ei ithin man inna deshne thiyenne ekai , kawuru hari pinwathek mata pm ekak dapallako liyala mata danna asawata


ei ithin man inna deshne thiyenne ekai , kawuru hari pinwathek mata pm ekak dapallako liyala mata danna asawata![]()




ඔව් ඔව් කොඩියක් එහෙම අරන් ගිහින් කෑගහල සප් එක දෙන්න ඕනේ
SLCRI කරලා දෙයි වැඩේ

Sri Lanka vs Singapore final eka awilla thiyenn..
ක්‍රිකට් ටීම් එක වගේ තමා ෆයිනල් තුනක්ද කොහෙද පැරදීලු එකදිගට.මේ පාරත් හේනේ ගහයිද දන්නේ නෑAsian netball championship live balanna https://youtu.be/IKyjxBB5_ec
ක්‍රිකට් ටීම් එක වගේ තමා ෆයිනල් තුනක්ද කොහෙද පැරදීලු එකදිගට.මේ පාරත් හේනේ ගහයිද දන්නේ නෑ
කෙල්ලගේ උස කොහොමද![]()
api dinna yakoAsian Netball Championship 2018 - Final
Sri Lanka vs Singapore Live






පට්ට බන්api dinna yako![]()
ලේසි පාසු වැඩක් නෙවේ Asian Championship දින්නා කියන්නේ.පට්ට බන්ලේසි පාසු වැඩක් නෙවේ Asian Championship දින්නා කියන්නේ.
ow bn. owath hodata diwunu wela enawanm hodaiපට්ට බන්ලේසි පාසු වැඩක් නෙවේ Asian Championship දින්නා කියන්නේ.

Ow bung lesi nae ..red carpet welcome ehema dila up karala ganna oni
ow bn. owath hodata diwunu wela enawanm hodai![]()
ක්‍රිකට් Asia cup එක මේ අහලකින්වත් තියන්න බෑ.ow bn me para asian games walata hena set ekak yawalath naha news wala un ada ada hidiya paw wadeක්‍රිකට්ම උඩ දාල හරියන්නේ නෑක්රිකට් Asia cup එක මේ අහලකින්වත් තියන්න බෑ.
අප්පට සිරි ගේම ඉවරවෙලානේද
4.00 pm කියලා තිබුන නිසා 4ට බලන්න හිටියේ
දෑන්නේ දැක්කේ sg time කියලා![]()
