawa kyla....dan eekata proof ekak denta epai......autoabile associan valuation report ekek thiyene laksha 5i kyla nan.....ana ethakota awul....ethakota ithn visa reject wenawa.....ehama nathuwa reject wenne naha bun.....

    dan man danne gaanu lamayek giya....natherland....idan deepala...car...mokuth ma na eyage namata.....laksha 5i account ekek thibune....masa 5k thibha....anduwe bankuwaka wada karanne.....ithn gaanata pay slip ...office letter okoma penuwa......singapore witarai ghn thibuneth kalin........oya visa wadila awiththibune....gaanata...
    ..

    මේවා ගැන දන්න යාලුවෝ ගොඩක් ඉන්න නිසා උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බම්ප් එකක් හරි දාගෙන යන්න..
    ලොකු පිනක්...

    hik hik ....ah onna pin gatta ahenen...nathha ba tharaha wei ne.....hik hik hik.....

    uba decide karapan...unta denawada ubama karanawada kyla...wde iwaraii....uba karala reject unoth....visa fee witharai paduu....un karala reject unoth....visa fee+document charges dekama padui......

    ah dan uba koheda yane innee.....france da...?...nathnan full europe tour ekak da.......ehema loku ekak yanawa nan......Italy....swiss....austriya....gremany...netherland...paris hodai........hik hik hik......giyoth poto ehema dapan...apitath balannee.....

    Good luck...
    .
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    goverment ekata sambanda ewa horata hadanna baha , income tax file horata hadanna baha. marriage certificate , birth certificate ewa horata hadanna baha . document foriegn ministry eken validate karalai embassy ekata bara denne .

    visa ganna ona wenna me tika

    1. ube tour / visit yana reason eka genuine wenna one .
    2. uba apahu lankawata enawa kiyala oppu karanna one .

    oya deka witarai ban balanne .
    uba ratawal tikata travel karala tiyena nisa ube 1st reason eka oke .
    uba genuine tour ekak yanne .

    uba apahu lankawata enawa kiyana eka oppu karanna one .
    ekata hetu ube letter eke liyanna one .

    uba marry karala lamai innawa nam uba witarak ynawa nam lankawata apahu enawa kiyala prove karanna lesi .ekai man ehema kiwwe

    උබ කියලා තියන එක හොදටම පැහැදිලී බන්..ස්තුති ගොඩක් විස්තර කියලා දුන්නට..මම ට්‍රයි කරලා බලන්නම් මචෝ..මොනවහරි දැනගන්න තිබ්බොත් උබට pm එකකුත් එවන්නම්කෝ...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Kawadawath monawa heethuwak nisa wath visa application wala boru kiyanna epa.

    atta wasan karannath epa.

    mokada ubata visa reject una kiyala eeka black mark ekak nemei, reject unahama kalayak yanakan eewa wala wishtara oya consular lata ganna puluwan ( eeka habai eka eka ratawal athata thiyena links anuwa depend wenawa)

    ubata salli aduwela hari, one karana docs dala nathuwa wagee reject wela nam eeka kisima case ekak naha. habai boru details dammoth nam puthee mattu unoth black ma thamai.

    reject una nam eeka dapan. schengen reject nam UK unta sure ekata Passport number eka gahuwahama hoya gann apuluwan kalin visa walata apply karala thiyenawada kiiyala.

    මම කොහොමත් වීසා වලට බොරු දාන්නේ නැ බන්.මට එහෙම දාන්න හේතුවකුත් නැ..අර යාලුවෙක් කිවුවනේ සල්ලි.. වාහන..ඉඩම් ඔප්පු..වැලිවේශන් ඔක්කොම හොරට හදලා දෙන්න පුලුවන් නිසා ඒවා පෙන්නන එක ලොකු චාන්ස් එකක් නෙමෙයි කියලා..ඒකයි මම කිවුවේ එහෙම බැලුවොත් ඔක්කොම හොර කියලා හිතන්න පුලුවන්නේ..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    Ubata visa hambawenna tiyana probability eka wadiy machan

    Tour agent nathuwa ubata unath documents tika set karaganna bari naha habayi process eka gana hodata hoyanna wenawa

    Gammiris business eka mamath aasama scene ekak ban ;)

    වීසා හම්බවෙන්න තියන probability එක වැඩි කියලා උබ කියන්නේ මොන හේතු මතද මචෝ...

    උබට වීසා සම්බන්ධයෙන් අත්දැකීමක් තියනවද...

    තියනවනම් විස්තර ටිකක් කියපන්

    මම එහෙම ඇහුවේ මචන්...සමහර අය කියනවනේ කොච්චර දේපල පෙන්නුවත් වැඩක් නැ කියලා...ඒකයි...
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මට තියන වත්කම් ශෙනගන් වීසා වලට ප්‍රමාණවත් ද???

    mehemai macng.....shenagan visa ekak daanakota thiyene oni muulika karunu tikak thiyanawa nee....eee tika hariyata thiyanawa nan tour agency katiya ooneth naha wadeetaaa......

    dan api mehema balamu....me link eke thiyennee....

    ooka thiyana widiyata documents tika thiyanawa nan..kisima awulak nathuwa thamantama submit karanne puluwan....

    wadagath wennee...piliwelata documents tika hadagane oni....dan udaharanayak hatiyata.....ubata thiyene self business ekak ne...ethaktoa uba hoda liumak liwa nan ube thathwe pahadili karala...ee kiyanne....mama mehema kenek ...mata business ekak thiyanawa...mata idan mechara thiyanawa....car ekak thiyanawa mage namata.....menne me account tke mata sali mechara thiyanwa....kyla liyala.......eee eee documets tika.....application ekata attach kara nan.....proof evidence widiyata.....wade goda....

    ticket eka ithn dummy ekak book karagane oni......hotel eka ithn agoda eken okkk......free cancellation eewa thiyanawane...shape hotel ekak book kala nan hari ithn visa ekata....visa labunama...cancel karala..budget ekak dane thiyene.....

    කොම්පැනි එකෙන් කියනවා කොච්චර ඉඩකඩම් වාහන..සල්ලි පෙන්නුවත් වීසා රිජෙක්ට් වෙන්න පුලුවන් කියලා..සමහර හොද රස්සා කරන අයටත් රිජෙක්ට් වෙලා තියනවලු..එහෙම රිජෙක්ට් උනොත් ඒකට හේතුව එම්බසි එකෙන් කියන්නේ නැතිලු..ඒක ඇත්තද..???

    eeka mehemai bun.....uba hariyata documents tika....genuin denawa nan....ithn reject wenda hethuwak na......ehema nan bun ithn minisu yaawi yaiii ooya ratwal walata...

    ටුවර් කොම්පැනි එකක් අල්ලගෙන කරන නිසා වාසියක් තියනවද..එයාලා ඔක්කොම කරලා දෙනවා මට තියෙන්නේ ෆයිල් එක සබ්මිට් කරන්න විතරයි කියලා කිවුවේ..

    eeka ithn uba hithana hatiyata thamai....un oni nan ooya tika ekata thiyana staple ekak gahala liun kawareka dala deii....un ta moko itn...uba unge gaastuwa denawa ne....hamba unath natha unta wadak na....eekane ubata kalinma kyla thiyennee....hik hik hik....un ithn wadipura kyla karannee.....shedule ekak attach karana eka........eee kiyanne.....medata mokada karanne koheda yanne..koheda nawathienne....kyla detail report eka attach karanawa.......eeeka ithn oluwa thiyanawa nan apitath karane puluwan......ooowa wada neweii....

    කොච්චර සල්ලි..දේපල පෙන්නුවත් රිජෙක්ට් වෙන්න පුලුවන් කියන කතාව ඇත්තද..

    eekath ara mama kalin kiwa wage thamai....ehema reject wene naha bun.....eeka hariyata...dan uba kynawa ubata akkara 10 ka polwathak thiyanwa kyla....dan ethakota eekata proof ekak denne epai...habai idan oppuwe thiyenne eeke thawa share holders la 3denek inawa nan....uba ethakota kyla thiyenne boruu......thawa ekak balamuu.....uba kynawa ube namata car ekak thiyanwa eeka laksha 20k watinawa kyla....dan eekata proof ekak denta epai......autoabile associan valuation report ekek thiyene laksha 5i kyla nan.....ana ethakota awul....ethakota ithn visa reject wenawa.....ehama nathuwa reject wenne naha bun.....

    dan man danne gaanu lamayek giya....natherland....idan deepala...car...mokuth ma na eyage namata.....laksha 5i account ekek thibune....masa 5k thibha....anduwe bankuwaka wada karanne.....ithn gaanata pay slip ...office letter okoma penuwa......singapore witarai ghn thibuneth kalin........oya visa wadila awiththibune....gaanata...
    ..

    මේවා ගැන දන්න යාලුවෝ ගොඩක් ඉන්න නිසා උපදෙසක් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්..බම්ප් එකක් හරි දාගෙන යන්න..
    ලොකු පිනක්...

    hik hik ....ah onna pin gatta ahenen...nathha ba tharaha wei ne.....hik hik hik.....

    uba decide karapan...unta denawada ubama karanawada kyla...wde iwaraii....uba karala reject unoth....visa fee witharai paduu....un karala reject unoth....visa fee+document charges dekama padui......

    ah dan uba koheda yane innee.....france da...?...nathnan full europe tour ekak da.......ehema loku ekak yanawa nan......Italy....swiss....austriya....gremany...netherland...paris hodai........hik hik hik......giyoth poto ehema dapan...apitath balannee.....

    Good luck...
    .

    ගොඩක් වටින විස්තරාත්මක රිප්ලයි එකක්..බොහොම ස්තුතී සහෝ...මම යන්න කතා කලේ සම්පූර්ණ යුරෝපා ටුවර් එකක් බන්..france..italy..german..swiss..වගේ ඔක්කොම රටවල්..4.40ක් වගේ ගාන..full board package එකක්..මම වැඩේ කරලා විස්තර කියන්නම් මචන්..කොහොමත් ඔය ට්‍රාන්ස්ලේට් ටික එහෙම කරගන්න ටික දවසක් යනවනේ..අනිවා එලකිරියේ දානවා මොකෝ උනේ කියලා...thanks bro..
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    දන්න කෙනෙක් කියපන් මචෝ..අපි ඉඩම් ඔප්පු ටික ට්‍රාන්ස්ලේට් කරගෙන නියම කොපි කියලා සහතික කරගන්නේ කොහෙන්ද...???

    ඉඩම් වැලිවේශන් කරන කොම්පැණි එකකට කියලා වැලිවේශන් එකක් ගත්තම හරිද...???

    එතකොට මචන් ඉන්න ගෙදරත් වත්කමක් විදියට වැලිවේශන් කරලා දෙන්න ඕනිද...???එහෙම පුලුවන්ද..

    බැන්ක් ස්ටේට්මන්ට් නම් අවුලක් නැනේ..කරගන්න විදිය දන්නවා...

    උප්පැන්න සහතිකේ එහෙම ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්නේ කොහෙන්ද...???

    අම්මගේ තාත්තගේ උප්පැන්න සහතික සහ විවාහ සහතිකත් ඉල්ලුවා ඒවා ට්‍රාන්ස්ලේට් කරලා සහතික කරගන්න එයාලා යන්න ඕනිද..

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Uba maara wasanawanthayek ban. Uba gatha karanne mage dream life eka.
    AL maths A3k dala pvt compani ekaka nayata kahina higannek mama.