මට දැන් ටිකකට කළින් මීටර් වුණ සීන් එකක් මේක,
මොබිටෙල් එකේ,
"Whatsapp code"
"Viber code"
"Facebook code"
(මේ තුනෙන් එකක්, "" මේව අයින් කරල ගහපං)
කියල මැසේජ් එකක් යැව්වොත් කාටහරි, ඒක සෙන්ඩ් වෙන්නෙ නෑ, Unsuccess කියල Delivery report එක එනව, උඹලත් පොඩ්ඩක් බලපං,
මොකක්ද දන්නෙ නෑ මේකට හේතුව? පොඩි කුතුහලයක් ආවා වැඩේ දැනගන්න

Last edited: