kalin page eke thiyenne damma baluwanam hari naththan naththan hot hot gahitya yanawa thawa wela giyothඅද තිබ්බ netball final එක බලන්න බැරිඋනානේ![]()
අපි නෙට් බෝල් ආසියා චැම්පියන්ශිප් එක දින්නා වගේ,
මේ පාර කැරම් වර්ල්ඩ් කප් එකත් දින්නා
ෆුට් බෝල්,රග්බි ටිකත් තව දියුණු කරලා ගත්තනම් හරි

දැන් ඉස්සර වගේ නෙවේ නෙ කැමරා බඩු ලාබයි තාක්ශනේ දියුණුයි නෙ. පොඩි වියදමක් යනව ඇත්තේ.දැන් මෙහෙ ගහන හැම match එකක්ම slc එකෙන් broadcast කරනවනේ
කොහොමද මෙච්චර වියදම් කරන්නේ
Dickwella replaces injured Chandimal in Asia Cup squad
Squad: Angelo Mathews (capt), Kusal Perera, Kusal Mendis, Upul Tharanga, Niroshan Dickwella, Danushka Gunathilaka, Thisara Perera, Dasun Shanaka, Dhananjaya de Silva, Akila Dananjaya, Dilruwan Perera, Amila Aponso, Kasun Rajitha, Suranga Lakmal, Dushmantha Chameera, Lasith Malinga
මොකක්ද බං අර ක්‍රීකට් බෝර්ඩ් එකේ අලුත් මගඩිය?![]()
ඒ මොකද්ද ඒ

දැන් ඉස්සර වගේ නෙවේ නෙ කැමරා බඩු ලාබයි තාක්ශනේ දියුණුයි නෙ. පොඩි වියදමක් යනව ඇත්තේ.
අනික ක්‍රිකට් බෝඩ් එක කියන්නේ සල්ලි නැති තැනක්ය
england සිරිස් එකේ බ්‍රෝඩ්කාස්ට් එක ගැන පොඩි අවුලක් ගියා.
මිලියන ගානකට කෙලපු කතාවක්
විස්තරේ හරියටම දන්නේ නෑ.උබට හම්බ උනොත් දාපන්කෝ




විකාශන අයිතිය සම්බන්ධ කටයුත්තකදී ප්‍රධාන මූල්‍ය නිලධාරියා සිදු කලැයි කියන වංචා සහගත ක්‍රියාවක්
